ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය.
මා විසින් මගේ ෆේස්බුක් පිටුව සාදන කල මගේ සමීප ඡායාරූපයක් මා අත නොතිබුණි. ඒ නිසා යූටියුබ් හි තිබුණු මගේ වීඩියෝවක තිබෙන දසුනකින් ඡායාරූපයක් සකසා ගත්තෙමි. මෙම වීඩියෝව රූගත කළේ නිල්පැහැති පසුබිමකය. නමුත් එය යූටියුබ්ට දැමු අයෙක් විසින් එහි පසුබිම වෙනස් කර ඇත. එම වීඩියෝවේ තිබෙන පසුබිම සම්බන්ධව මා හට වගකීමක් නොමැත. එම වීඩියෝව තිබෙන්නේ මගේ යුටියුබ් චැනලයකද නොවේ. කෙසේ නමුත් මෙවරද මා විසින් පලකල ඡායාරූපයද යුටියුබ් වීඩියෝවක සමීප දසුනකින් ගත් එකකි. ඒ සාමාන්‍යයෙන් මා මගේ ඡායාරූප නොගන්නා නිසාය.
මෙයට කලින්ද තවත් පිරිසක් මා අන්වර් මනතුංග බ්ලොගයේ ප්‍රධාන බැනරයේ පලකල සමනොල ගිර ඡායාරූපය සම්බන්ධවද ප්‍රශ්න නැගීය. ඒ නිසා මම ශ්‍රී පාදයද? ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? යනුවෙන් ලිපි පෙලක් ලියන්නට ආරම්භ කළෙමි. මේ වන විට එයින් ලිපි දෙකක් පලකර අවසන්ය. එයින් මා පෙන්වා දෙන්නට උත්සාහ දරන්නේ සමනොල ගිර යනු ලංකාවේ සිටින සෑම ආගමිකයෙක්ටම අයත් සහ භාවිත කළ හැකි එකක් බවයි. නමුත් මට විරුද්ධව හඬ නැගූ අය බුද්ධිමය සංවාදයකට නොපැමිණුනි.
අන්තර්ජාලය තුල මා විසින් ලියු දේවල් සම්බන්ධව බොහෝ දෙනෙක් උරණ වී ඇති බව දනිමි. ඒ අය විසින් මා ලියන දේ පිළිබදව සංවාදයකට නොපැමින මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ගේ බංකොලොත් බව පිළිඹිබු වේ.

Mr. Who says:
හැන්සම් කොල්ලා
asd says:
මුන් ආපේ ආගම අපහස කරන එක මුන්ට තෙරන්නේ නැ, මුන් කරන අපහාසවලට ප්ලිතුර ලිවීමක් තම මෙතන වෙන්නේ , මෙ ලෝකේ දන්නැති ලින් මැඩියෝ හිතාගෙන ඉන්නේ මුන්ගේ ගොන් තර්කවලට , ගොන් අදහස් වලට මුන් වගේ ම ගොන් හරක් හොදය් කියල කොමෙන්ට් ගව්වට අපිත් ගහන්න ඔව්නේ කියල , —එළවලු කන සිංහයෝ –
Mawahib says:
Please don’t care brother. These are doing by the unrespectable people. Also they do not have anything to do and they are burning them self-inside & out hope Almighty Allah will Guide them
Mawahib says:
பௌத்த சனத்தொகையில் பாரிய வீழ்ச்சி
[ புதன்கிழமை, 04 யூலை 2012, 02:05.40 AM GMT ]
பௌத்த மக்கள் சனத்தொகையில் பாரிய வீழ்ச்சி ஏற்பட்டுள்ளதாக பேராசிரியர் இந்துராகாரே தம்மரதன தேரர் தெரிவித்துள்ளார்.
எனது சிறு பிராயத்தில் இலங்கையில் மொத்த சனத்தொகையில் 79 வீதம் பௌத்தர்கள், தற்போது அந்த எண்ணிக்கை 61 வீதமாக வீழ்ச்சியடைந்துள்ளது. அடுத்த சனத்தொகை மதிப்பீட்டில் இந்த எண்ணிக்கை 51 வீதமாக வீழ்ச்சியடையும்.
மதமாற்ற நடவடிக்கைகள் மிகவும் நுட்மான முறையில் மேற்கொள்ளப்படுகின்றன. பல திட்டமிட்டக் குழுக்கள் மதமாற்ற நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றனர் என இந்துராகாரே தம்மரதன தேரர் தெரிவித்துள்ளார்.
