අන්වර් මනතුංග face book ආදා සිට ආගම්බේධ වාදය පතුරවන්නන්ට අපල කාලයක් උදා වුණි. කාලයක් අන්තර්ජාල වීරයින් සේ සිටි ඔවුන් ජාතිවාදී සහ ආගම් වාදීන් ලෙස සමාජයේ පට්ට ගැසී හමාරයි. මේ නිසා දැන් සමහරුන්ගේ දතකට පූට්ටු වෙලා අනේ අපි ජාතිවාදීන් නොවන බව ඒ ගොල්ලන්ම කටින් කියනවා. මේ අතරේ සමහරු අළුත් අළුත් දේවල් අත්හදා බලන්නත් පටන් අරන්. ඒ තමයි තව කෙනෙක්ගේ පානෙන් එළිය බලා ගැනීමට උත්සාහ දැරීමයි.
අද බොහෝ දෙනෙක් දන්නා පරිදි රටේ බලපෑමක් කළ හැකි සුවිශේෂී පුද්ගලයන් අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනවා. ඉතිං හොරි ඩොට් කොම් ගේ උත්සාහය ආරක්ෂක ලේකම් තුමාගේ පහනෙන් හරි එළිය බලන්නයි. ඒක ඔහු කරන්න හදන්නේ තමන් සහ ගෝඨාභය මහතා එක බෝට්ටුවේ බව පෙන්වන්නට යත්ත දරමින්. ඒ බව මෑතකදී පලවුණු හොරි ඩොට් කොම් ඡායාරූපයකින්ම පිළිබිඹු වෙනවා. ඒ ඡායාරූපය ඔබටද බලාගැනීමට පහත දක්වමි.
ඊට පස්සේ හොරි ඩොට් කොම් සටහනකුත් තබලා තියෙනවා. ඒක උපුටා ගෙන තියෙන්නේ සිංහල රාවයෙන් මොකද හොරි ඩොට් කොම්ට ඒ තරම් ලියන්න හැකියාවක් නැහැ. හැකියාව තියෙන්නේ කොපි කරන්නයි. මෙන්න බලන්න ඒ සටහන
උපුටා ගැනීම
ගෝඨාභය මැතිදුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවේවා.
සිංහල ජාතිය වෙනුවෙන් නොභියව කතා කිරීමට තබා තමන් සිංහල යැයි කියන්නට පවා ඇතමුන් අකමැති කලෙක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විිසින් මෑත කාලීනව නිරන්තරයෙන්ම අභීත ප්රකාශ නිකුත් කරමින් අපගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අස්වැසිල්ලට යම් හේතුවක් වී ඇත. පසුගිය දිනෙක බී. බී. සී ය පැවැති සම්මුඛ සාකච්චාවකදී ඔහු සෘජුව උත්තර දෙමින් දෙමළ සංවිධානය හෝ මුස්ලිම් අන්තවාදී දේශපාලුවන්ට රිසි සේ කටයුතු කිරීමට ඇති ඉඩ කඩට කළ අභියෝගය කොන්ද පණ ඇති සිංහල නායකයෙකු ලෙසින් කළ අභීත ක‍්‍රියාවකි. අප නිරන්තරයෙන් විශ්වාස කරන්නේ ඔහු හොඳ සිංහලයෙකු මෙන්ම බෞද්ධයෙකු ලෙසටය. එනිසා හකීම්ලාට, තොණ්ඩමන්ලාට, සම්බන්ධන්ලාට, ජයලත් ජයවර්ධනාලාට, රවීලාට සිය වර්ගයා හා ලබ්දිය වෙනුවෙන් පෙනී සිටිය හැකි නම් ගෝඨාභය මැතිතුමනි ඔබටත් මටත් එය කිරීමට නියම සිංහලයෙකු ලෙස කොන්දක් තිබිය යුතුය. අප නිරන්තරයෙන් ඔබව විශ්වාස කරන්නේ එහෙයිනි. අද මෙන්ම හෙටත් හෙට මෙන්ම ඉන් ඉදිරියටද ඔබ සමග අප සැමදා සිටින්නේ කොන්ද පණ ඇති සිංහල බෞද්ධ නායකයෙකු ලෙස සලකාය. ඒ උදාර ගෞරවය සිත්හි දරා ගනිමින් මේ සටහන තබමු.
