දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධ භූමිය ගැන ඇති වී තිබෙන අර්බුධය සමථයකට පත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මේ අර්බුධය විසඳීමට බාධා කරන්නේ දේශපාලනඥයින්ය. මේ නිසා දඹුල්ල පූජා භූමියට එරෙහි වන සියළුම දේශපාලනඥයන්ට එරෙහිව පොල් ගැසීමේ ව්‍යාපාරයක් සහ විශ්ණු දේව පූජාවක් කර එම දෙවියන්ට කන්නලව් කිරීමේ වැඩ සටහනක් අද දින එනම් ජූනි 02 දා කිරීමට දඹුල්ල බෞද්ද උරුමය සුරැකීමේ සංවිධානය විසින් කටයුතු යොදා ඇත.
රංගිරි දඹුලු විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වන මෙම වැඩ සටහනට එම විහාරස්ථාන දායක සභාවද සහභාගී වන බැව් ආරංචිය.
හින්දු දහම තුලින් විකාශනය වී පැමිණ ඇති විශ්ණු දේව සංකල්පය වත්මන් බොදුනු සමාජය තුල ඉතාමත් තදින් මුල් බැසගෙන ඇත. බොදුනුවන් විසින් බුදු දහමේ ආරක්ෂකයාණන් වශයෙන් විශ්ණු දෙවියන්ව හඳුන්වන අතර බුදුරජාණන් වහන්සේ විසින්ම විශ්ණු දෙවියන්ට එය භාර කළ බවට විශ්වාසයක්ද පවතියි.
පොල් ගැසීමේ පූජාවද හින්දු ආභාශයෙන් පැමිණි වත් පිළිවෙතක් වේ. පසුගිය කාලයේ විවිධ ලාංකීය දේශපාලකයන් විසින් සිය විරුද්ධ පාර්ශවය මැඩපැවැත්වීම සඳහා පොල් ගැසීමේ ව්‍යාපාර පවත්වා ඇත. හිටපු දේශපාලනඥයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අධිකරණයෙන් සාධාරණත්වයක් ඉල්ලා ඔහුගේ දියණිය එනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය දිනක අධිකරණය අභියස පොල් ගැසීමක්ද සිදු කළාය.
කෙසේ වුවද ආගමික නැමදුම් ස්ථානයක් අරබයා පොල් ගැසීමේ ව්‍යාපාරයක් ලංකාව තුල මින් පෙර අසා නොමැති බව බොහෝ දෙනෙකුගේ මතයයි. එසේ නම් අද දින ආගමික ස්ථානයක් අරබයා ඇතිවු අර්බුධයකට පොල් ගැසීමේ ව්‍යාපාරයක් කළ පලමු දිනය ලෙස ඉතිහාස ගත වනු ඇත.



Rodney says:
Aparade pol tika. Budu hamaduruwo kawadda hindu dahama weladagaththe, balangiyahama buddha demala dha sinhalada kiyala sure nehe.
Ara harak mas walata, bath walata kegahana hiwalunta me polgedi gahala karana naasthiya aparadayak kiyala therenne nathi hati.
Gon harak damulla poojaboomiya, mulu lankaawama pooja bumi karala. Pansal paththa palatheka yanne nathi hiwallutika uda balan kela gahai. Hama ratakma diyunu wenna balanawa. Mun pooja boomi kiyakiya mulu ratama sohon bim karakara paalu karanawa
Anver Manatunga says:
සහෝදරයා මින්පස්සේ වචන භාවිතා කරනකොට සංවර වචන භාවිතා කරන්නට උත්සාහ දරන්න.
මාහිර් says:
හාමුදුරුවන්ට ඕන තරම් සල්ලි තියෙන නිසා ගනියි පොල්. පොල් මෙහෙම නිකරුණේ ගහලා පොල් මිල නැග්ගහම ජනතාවට පෙනෙයි එලොව පොල්.
sujeewa says:
මම සිතනව මේ පොල් ටික මෙසේ නාස්ති නොකර දුප්පත් අහිංසක ජනතාවට ගෙඩිය බැගින් දුන්න නම් පිනක් සිද්ධ වෙයි කියල. මොකද පොලුත් මේ දවස්වල රත්තරං වගේනේ. එම නිසා ඔවුන් සතුටින් මේ පොල් කාල පිං දෙයි හාමුදුරුවන්ට. අපරාදේ පිනක් කර ගන්න තිබුන තැන අපරාධයක් කර ගත්ත.