சட்டவிரோத மதமாற்றம் தொடர்பில் நடத்தப்பட்ட ஆய்வு அறிக்கை சமர்ப்பிக்கும் வைபத்தில் கலந்து கொண்ட போது அவர் இதனைக் குறிப்பிட்டுள்ளார்.
This is the reward of your action. And this is Allah Almighty work
වීර පුරන් අප්පු says:
අන්වර්……… වැඩේ වැරදුන විට බොරු කීම ඔබේ වරදක් නොවේ.
එය ඉස්ලාමිකයන්ගේ පුරුද්දකි. ඔබටත් එය බෝ වී ඇත.
කිසිදු ලෙසින් එම ඡායාරුපය අහම්බෙන් පල වුවක් නොවේ. ඔබ විසින් සිතා මතා කරන ලද්දක බව එය ගොනෙකුට තේරුම ගත හැකිය.
වැඩේ පත්තු වෙන බව දැන ගත්තහම ලස්සනට change කරා නේද ?
මනතුංග කවදාවත් බුදු දහමට හෝ බුදුන් වහන්සේට අපහාස වෙන දේවල් කරන්න හිතන්නවත් එපා. එකෙන් වෙන්නේ ඔබ දිනෙන් දින පිරිහෙන එක විතරයි.
බුදුන් වහන්සේගේ චරිතයේ අබ මල් රේණුවකවත් වැරදි දෙයක් නැහැ. කිසිම හැන්ගුණ දෙයක් වත් ගැටළු සහගත දෙයක් වත් නැහැ. අති පාරිශුද්ධ චරිතයක්.
නමුත් සමහර ආගමික නායකයින් ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. ආගම තුලින්ම ඔවුන් මිනිසාව පවට යොමු කරපු උදවිය. ඉතින් ඒ අය ගැන ඕන තරම් විස්තර එලි කරන්න පුළුවන්.
මම ඔබ ගැන දුක් වෙනවා. ඔබ හොද චරිතක් වෙන්න ඇති. නමුත් ඉස්ලාමය ඔබව නරුමයෙක් කරලා.
ලබන ආත්මයේදීවත් ඔබට නිවැරදි දහම සෙවන ලැබේවායි මම ප්‍රර්ට්නා කරමි.
තවත් ඔබ ප්‍රමාද නැහැ…අන්වර්. ඔය අදුරු ආගමෙන් ඉවත් වන්න. ටිකක් තනිවම හිතන්න. ඔබට ජය
Anver Manatunga says:
ඡායාරූපය සම්බන්ධයෙන් මා විසින් කරන ලද ප්‍රකාශය සද්බාවයෙන් කල එකක්. නමුත් එය එසේ යැයි පිලිගැනීම හෝ නොපිලිගැනීම ඔබ සතු දෙයක්. අවශ්‍ය ප්‍රශ්ණයකට සටන් කිරීමට කිසිසේත්ම මා බිය වන්නේ නැහැ. නමුත් අනවශ්‍ය දෙයකට සටන් කරමින් කාලය කා දමන්නට අවශ්‍යතාවයක් නැහැ.
කමෙන්ට් කර ඇති විදයෙන් ඔබ යහපත් ගති ඇති කෙනෙක් බව පේනවා. කරුණාකරලා මේ රටේ සිටින අනෙකුත් ආගම් වලට අන්තර්ජාලය තුල අපහාස වෙන එක නවත්වන්න කටයුතු කරන්න. ඔබට ඔබගේ දහම උතුම් සේම අන් අයට තමන්ගේ දහම උතුම්ය. ඔබ ඔබගේ දහම පිවිතුරුයි කියන්නා සේම අන් අයටද තමන්ගේ දහම පිවිතුරුය. ඔබලාට මෙය කල හැකි නම් අප විසින් ආගම්භේදවාදීන්ට දෙන පිලිතුරු නවත්වන්නම්.
ඔබ සැබෑ බෞද්ධයෙක් නම් මේ ප්‍රශ්ණය දෙස මැදිහත් ලෙසින් බලන්නට බැරි ඇයි? ලංකාව තුල ඉස්ලාම් දහමට කොතරම් අපහාස සිදුවනවාද? අප විසින් ඉතා සංඥමයකින් පිලිතුරු දී ඇත. අපට අපහාස කරන ආගම්භේදවාදීන්ට ඒ සංඥමය තිබෙනවාද?
ඔබගේ පිරිස මා බොරු නමකින් පෙනී සිටින්නේ යැයි රිපෝට් කර ඇත. මා අසන්නේ ඔබ මේ පෙනී සිටින්නේ සැබෑ නමකින්ද? මා නම් ඇත්ත වශයෙන්ම පෙනී සිටින්නේ මගේ සැබෑ නමින්මය.