රටේ උතුරු ප්‍රදේශය දෙමළ ජනතාවට පමණක් අයිති නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බී.බී.සී පුවත් සේවය හා අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.
එහිදී අදාළ මාධ්‍යවේදියා විසින් විමසා ඇත්තේ උතුරේ දිස්ත්‍රීක්කවල සේවයේ නියුතු ද්‍රවිඩ රාජ්‍ය නිළධාරීන් සෙසු ප්‍රදේශවල සිංහල සේවක මණ්ඩලවලට අනුයුක්ත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ යුද්ධයට පෙරාතුව උතුරේ සේවය කරනු ලැබුවේ සිංහල නිළධාරීන් බවයි.
එසේම දකුණේ දිස්ත්‍රීක්ක බොහොමයක ද්‍රවිඩ ජාතික නිළධාරීන් සේවය කරන බවත්,සිංහල හා මුස්ලිම් ජාතික පිරිස් වලටත් උතුරේ සේවය කිරීමට ඉඩ තිබිය යුතු බව හා උතුරද ශ්‍රි ලංකාවේම කොටසක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
යුද්ධයේදී සිවිල් වැසියන් බොහෝ පිරිසක් මිය ගිය බවට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒ “සිවිල් වැසියන් සුළු පිරිසකුත් එල්.ටී.ටී.ඊ කැරලිකරුවන් අති බහුතරයකුත්” බව හෙතෙම පවසා ඇත.
“ඔබ සිතනවාද ශ්‍රී ලංකා හමුදා හා සිවිල් වැසියන් අතර යුද්ධයක් පැවති බව. යුද්ධය පැවතුණේ හමුදාව හා ත්‍රස්තවාදී කණ්ඩායමක් අතරයි” ආරක්ෂක ලේකම්වරයා එහිදී ප්‍රශ්න කර තිබේ.
පැවති යුද්ධයේදී හමුදා සොල්දාදුවන් 6000 ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බවත්,එහිදී සිවිල් වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකරන නමුත් එය උපුටා දක්වන තරම් ප්‍රමාණයක් නොවන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
sinhalaravaya.com
එදා මෙන්ම අදත්, හෙටත්, මේ සිංහල බෞද්ධ දේශයයි. (සිංහල බෞද්ධ බහුතරය ඇති තාක් කල් සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියකටම මේ බිමේ සමගියෙන් සහජීවනයෙන් නිදහසේ වාසය කළ හැකිය)
උපුටා ගැනීම අවසන්
මෙතැනදී සිංහල රාවයක් යැයි කියාගන්නා වෙබ් අඩවිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බීබීසී ඇසු පැනයට දුන් පිළිතුර මුස්ලිම් අයටත් එක්ක දුන් එකක් බවට පෙරලා තිබෙන්නේ හරිම ජුගුප්සා ජනක ආකාරයටයි. ඇත්තටම සිංහල රාවේ වගේ කසිකබල් ආගම් බේධවාදී වෙබ් අඩවි වලට දැන් මෙවැනි දේ හැර වෙන කිසිවක් කරන්න ඉඩක් නැහැ. මන්ද රජයේ සිටින ඉහල කට්ටියගෙන් එක්කෙනෙක් වත් මේ ආගම්බේධ වාදීන් සමග නැති නිසා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බීබීසී සමග කළ සම්මුඛ සාකච්ඡාව සහසුද්දෙන්ම බලන්න මේ යොමුව ඔබන්න. http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/05/120528_gotabhaya_tamil.shtml
දැන් අපි ආයෙත් හොරි ඩොට් කොම්ගේ පිංතූරයේ තිබෙන සටහන දෙස බලමු.
උපුටා ගැනීම
උතුර අයිති දෙමළ අයට පමණක් නොවේ.