Rodney says:
Hinamaluwe okkoma ekai
http://sinhala.srilankamirror.com/2012/06/02/සෝමරතන-හිමියන්ට-වසර7-ක-සිර/
http://sinhala.srilankamirror.com/2012/06/02/එල්ලාවල-හිමි-සහ-මන්ත්%E2%80%8Dරී/
Bala lobi kuhakayoi, ………, salliwalta Kadara hingannoi. Boruwata siwuru porawan ahinsaka moda Sinhala minissunwa rawattanawa boru aalayak pennala.
Anver Manatunga says:
වචන භාවිතය හොද නැති නිසා එක වචනයක් කපන්න සිද්ධ වුණා.
Rukmal says:
Trust this news is taken from a genuine source. If it is not, it is recommended to avoid publishing such news of this nature. We know Inamluwe Hamuduruwo will do everthing to safeguard his personal pride. One should not surprise If he is approaching a Darga for this pepose. Inamaluwe Hamuduruwo is a symbol of disgrace to Buddhism.
Azeez says:
මෙකට කොහොමත් පවර් ෆුල් දෙවිකෙනෙක් ඕන. ඒ නිසා වෙන්න ඇති විශ්නු ගාවට ගිහින් ඇත්තේ.
Mr. Who says:
What is this buddhism they are practicing?
අසංක says:
එදා අනගාරික ධර්මපාල තුමා බුද්ධගයාව බේරා නොගන්න එය හින්දු දේවාලයක් වෙන්න තිබ්බනේ බොහෝවිට. නමුත් බැරිවෙලාවත් බුද්ධගයව් හින්දු දේවාලයක් වෙලා අපි අද කිව්වොත් ඕක දේවාලය නෙවේ ඕක තම බුදුහාමුදුරුවෝ බුදු වූ ස්ථානය කියල මොනව වෙයිද?…
අනික් කාරනව මක්කම ආශ්‍රිතව වෙනත් ආගමික ස්තානයක් පිහිටවීමට ඉඩ තියද,මම දන්නා විදියට එසේ අවස්තාවක් නෑත,
******************************
මේ ලිපිය ගෑන කතා කොලොත් අවන්කවම එකගවෙන කාරනා කිහිපයක් තියනවා,අවසාන වශ්යෙන් කියන්න තියෙන්නේ සමාජය මෙන්ම සියලුම ආගම් දෙශ්පාලනි කරනය වු අවස්තාවක් මේක
kumara says:
24 වෙනිදාට අපි එන්නේ මේ විදිහට බෝව්ද කොඩි අරගෙන නෙවයි කියාපු එකේ තේරුම මේකද,(හින්දුන් වෙලා එන බවද නොකියා කිව්වේ)
ෆස්ලි says:
පට්ට පට්ට. මම හිතන්නේ බුදුහාමුදුරුවොත් දඹුල්ල සිද්ධියට ඉනාමළුවේ හාමුදුරුවන්ට උදව් වෙලා නැති වගේ. ඒ නිසානේ හින්දු කෝවිලක් අස්කරගන්න හින්දු ආගමික දෙවිකෙනෙකුගේ පිහිට සොයාගෙන යන්නේ.
ඊළඟට පල්ලිය අස්කර දෙන්න කියලා අල්ලාහ් ගැනුත් උදව් උපකාර ඉල්ලන්න ඉඩ තියනවා.
muni says:
adtha dey-wala yanta uruma kam kiyanney samahara bauddayan . Hindu agamata ayath devi varun nadinnata owunge deviyangen udaaw illannata kisimathenaka budu hamaduruwan wadara thibey the ?
Mawahib says:
Vishnu is regarded as a major god in Hinduism and Indian mythology. He is thought as the preserver of the universe while two other major Hindu gods Brahma and Shiva, are regarded respectively, as the creator and destroyer of the universe.
The original worship of Vishnu, by the Aryan conquerors of India or the original Dravidian inhabitants is not definitely known. In the ancient Vedas, the body of literature known as the Veda, and sacred literature of the Aryan conquerors, Vishnu is ranked among the lesser gods and is usually associated with the major Vedic god Indra who in the epics and Puranas fights against dragons and demonic forces. These latter writings emerge during the later development of Hinduism.
It is throughout this literature and especially through incarnations that Vishnu is raised to higher rankings within the Hindu pantheon. He becomes the prominent second god of the Trimurti, the Hindu Triad, while Brahma is first and Shiva is third.
I did not see any where lord Buddha’s name , So why you all are breaking coconut unnecessary Just for the man med incarnation.
Rashid says:
It is big Joke, when Buddhist Monks fail they go to Hindu Gods for help but they attack the Tamils and destroyed their culture and livelihood. Now they go to Tamil Gods asking help? What a DUBIOUS policy is this? I am asking the Buddhist …. tell me who is your REAL GOD? tell me, I will accept Buddhism tomorrow?