ඔබටත් ජය පතමි.
Abu Arshad says:
Dude According to the Islamic Jigsaw Aisha is 9 year mature,,,,lol
Anver Manatunga says:
අචින්ත සහෝදරයා, තාමත් අපේ ලංකාව තුලත් අවුරුදු 9 දී ගෑණු ළමයින් වැඩිවියට පත්වෙනවා. සමහර විට ඕගොල්ලන්ගේ පවුලේ එහෙම කවදාවත් දැකලා නැතිව ඇති. හෝමෝන ප්‍රශ්ණයක් ඇති.
asd says:
according to Tripitakaya buddha has gone with 196000 (one lak nynty six thou)lol.. n frustrated sayng, to control human filings ?, lol? who is sangamiththa ????? we can describe her n planty of names lol…
Eshan Fernando says:
ela machan ela blog site eka asawen balanawa api gawa jathi beda na..eka lankawe minissu
Anver Manatunga says:
ඔබට මගේ ප්‍රණාමය සහෝ!
fathima says:
monky praises his own tail. thamange dahame thiyena uthum kama nisa wennathi me tharam a aya pirihila thiyenne. dahamak kiyanne nakan akuru takak nemai poth wala liyala thiyena. koi tharam katha widihatada a moda rasthiyadu karayo anith agam walata bannine. eyalage maithriye uchchathama awasthawa wennathi eka. api 5 wathawak wadineka, ganu lassanata wahenna adineka, wyaparayak karaneka, ape ekamuthu kama, ganun pirimin wisin dayada di wiwaha karaneka ……. ohoma ape hama deyakma eyalata prashnayak wela. irisiyawa hadichcha manasika leddu tikak. hamoma ehemai kiyanne na man. mithya dushtika kauda kiyala eyalata therenna na mokada anunge dewal hoyannama eyalage welawa hari. enisa eyalage waradi hadagannath welawak nehe…
ගඩාෆි says:
බල්ලෝ බිරුවට කදු පහත වෙන්නෑ, ඔබ නොසැලෙන බව අපි දනිමු , ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, මාෂා අල්ලාහ්!!!
Sajitha says:
කට බොරුකිව්වත් දිව බොරු කියන්නෙ නැ යකෝ. මෙහෙම ලෝකෙට බොරු කරන වැඩේ දැන් වත් නවතතපන්. හරකෙක් උනත් උම්බැ නොකිය ඉදින්, නැත්තම් වැඩේ වරදීවි.
Anver Manatunga says:
තර්ජන සහ ගර්ජන
asd says:
@ Sajitha
තෝ මොන ගස් ගෙම්බෙක්ද?
Anver Manatunga says:
සහෝදරයා ඔවුන් කුමණ වචන භාවිතා කළත් අප විසින් තෝ වැනි වදන් භාවිතා නොකර ඉන්න බලමු.
mohamed nasir says:
@
Sajitha, Sahodaraya……….nikam pupura pupura ai le puchchaganne? oba hari hetiyata agamak(samawenda obe dharmaya) adahanawanam me wage akusal wachana obe katin eliwenne naha neda? oba kiyana widihata api boru karayo wenda puluwam.eth me loke aththa dakina nisai ISLAM IS GROWING RELIGION.meka oba kiyana widihata anthawadi api newei elikaranne.me lokayai.karunakarala me web site ekata wisit kara aththa danaganda.nikam le puchchaganda epa sahodaraya.
http://www.religioustolerance.org/worldrel.htm/
indika says:
mana, muslim sihala jathin kulal noka ganna eth samagi karawana adhas rachana karanna.
helanetha says:
anver uba one ekak liyaganin.buduhamuduruwoi nabi thumai sansandanaya karala gon katha apita onine uba buddagama gena thyana getalu ekko hamudurunamakgen ahaganini weradi arthakathana ewa onine..anika thota kahanawada api dansel dena ekai api wesak ekata sarasana ewai gena.thoge wadak balgena hitapan…
faizal says:
සිංහයෝ කියන කට්ටිය ඉස්ලාමයට මද ගහනකොට හරි ෂෝක් නේද? අන්වර් යනු සැබෑ බුද්දිමත් පුද්ගලයෙකි. ඔහු ඉදිරිපත් කරන සෑම දෙයක්ම සාක්ෂි සහිතව ඉදිරිපත් කරඊ. අනික නබි තුමා ආත්ම 550 ක් ජීවත් වෙලත් නැහැ, එතුමා පිළිබද මජික් කතන්දරත් නැහැ එමනිසා අපිට ඕගලන්ගේ බුදුන් සමග නබි තුමාව සංසන්දනය කරන්න කිසිම අවශ්‍යතවක් නැහැ. කොටින්ම කියනවනම් මෙම බ්ලොග් අඩවිය ඔබ කියවනවටත් අපි කැමති නැහැ. මෙය තියෙන්නේ බුද්දීමතුන්ට පමණි. ඔබලා වන්න කියවිය යුත්තේ සොරි ඩොට් කොම් වැනි පචයන්ය.