සිංහල ජාතිය වෙනුවෙන් නොබියව කථා කිරීම තබා තමන් සිංහල යැයි කියන්නට තරම් ඇතැමෙකුට කොන්දක් නැති කාලයක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෑතකාලීණව නිරන්තරයෙන්ම අභීත ප්රකාශ නිකුත් කරමින් සිංහලයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම මහත් අස්වැසිල්ලට කාරණයකි.
පසුගිය දිනක බීබීසීය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද්‍රවිඩ සංවිධානය හෝ මුස්ලිම් අන්තවාදී දේශපාළුවන්ට රිසිසේ නටන්නට ඇති ඉඩකඩට කළ අභියෝගය කොන්ද පන ඇති සිංහල නායකයෙකු ලෙසින් කළ අභීත ක්‍රියාවකි.
හකීම්ලාට, තොන්ඩමන්ලාට, සම්බන්ධන්ලාට, ජයලත් ජයවර්ධනලාට, රවී කරුණානායගම්ලාට සිය වර්ගයා සහ ලබ්ධිය වෙනුවෙන් පෙනී සිටිය හැකි නම් ගෝඨාභය මැතිතුමනි ඔබටත්, මටත්, සිංහල අපටත් ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටීමට කොන්දක් තිබිය යුතුය. අප නිරන්තරයෙන්ම ඔබව විශ්වාස කරන්නෙත් අද මෙන්ම ඉදිරියටද ඔබ සමග සිටින්නෙත් කොන්ද පන ඇති සිංහල බෞද්ධ නායකයෙකු සේ සලකාගෙනය.
සිංහල බෞද්ධ බහුතරයක් සිටින තාක් කල් (සිංහල, දෙමළ, මුස්ලිම්) සෑම ජාතියකටම සමගියෙන් සහජීවනයෙන් විසිය හැකි සිංහල බෞද්ධ දේශයයි මේ.
උපුටා ගැනීම අවසන්
මෙතැන හොරි ඩොට් කොම්ට ඕන වෙලා තියෙන කාරණා තුනක් පිළිබිඹු වේ.
- ආගම්බේධ වාදී තමන් තනියෙන් නොව තමන් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බව පෙන්වීම.
- රජය පාර්ශවයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසා මෙතෙක් අසහනයෙන් සිටින ආගම්බේධවාදීන්ගේ සහචරයන්ට කිසියම් කාලකන්නි සතුටක් ලබාදීම.
- කෙසේ හෝ මුස්ලිම් වරුන්ට ගහන්න පොටක් සාදා ගැනීම.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා බීබීසී සමග කළ සාකච්ඡාවේදී මුස්ලිම් වරුන් අරබයා කිසිදු ප්‍රකාශයක් නොකළ බව ඔබට බීබීසී වෙබ් අඩවියෙන්ම බලාගත හැක. ආරක්ෂක ලේකම්ගේ රුව යොදාගෙන, එතුමා විසින් නොකළ ප්‍රකාශ පලකරමින් මේ ආගම්බේධ වාදීන් විසින් කරන්නාවු කුමන්ත්‍රණයන් ජනතාව නිසි පරිදි හඳුණා ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.


hasan says:
සහෝදරයා! හොරි ඩොට් කොම්ට එරෙහිව ඔබ නැගූ චෝදනාව සත්යකි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි ප්රකාශයක් කළේය යැයි පැවසීම තුළින්, ගෝඨාභය රාජපක්ෂ මහතාද අන්තවාදී බෞද්ධයකි යැයි ජනයාට හඳුන්වා දීමට හොරි ඩොට් කොම් උත්සාහ කර ඇති බවක් මෙයින් පැහැදිලි වේ.
“උතුර අයිති දෙමළ අයට පමණක් නොවේ“ යැයි මාතෘකාවක් යොදා ඇත. අපි එයට එකඟ වෙමු.