asd says:
@ helanetha
ගොන් හරකෝ එකම තමා අපිත් පුන පුනා කියන්නේ, නිකන් ඇදෙගෙන නාන්න එපා කියල , තොපිලගේ අගම්බේද අවුස්සන ගොන්හරකෙක් මොකක් හරි අපේ ආගමේ මොකක් හරි කැල්ලක් අල්ල ගෙන එක ගැන දන්නේ නැතුව විග්‍රහ කරනකොට උබල වගේ මිනිස්සු ආශ්‍රය කරන්නැති ගොන් හරක් උඩ පැන පැන කොමෙන්ට් ගහනවා , eta පස්සේ දැනගන්නවා එකේ දෙපැත්තක් තියෙනවා කියල , දුක්වෙනවා , කරන්න දෙයක් නැ , මෙතන හුගක් දුරට වෙන්නේ ඒවගේ ගොන් තර්ක වලට පිළිතුරු ලිවීමක් , uba වගේ එකපැත්තක් හිතන උන්ට උබට උබේ දහම ලොකුඉ වගේ අපට අපේ අගම ලොකුඉ , එක හින්ද නිකන් මෝඩ කොමෙන්ට්ස් මෝඩ ශ්යරින්ග්ස් කරලා තවත් අන්වර්ලා බිහිකරලා බිහිකරලා උබලගේ ලේ පුච්චගන්න එපා
මගෙත් හොදට දහම අදහන බුඩිස්ට් යාලුවෝ ඕන තරම් ඉන්නවා , කිසිම පර්ශ්නයක් නැ , ඒගොල්ලන් කවදත් ෆේස් බුක් වල ගහන ජාති බේද අවුස්සන කැලා පත්තර ශයර් කරන්නේ නැ , මොකද හේතුව අපි උබලව්ගේ ජාතිබේද අවුස්සන විදියට මිස්සු බලන්නතිහින්ද, ඒවගේ මිනිස්සු ඉන්නවා හැබය් එක පුද්ගලයාගේ තියෙන ප්‍රශ්නයක් මිසක් ආගමේ තියන ප්‍රශ්නයක් නෙමි කියල හොදහැටි බුද්දීය්ක් තියෙන මිස්සු දන්නවා ,එකට උබලවගේ ගම් බට්ටෝ මොනාද කරන්නේ කිව්වොත් වදුරට දැලිපිහිය හම්බුනවගේ ජාතියටම අපහසවෙන විදියට පෝස්ටර් ගහනවා , එකට තවත් ගම් හරක් ටිකක් එකතුවෙලා පනපොවනවා, උබ කලින් ඒවගේ දේවල් නවත්තාපන් , තවත් අන්වර්ලා බිහිකරලා උබලගේම ලේ පුච්ච්ගන්නේ නැතිව
අම්මාර් says:
ෂා ඔයා බොහොම ලස්සනට ගරු සරු ඇතිව කතා කරනවනේ . බුදුදහමේ ඔහොම වෙන්ඩ ඇතිනේ කියල තියෙන්නේ අනිත් අයට කතා කරන්ඩ ?
ඩිලාන් says:
nikan boruwata maraganna jathiye comments dhanne nethiwa kiyana dheyak anith kenata agaurawa nowena paridi kiyanna..budhuhamuduruwo deshana karala ne thamanta wiruddai kiyala hegena ayata asabya wachanayen bena wadinna kiyala..
ඩිලාන් says:
@helanetha
sinhala anthawadin karanneth anunge kunu hoya hoya internet eka pura wyapth karana ekane..ithin wena agamaka jathiyaka kenek anthawadi api weradi kiyala agilla dikkaroth ‘uba ube wedak balaganin’ kiyala lejjawak nethiwa kiyanna apita behene
අම්මාර් says:
අන්වර් පල ඇති රුකටයි කවදත් ගල් වදින්නේ . අපිට අපහස අවලාද එන තරමට අපි ශක්තිමත් වෙන්ඩ ඕනේ. දිගටම ලියන්ඩ .