නමුත් ‘දකුණ අයිති සිංහල අයට පමණද?‘ යි කියා, අපි හොරි ඩොට් කොම්ගෙන් ප්රශ්නයක් අසමු.
asd says:
—————–A 14-years-old student is tortured by a Buddhist monk for refusing to learn Buddhism——————-
http://184.172.224.185/English/news.php?id=12970
The Asian Human Rights Commission (AHRC) has received information that PG Amila Tharanga Thilakaratne (14) a Year 9 student of Mahanama College Geatambe in the Kandy District was severely tortured by his teacher, a Buddhist monk. Amila was persecuted on a religious basis and is thus a victim of religious intolerance. Amila has been raised Catholic, but attends a school in a predominantly Buddhist area, where the majority of students are practicing Buddhists. Amila was questioned by the Venerable Rahula Thero on Buddhist history, and when he told him that he followed the Christian faith, the monk beat him severely. He was admitted to the Kandy Teaching Hospital to receive treatment for his injuries, and is currently recovering in Ward 18 of the hospital. Corporal punishment is banned in all schools, remand centers and prisons in Sri Lanka. This act of brutality is a gross violation of Amila Thilakaratne’s human rights.
NARRATIVE:
————-
According to information that the Asian Human Rights Commission (AHRC) has received, PG Amila Tharanga Thilakaratne (14) a Year 9 student attending Mahanama College Geatambe in the Kandy District was tortured by his teacher, who is also a Buddhist monk, because he professed a belief in the Christian faith. His permanent address is: No: 28/1, Sarasavigama Mahakande, Hindagala, Kandy.
Amila Tharanga has five older brothers and one younger sister. His father is a mason working in building construction, and his mother is a homemaker. Amila Tharanga has been attending Mahanama College Kandy since Year One; his brothers have attended the same school. Mahanama College Kandy is a Buddhist school, and only Buddhism is taught in the school.
Although the state education department has ruled that children of faiths other than the predominant religion should have the right to learn their own religious teachings, abide by the codes of their religious practices and sit for school exams (circular 2009/10), these rights are often not respected and religious minorities, such as Catholics and Christians, are forced to learn Buddhism. Amila Tharanga and his older brother, Gashan, are discriminated against at school because they are not Buddhist.
On 11 June 2012, a Buddhist monk named Rahula Thero came to Amila’s class to teach Buddhism. Since Amila was the only non-Buddhist student in the class, he moved to the back row for the duration of the lesson. However, the monk has forced him to sit in the front row and asked him to recite the names of the Buddha’s parents. Amila replied that he is a Catholic. The monk told him that he should learn Buddhist teachings even though he is a Catholic, and severely assaulted Amila until the young boy was bleeding from his left ear. Rahula Thero and another teacher, Mrs Kokila, told Amila not to tell anyone about the assault.
For the rest of the day, Amila had to bear the pain without recourse to medical treatment. When Amila’s brother Gashan heard about the assault, he went to his brother’s classroom, but Mr. Thero saw Gashan and threatened to beat him if he entered the room.
After school, Amila went home and went to sleep for fear of informing anyone about the brutal assault. He began to vomit at around 7pm, and he told his father, P.G. Thilakaratne what had happened at school. The next morning, Amila’s father took his son to hospital. According to Mr. Thilakaratne, Mr. Thero threatened them with violence if they revealed what had happened to higher authorities.
Amila was placed in Ward 10 of the hospital. The next day, he was transferred to Ward 18. The officers at the hospital’s police post obtained a statement from Amila on June 13. Amila’s father, Mr. Thilakaratne filed a complaint with the Kandy Police (WCIB 1/84/16,) but so far, no investigation has been initiated.
Mr. Thilakaratne fears that his complaint will go unheard in a country in which Buddhist monks enjoy impunity for violent actions. He worries that Amila will not be able to regain his hearing, and will be expelled from his school for reporting the incident to the police. Mr. Thilakaratne seeks justice and redress for the violation of his child’s right to practice the religious faith of his choice. He seeks protection for his son and for witnesses of the crime by the state
http://184.172.224.185/English/news.php?id=12970
අම්මාර් says:
මම හිතන්නේ ලංකාවේ බෞද්ධයන් පවත්වාගෙන යන ආගමික කරනු අඩංගු Facebook පිටු හා වෙබ් අඩවි අරන් බලුවහොත් ඒවායින් බුදුදහම ප්‍රචාරණය කිරීම පමණක් අරමුණ කරගත් ඒවා තියෙන්නේ ඉතාම සීමිත සංක්‍යාවක් . බහුතරයක් අඩවි හා Facebook පිටු කරන්නේ බෞද්ධ කොඩියක් හෝ සිංහයෙක්ව ඉස්සරහට දාගෙන ඉස්ලාමයට පහර ගැසීමේ . හිතන් ඉන්නවා ඇති ඒගොල්ලෝ දාන පච නිවුස් හා මඩ පෝස්ටර් බලලා මුස්ලිම් අය convert වෙයි කියල. ඒවාට කොමෙන්ට් කරන අයටත් තියෙන්නේ අපූරු මනස්ගාත.ඒවාවල තියෙන පෝස්ට්ස් දැක්කම මතක් වෙන්නේ ග්රීම් සහෝදරයන්ගේ සුරංගනා කතා, එතරම් ලස්සනට ගොතලා තියෙනවා , හැබැයි ගොතලා තියෙන කරුණු වලට නම් සුරංගනා කතා කියලා කියන්ඩ බැ, ඒවා සත පහකට වටින්නේ නැති කුණුහරප බයිලා. මට අදාල වචන හරියටම මතක නැ , වරක් මම දැක්ක කිහිප දෙනෙකුම පල කරලා තියෙනවා නවතම සංගණන වාර්තා කියල සිංහල 50% ගානකුත් මුස්ලිම් 40% කුත් , ඊට පස්සේ දල තියෙනවා ” අපි වහාම පියවරක් ගන්ඩ ඕනේ” වගේ දෙයක් . මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ . මෝඩ ආතල් ගන්න මිනිස්සු හැම රටේම ඉන්නවා එත් මම නම් හිතන්නේ නැ මේවගේ පල් බූරු මෝඩ ආතල් ගන්න උදවිය කොයි රටේ වත් ඉඳි කියලා. Only in Sri lanka ! කාටද ආඩම්බර ???
Ruvan says:
Mahanama College, Kandy was formally a Christian School with the name St. Joseph’s College, Gatambe. Similarly Sri Sumangala College Kandy, was a Christian school named St. Paul’s College. Both of these Christian schools were forcibly “Converted” to become Buddhist schools teaching only Buddhism by Buddhist extremists. The only schools in Kandy that have Christian origin that have not been touched by the racist Buddhist mafia are St. Anthony’s College (Boys and Girls), Trinity College and Good Shepherd Convent Kandy, that is cause these schools have strong Old Boys/Girls Association and have influential people in their alumni.
These groups on facebook are no Buddhist groups, they are Sinhala Buddhist Nationalist Racist groups, they have not even a jot of Buddhism in them!
Sajini says:
@Ruwan
Don’t speak bullshit men, my school was St. Anthony’s girls College Kandy. As it still named under christian saint, i must proudly tell you now it is a 100% Buddhist school. It is only allow muslim girls to enter with out their trousers & head dress unless they are not allowed. Don’t be that much dreamy no one can ruin the Sinhala Buddhist Fondation of this country.
සුමිත් චන්ද්‍රවංශ says:
උතුර දකුණ කියලා එකක් නැ යකෝ…. මේක සිංහල බෞද්ධයන්ට අයති රට.
පුලුවන්නම් මේක පල කරපිය අන්වර් පඩි තුමෝ
Anver Manatunga says:
කවුද ඔප්පුව ලිව්වේ? සහෝදරයා ආවේගශීලී වෙලා වැඩක් නැහැ. වසර 5000කටත් වඩා තිබෙන මෙරට මානව ඉතිහාසයෙන් බුදු දහමට වසර 2500 ක පමණ ඉතිහාසයක් ඇත. ඊට පෙරද මෙරට ආගම් තිබිලා තියෙනවා.