ඔබගේ email ලිපිනය මට යවනවද ? ඔබගේ අඩවියේ ඇති “contact ” එක ඔස්සේ මම පණිවුඩ වගයක් යැව්වා එත් මට පිළිතුරු ලැබුනේ නැ .
pig says:
where is ur allah is born
Hafeel says:
He neihther born nor die he is eternal
subashini says:
අන්වර් සහෝදරයා ඔබ යන ගමන නොබියව ඉදිරියටම යන්න. ඔබගේ ලිපි ඉතා අගනේය. ඔබ ලියන ලිපි සියල්ලම සෑම ආකාරයකම ඒවා වේ. ඵල ඇති රුකටලු ගල් ගසන්නේ කියා කියමනක් ඇත. ඔබ, ඔබට හැකි සෑම ආකාරයෙන් හරවත් ලිපි ලියන කෙනෙකි. යමෙකු විසින් ප්‍රශ්ණයක් ඇසුවේ නම් ඔබ එය මග හැර නැත. හේතු සහිතව ප්‍රශ්ණයට උත්තර දී ඇත. ඔබට විරුද්ධ කම් කරන අය අඩුම තරමේ හරියට කතා කරන්නවත් දන්නෙ නැති අයයි. ඔබ අසන ප්‍රශ්ණ වලට ඔවුන් හරියට පිළිතුරු නොදී නිකං වල්පල් දොඩවති. මා නිතර ඔබගේ වෙඩ් අඩවිය කියවන නිසා මා දන්නා කරුනක් නම් ඔබ සෑම දෙයක් ගැනම ලියන කෙනෙකි. ඔබ, ඔබ අදහන ආගමේ පුද්ගලයන් කරන වැරදි පවා පෙන්වා දී ඇත. අනෙක් ආගම් වල පුද්ගලයන්ටද වරදක් දුටු තැන ඔබ එය පෙන්වා දී ඇත. ඔබ කරන්නේ මහගු සේවයකි. ඔබට ජය
NIp says:
We all know , you are a muslim , who take a fake name called Subashini, If some one compare
Suda says:
They scared to provide those real names.. Simply as we all of us know, this is not a Sinhalese but using fake name..මුස්ලිම් හැටි තමා
sasanka sameera says:
jathi bedaya athikaranna uthsaha karana asarana anwar.. digin digatama mewata comment karanna kisima kenek kamathi wena ekak naha.. namuth obe agame apahadili than niwaradi karagena uthsaha karanna.. anith agam walata agaurawa karanne nathuwa, gaurawa karanna purudu wenna.. oba wage boho minissu internet eka haraha budu dahamata agaurawa kala.. namuth awasanaye e hama kenekma aththa therum aragena budu dahama welada gaththa… eyata gaurawa karanna patan gaththa.. enisa oya wage dewal walin kawadawath bududahamata nigaru karanna baha.. oba karana dewal walin obama anagathaye hari margaya soya ganiwi.. anek niga karapu aya wagema…
Anver Manatunga says:
ඔබ පුළුවන් නම් ඉන්ටර්නෙට් එකෙන් බුදු දහමට අපහාස කර පසුව එය වැලද ගත්ත සාක්ෂි පෙන්වන්න. මම දන්නවා පහුගිය කාලයේ කෙනෙක් බුදු දහමට විරුද්ධව අන්තර්ජාලයේ කුණු හරප වැපුරුවා පස්සේ නැවත දලදා මාලිගාවට ගොස් බුදු වැද ඒ ෆොටෝ අන්තර්ජාලයට දාලා ෂේප් වුණා. ඔහු ඇත්තටම ට්‍රයි කළේ කැනඩා පුරවැසි කමට. ඒක හරිගියේ නැහැ. පස්සේ ලංකාවට ඇවිත් ජීවත්වෙන්න අමාරු නිසා නැවත බොදුනුවෙක් වුණු බව පෙන්නුවා. මේවායින් සතුටු වෙන්න එපා. ඔබ මුලාවේ.
NIp says:
http://quran.com/8/12
http://quran.com/9/5
What kind of religion are u believing, Which saying KILL
Anver Manatunga says:
මම මේ ගැන කලින් ලිපි වලත් සදහන් කර තිබෙනවා. ඔබ ගොස් නො 77 දෙමටගොඩ පාර, මරදාන ලිපිනයේ ඇති ඉස්ලාමික් බුක් හවුස් වෙත ගොස් තෆ්හීමුල් කුර්ආන් සිංහල පරිවර්තනයක් ගෙන මේ පද අර්ථ විවරණද සහිතව කියවා නිසි අරුත වටහා ගන්න.