සිංහලයන් හැමෝම බෞද්ධයන් නෙමෙයි. නිදසුනක් ලෙස මම සිංහලයෙක් වුනාට බෞද්ධයෙක් නෙමෙයි. එමෙන්ම කිසියම් රටක වැසියෙක් හදුන්වන විට යොදා ගන්නේ ඒ රටේ නමයි. මේ රටේ වැසි සියල්ලන් ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලංකාව අයිති ශ්‍රී ලාංකිකයන්ටයි.
KHL says:
Mr. Anver Manatunga,
How do you define “Jathivadiya” ??
Why is it wrong for a Sinhala Buddhist to talk for and in behalf of the Sinhalese people and Buddhism?????
Anver Manatunga says:
මෙතැන ගෝඨාභය රාජපක්ෂ මහතා නොකී දෙයක්, නොඇගවු දෙයක් කියන්න ඔවුන් මේ පෝස්ටරය තුලින් උත්සාහ දැරු බව ඔබ පිළිගන්නේ නැද්ද?
නිශාන් says:
අන්වර් තුමා සොරි ඩොට් කොම් පෝස්ටර් එක කියල තියන්නේ උතුර අයිති දෙමල අයට පමණක් නොවේ කියලයි… ඒකෙන් ඇගවෙන්නේ නෑ නේද දකුණත් අයිති සිංහලයට පමණක් කියල… ඔබ තුමා සොරි කතා කියන්න ගිහින් අනාගෙන ඇති බවයි මටනම් පෙන්නේ. ඔවුන් කියල තියන්නේ සර්ව සාධාරන කථාවක්.. මොකද රාවුෆ් හකීම්ල, සම්බන්ධන්ල සෘජුවම ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා. කථා කරනවා… ඒක වැරැද්දක් නෑ.. සොරියෙන් කියල තියන්නේ ඒ වගේම සිංහයන්ටත් සිංහල ජාතියේ අයිතිවාසිකම් ගැන කථා කිරීමට කොන්දක් තිබිය යුතුයි කියලයි.. මටනම් පෙන්නේ ඔබ තුමා සොරියට ගහන්න පොටක් පාදගන්න අසාර්ථක උත්සාහයක නිරත වෙලා තියනවා…
Anver Manatunga says:
ඔයාටත් හොරි ඩොට් කොම් මානසිකත්වයට සමාන අදහස් තිබෙනවා නම් එහෙම හිතනවා වන්නට පුළුවන්. කෙසේ වෙතත් ගෝඨාභය මහතාගේ ප්‍රකාශයට මුස්ලිම් අය ඈදලා කථා කිරීම වැරදි බව මධ්‍යස්ථ ඕනම කෙනෙකුට පේනවා.
Mawahib says:
One sign that the heart has died is not regretting advantages one has missed while feeling nothing for one’s evil deeds.
Ibn `Ata’ Allah al-Iskandari
Those who constantly speak of their own good deeds are silenced by one error, but no error can silence those who speak of Allah’s blessings.
Ibn `Ata’ Allah al-Iskandari
KHL says:
Mr.Gotabhaya Rajapaksa may not have used or spoken about “Muslims” but he have talked about extremism. As probably everyone can see the TNA and the SLMC party’s behavior these past few years have not exactly been without an inclination towards extremism. The things they do and say show that they have shown an unfortunate tendency towards extremism.
Both these party’s speak out for their respective races, Tamils and Muslims. Which is totally acceptable. I do not contest that right. But what I see is if someone speaks out for the Sinhala Buddhist’s then everyone starts shouting “Jathivadaya awussanawa” / “sulu jathin ge aithiwasikam udura gannawa” etc.
How can speaking out for your people (Sinhala Buddhist) can be “Jathivadaya”???
What “aithiwasikam” are taken away if you speak for your people????
These 2 party’s (there are others but these 2 are main) always say that their people face specific problems ["damila wasiyange gatalu" & "muslims wasiyange gatalu"] – I would like to know what are these specific problems they face that are not faced by Sinhala Buddhists and Catholics/Christians ??????