Nip says:
Nisi arutha venas kara athi… mein englishvalin kiyavana de onma kenekta therenva…
Anver Manatunga says:
ඇයි ත්‍රිපිටකය කියවන විට අටුවාවන් ගන්නේ? එහි සැබෑ අරුත වටහා ගැනීමට නොවේද? අල්-කුර්ආනයද කියවිය යුත්තේ අර්ථ විවරණයද සමගිනි.
ffiham says:
TO nlp coating one verse from any book or article you will not get correct meaning,this verses revealed regarding a war to give morals to the forces.
http://www.alim.org/library/quran/AlQuran-tafsir/TIK/8/11
ffiham says:
when there is a war begins No any Army general do say, go dont do any thing just keep quit, even he try to kill you just stay calm instead of that he giving morals,In Quran that verse was revealed the time enemy forces came to attack,
mohamad says:
mr anver mama genu 6k aran inne.thava 1k vitharai one.barida ubage ammava denna.heiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Anver Manatunga says:
ගෑනු 6 ට ඔයාගේ අම්මත් ඇතුලත්ද? ඔබට වයසක ගෑණු පෙන්නන්න බැරි හැඩයි.
අම්මාර් says:
අන්වර් වඩා හොන්දයි මේවගේ කොමෙන්ට්ස් approve නොකරනවානම්. ඔබ බ්ලොග් එකේ පවත්වාගෙන ආපු විනය හා තත්වය (Quality ) මේවගේ කොමෙන්ට්ස් වලින් අඩුවෙන්ඩ ඉඩ තියෙනවා. මම දැක්කා පොදුවේ අසබ්ය විදියට ගණන් ගැනෙන සමහර වදන් සමහර අය ලියා තිබ්බා.ඒ නිසා මේ ගැන ටිකක් වැඩිපුර අවදානය යොමු කරොත් හොන්දයි. ඔබගේ බ්ලොග් ඒක ළමා , කාන්තාවන් හැමෝටම බලන්ඩ පුළුවන් එකක් . ඒක දිගටම පවත්වාගෙන යන්ඩ උත්සහ කරන්ඩ.
@ මොහොමඩ් කියල නම භාවිත කරපු කොන්ද පණ නැති හිවලා වෙත ,
ඔබගේ පහත් මානසිකත්වය මේ කොමෙන්ට් එකෙන් හොඳට පේනවා.ඕගොල්ලන්ගේ දහමේ කියල තියෙන්නේ අනිත් අයගේ අම්මලට අපහස කරන්ඩ කියලද ? අපගේ ආගමේ නම් කියල තියෙන්නේ තව කෙනෙකුගේ මව් පියන්ට අපහස කලොත් තමන්ගේ මව් පියන්ට අපහස කළා හා සමානයි කියල. එනිසා ඔබ අපහස කරලා තියෙන්නේ ඔබගේම අම්මටයි .
Anver Manatunga says:
මේ අය කමෙන්ට් දාලා ඇයි මගේ කමෙන්ට් එක අනුමත නොකලේ? කියා අහනවා. මොහොමඩ් නමින් පෙනී සිටින්නාගේ එක කමෙන්ට් එකක් දැනටත් මම මකලා ඉවරයි. තවදුරටත් එයා ලියන්නේ ඔහොමම නම් මට එයාගේ කමෙන්ට් ඩිලීට් කරන්න වෙනවා.
අම්මාර් says:
ඔබ කියන එකත් හරි . ඔබට හැකි උපරිමයෙන් කරන්ඩ. අනිත් කරුණ ඔවුන් දිගටම මේවගේ අසික්කිත චෝදනා කරයි , ඒ ඔබව තරහා ගස්සලා ඔබගේ මුවින් වැරදි දෙයක් පිට කරවන්ඩ. ඊට පස්සේ ඔවුන් එක අල්ලාගෙන ඔබට මඩ ගහන්ඩ උත්සහ කරන්ඩ ඉඩ තියෙනවා. ඔබ ගොඩක් ඉවසිලිමත්ව කටයුතු කරන ජේන් වගේ පේනවා. එත් මෙවැනි පහත් චෝදනා හමුවේ තව තවත් ඉවසිලිමත්ව කටයුතු කරන්ඩ සහෝදරයා. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයන් සමග සිටිනවා.
Shiraj says:
Kohamath comment walata pilituru denna aka watinawa awagema wadagaath aniwaryenma wiyayuthu deyak
fathima says:
shishta minisungen piri shishta blog ekaka nusudusu wadan bawitha karana hiwalunge comments makala damima hodai. mokada anthawadi pages walata giyama mudukkuwakata giya ha samanai. prathiwirudda adahasak darana kenek comment kaloth IRC aiyala tika polimata kunu yawanawa..a mudukku janathawata methanatath awith methanath mudukku parisarayak athi karanna dennepa kiya illiak karanawa.
kalane malka says:
to fathima
fathima mata oba gana harima dukai.mokada oba lankave epadima nesa oba yamthak durata ho eganuma labannata athai mama sithami.nathnam muslim antha vadaya darunuvatama thiyana afganesthanaye epadunanam obata eganematada nohaka.manda afganesthanaye gahanu eganagannava kiyala school valata galgahanava.mamath gahaneyak nisa kiyanne muslim agama gahaniyava marala thiyanne.me loke gahaneyata mul thana dipu akama agama buddagama.ayata apahasa karana anvar vage minesunta udagedi dannaapa.aka gahanu apeta and obage ammatada karana negavak.navathime
fathima says:
kalene,අහම්බෙන් මට මේ ප්‍රතිචරේ කියවන්න ලැබුනේ…දැන් මෙය බොරු කියවල ඇඩ්රස් නැතුව ඉන්නේ අලුත් නමකින් එහෙම එනවද දන්නේ නැහැ.ඔයාට ඔය ඇෆ්ගනිස්තානේ ඇරෙන්න රටක්ම නැද්ද උදාහරණ දෙන්න.ඒ දවස්වල ගොඩක් වෙලාවට ඔයාගේ ප්‍රතිචාර කියවල මන් හිනාවෙනවා ඇත්තටම එනිසා මට දැන් ටිකක් කම්මැලි
Anver Manatunga says:
එයා දවසක් මට අභියෝග කරලා එයාගේ ටෙලිෆෝන් නොම්මරයක් මට එව්වා. ඒ වන විට මම සංචාරයකට ඒ රටට ගොස් සිටින බව එයා දැනගෙන හිටියේ නැහැ. මම ඒ නොම්මරේට කථා කරාට එයා උත්තර දුන්නේ නැහැ. එදා ඉදන් එයා කමෙන්ට් දාන්න ආවෙත් නැහැ. එයා මැදපෙරදිග රටක ජීවත් වෙලා යැපෙමින් ඒ අයටම දොස් කියන කෙනෙක්.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:
මම මෙහි අදහස් දක්වන සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ වැදගත් විදිහට ශීලාචාර විදිහට කතා තරන්න කියලයි. මොකද මේ පළවෙන ඒවා අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරව විශාල පිරිසක් කියවනවා. බුදුදහමට අපහාස සිදුවන්නේ බෞද්ධයින් වශයෙන් පෙනී සිටිමින් වෙනත් අයට අපහාස කිරීමෙන්. එහෙම නැතුව වෙනත් ආගමක කෙනෙකුට බුදුදහමට අපහාස කරන්න බැහැ. තමන් බෞද්ධයෙකු ලෙස පෙනී සිටිමින් වැදගත් මිනිසුන්ට අශීලාචාර විදිහට පහර ගැහුවම ඒකෙන් තමන්ගේ ආගමට වන විශාල හානිය පිළිබඳව ඇති නොසිතන්නේ.මේක හරියට රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් ගහපු මෝඩ වඳුරාගේ ක්‍රියාව වගේ.බුදුදහමට අපහාස සිදු වනවා නම් ඒවා වැදගත් විදිහට ශීලාචාර විදිහට පෙන්නලා දෙන්න. එහෙම නැතුව රස්තියාදුකාරයෝ වගේ පාතාල භාෂාවෙන් මිනිස්සුන්ට අපහාස කරන එකේ කිසිම තේරුමක් නැහැ.අනික එහෙම කරලා බුදුදහම ආරක්ෂා කරගන්නත් බැහැ. එහෙම කරන කෙනෙකු කරන්නේ වෙනත් අය විසින් බුදුදහමට හානි කරනවා කියලා එයා හිතන දේට වඩා විශාල හානියක් එයාගේ හැසිරීමෙන් බුදුදහමට සිදුවන බව වත් අවබෝධ කරගන්න තරම් ඒ වගේ කෙනෙකුට බුද්ධියක් නැතිබව දැකීමත් කණගාටුවට කාරණයක්. අන්වර් මනතුංග මහතාගේ මේ ලිපි පෙළ මා ඉතාම ආශාවෙන් අඛණ්ඩව කියවන්නේ කිසිදු ජාති ආගම් බේදයකින් තොරව කියවලා අර්ථවත් යමක් ග්‍රහණය කරගන්න පුලුවන් නිසයි. විචාර පූර්වකව යමක් අවබෝධ කරගන්න අපිට මඟ පෙන්වන අන්වර් මනතුංග මහතාට මම ඉතා කෘතඥතා පූර්වක වෙන්න කැමතියි. ඒ වගේම මේ වෙබ් අඩවිය දිගටම කරගෙන යන්න චිත්ත ශක්තිය හා ධෛර්ය ලැබේවා කියලා හදවත්ම සුබ පතමි.