Anver Manatunga says:
ගෝඨාභය රාජපක්ෂ මහතා මුස්ලිම් වරුන් ගැන කියා නැත යන්න ඔබ පිළිගන්නවා නම් ඔබ මගේ තර්කය පිළිගත යුතු වෙනවා. ඒ පිංතූරය දෙස බලන්න. එහි මුස්ලිම් වරුන්ට ද්වේශ සහගතව ලියු එකකි. ජාතිබේධය තිබෙන්නේ මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාතීන් තුල පමණක්ද? බෞද්ධ ආගමික දේශපාලන පක්ෂයක්ම ජාතිබේධය අවුස්සන බව නොපෙනේද?
KHL says:
I assume you are talking about the “Jathika hela urumaya”. While I don’t wholeheartedly condone what they are doing or what they are not doing I haven’t seen them attacking other religions out of malice with no reason. They have spoken out for Buddhism,Sinhala Buddhists,Buddhist history and historical sites & relics. Why is that wrong??? Why is it wrong to point out wrongdoing by people of other religions towards Buddhism and associated instances????
Muslims speak out for their rights if they feel other religions has wronged them, and so does Tamils (Hindu’s) & Christian/Catholics. No one sees that as a wrong thing. They are well within their rights and it is perfectly acceptable thing to do.
But always it seems everyone has a problem when someone speaks out for the rights of Sinhala Buddhists. Does the Sinhala Buddhists has no right at all???????
When Ven.Gangodawila Soma thero spoke out for the rights of the Sinhala Buddhists everyone ridiculed him, the government and media held a campaign against the thero. But what happened in the end??? Everyone accepted that he was speaking the truth.
Anver Manatunga says:
ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජාතිය සහ ආගම ගැන කැක්කුමකින් කටයුතු කිරීමට අයිතියක් ඇත. මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනෙකාගේ නහයද අභිබවා යෑමයි. ඔබට හැකිනම් මුස්ලිම් වරුන්ට එරෙහිව කරන චෝදනාවන් නවතන්න මම මේ බ්ලොග් අඩවිය නවතා මගේ වෙන වැඩ වලට වෙලාව යොමු කරන්නම්.
එසේ නොමැතිව මුස්ලිම් සමාජයට හෝ වෙනයම් ආගමිකයන්ට අසාධාරණ සිදුවනවා නම් මා දිගටම ලියමි. එයට මට සාධාරණ අයිතියක් ඇත.
NIp says:
THE REALITY… yeah you guys will say this country is ” Sarvaagamika ” bullshit , But reality is when this country become more than 50% of Muslims , You will probably say this is Muslim Republic and , destroy our temples churches …The following is not my one , I copied it from Some English Website
..
As long as the Muslim population remains around or under 2% in any given country, they will be for the most part be regarded as a peace-loving minority, and not as a threat to other citizens. This is the case in:
United States — Muslim 0.6%
Australia — Muslim 1.5%
Canada — Muslim 1.9%
China — Muslim 1.8%
Italy — Muslim 1.5%
Norway — Muslim 1.8%
At 2% to 5%, they begin to proselytize from other ethnic minorities and disaffected groups, often with major recruiting from the jails and among street gangs. This is happening in:
Denmark — Muslim 2%
Germany — Muslim 3.7%
United Kingdom — Muslim 2.7%
Spain — Muslim 4%
Thailand — Muslim 4.6%
>From 5% on, they exercise an inordinate influence in proportion to their percentage of the population. For example, they will push for the introduction of halal (clean by Islamic standards) food, thereby securing food preparation jobs for Muslims. They will increase pressure on supermarket chains to feature halal on their shelves — along with threats for failure to comply. This is occurring in:
France — Muslim 8%
Philippines — Muslim 5%
Sweden — Muslim 5%
Switzerland — Muslim 4.3%
The Netherlands — Muslim 5.5%
Trinidad & Tobago — Muslim 5.8%
At this point, they will work to get the ruling government to allow them to rule themselves (within their ghettos) under Sharia, the Islamic Law. The ultimate goal of Islamists is to establish Sharia law over the entire world.
When Muslims approach 10% of the population, they tend to increase lawlessness as a means of complaint about their conditions. In Paris , we are already seeing car-burnings. Any non-Muslim action offends Islam, and results in uprisings and threats, such as in Amsterdam , with opposition to Mohammed cartoons and films about Islam. Such tensions are seen daily, particularly in Muslim sections, in:
Guyana — Muslim 10%
India — Muslim 13.4%
Israel — Muslim 16%
Kenya — Muslim 10%
Russia — Muslim 15%
After reaching 20%, nations can expect hair-trigger rioting, jihad militia formations, sporadic killings, and the burnings of Christian churches and Jewish synagogues, such as in:
Ethiopia — Muslim 32.8%
At 40%, nations experience widespread massacres, chronic terror attacks, and ongoing militia warfare, such as in:
Bosnia — Muslim 40%
Chad — Muslim 53.1%
Lebanon — Muslim 59.7%
From 60%, nations experience unfettered persecution of non-believers of all other religions (including non-conforming Muslims), sporadic ethnic cleansing (genocide), use of Sharia Law as a weapon, and Jizya, the tax placed on infidels, such as in:
Albania — Muslim 70%
Malaysia — Muslim 60.4%
Qatar — Muslim 77.5%
Sudan — Muslim 70%
After 80%, expect daily intimidation and violent jihad, some State-run ethnic cleansing, and even some genocide, as these nations drive out the infidels, and move toward 100% Muslim, such as has been experienced and in some ways is on-going in:
Bangladesh — Muslim 83%
Egypt — Muslim 90%
Gaza — Muslim 98.7%
Indonesia — Muslim 86.1%
Iran — Muslim 98%
Iraq — Muslim 97%
Jordan — Muslim 92%
Morocco — Muslim 98.7%
Pakistan — Muslim 97%
Palestine — Muslim 99%
Syria — Muslim 90%
Tajikistan — Muslim 90%
Turkey — Muslim 99.8%
United Arab Emirates — Muslim 96%
100% will usher in the peace of ‘Dar-es-Salaam’ — the Islamic House of Peace. Here there’s supposed to be peace, because everybody is a Muslim, the Madrasses are the only schools, and the Koran is the only word, such as in:
Afghanistan — Muslim 100%
Saudi Arabia — Muslim 100%
Somalia — Muslim 100%
Yemen — Muslim 100%
Unfortunately, peace is never achieved, as in these 100% states the most radical Muslims intimidate and spew hatred, and satisfy their blood lust by killing less radical Muslims, for a variety of reasons.
‘Before I was nine I had learned the basic canon of Arab life. It was me against my brother; me and my brother against our father; my family against my cousins and the clan; the clan against the tribe; the tribe against the world, and all of us against the infidel. — Leon Uris, ‘The Haj’
It is important to understand that in some countries, with well under 100% Muslim populations, such as France, the minority Muslim populations live in ghettos, within which they are 100% Muslim, and within which they live by Sharia Law. The national police do not even enter these ghettos. There are no national courts, nor schools, nor non-Muslim religious facilities. In such situations, Muslims do not integrate into the community at large. The children attend madrasses. They learn only the Koran. To even associate with an infidel is a crime punishable with death. Therefore, in some areas of certain nations, Muslim Imams and extremists exercise more power than the national average would indicate.
Today’s 1.5 billion Muslims make up 22% of the world’s population. But their birth rates dwarf the birth rates of Christians, Hindus, Buddhists, Jews, and all other believers. Muslims will exceed 50% of the world’s population by the end of this century.
Adapted from Dr. Peter Hammond’s book: Slavery, Terrorism and Islam: The Historical Roots and Contemporary Threat
This is scary. Here is some serious reading for serious thinkers.
Now that you know, what we will do with this knowledge?
Brother says:
Are you sure on this? if i replied to your this allegation will you take the responsible and reply?
Nip says:
I’m not Saying this…But hell Yeah this is the true,…any how I copied this from a web site…
Nip says:
From Dr. Peter Hammond’s book: Slavery, Terrorism and Islam: The Historical Roots and Contemporary Threat.
M Thas says:
Horry.com දැන් අන්දුන් කුන්දුන් වෙලා.මට හිනා යනවා අනේ.Horry.com ඇඩ්මින් හොඳ පොල් හරකෙක්.