Anver Manatunga says:
කලකට පසුව ඔබගේ ප්‍රතිචාරයක් දැකීමෙන් අපමණ සතුටට පත්වුයෙමි. ඔබට මගේ ප්‍රණාමය!
MOHAMED VIDYARATHNA says:
ISLAM AGAMA GENA NIYAMA AWABODAYAK JAATHIWAADI AGAMWAADI ESE NETHNAM IRSHAWEN PELENA SINGHALAYANTA NEHE. EKAI MULMA PRASNE. BUDU RAJANAN WAHANSE KISIMA DAWASAKA KISIMA VITAKA WADALA NEHE EMA WAHANSEWA NAMASKARA KARANNA KIYALA EATH ME AYA WANDINAWA KISIMA THERUMAK NETHIWA. EATH EKKAM FRANSAYATA PASU LOKE WEDIYENMA MATH PEN BONA AYA INNE LANKAWE. LOKA WAARTHAWAK E MANDA YATH, MAGUL GEDARATH BONAWA AWAMAGUL GEDARATH BONAWA. BYTE EKATA MINI MAS DUNNATH KANA EKA VEERA PURAN APPUGEN PEWETHA ENA JAATHIYAK, BUDU BANA DANNO GAWA MAS NOKANNO, BUDU BANA DANNO MINEE MARANNO KIYALA KIYANNE NE, BUDU BANA DANNO VIRA NOKARANNO KIYALA JIYANNE NE, BUDU BANA DANNO MATH PEN NOBONNO KIYALATH KIYANNE NE. EKENMA THERENAWA KEYALAGE KALA KANNI JEEWITHAYA.
Anver Manatunga says:
ආගම්බේධවාදීන් විසින් කරන්නාවු නිහීන වැඩ වලට අපි බහුතර බොදුනු ජනතාවට දොස් කියනු වැඩක් නැහැ. ඔවුන් මේ අයට විරුද්ධයි. ඔවුන් මේ අයට කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ. මෙයාලට තරහත් ඒකයි. අපිට මුස්ලිම් සමාජයෙන් තිබෙන සහය මෙයාලාට බොදුනු සමාජයෙන් නැහැ. මන්ද ඔවුන් ජාතිවාදීන් බව බහුතර ජනතාව දන්නවා.
MOHAMED VIDYARATHNA says:
PROFESSOR NISHANTHA HEWAGE, I SALUTE YOU AND SORRY IF I HURT DURING MY COMMENTS ANY OF MY BUDDHIST FRIENDS.
rizwan says:
How old was Aisha when she married the Prophet Muhammad? Did Prophet Muhammad marry a 9year old? no, aisha was 17 or 18yrs, according to current analst
The Quran was written during the time of Prophet Muhammad and its 100%authentic! Nowhere in The Quran is it mentioned about the Prophet’s marriage! But its mentioned in the Hadiths!
BUT LET’S SEE WHAT THESE HADITHS SAY
The Prophet married Aisha 1 year after Hijrah! This is a known fact!
POINT 1
According to Sahih Bukhari (which is the most authentic) of the hadiths! According to Sahih Bukhari, Aisha is reported to have said that at the time Surah Al-Qamar, the 54th Chapter of the Quran, was revealed, “I was a young girl “The 54th surah of The Quran was revealed nine years before Hijrah. So Aisha was a young girl (jariyah), and not an infant (sibyah) at that time! THE PROPHET MARRIED AISHA ONE YEAR AFTER HIJRAH! SO NOW WE KNOW SHE WAS A YOUNG GIRL, 9 YEARS BEFOREHIJRAH!
SO EVEN IF FOR EXAMPLE SHE WAS 7 YEARS OLD WHEN SHESAID “I WAS A YOUNG GIRL”, THEN SHE MARRIED THE PROPHET10 YEARS AFTER THAT! WHICH MEANS SHE WAS OVER 17 YEARS OLD WHEN THEPROPHET MARRIED HER!
POINT 2
According to a number of narratives, Aisha accompanied the Muslims in the Battle of Badr and Uhud. It was usual for women to accompany men in battle so they can help in looking after the wounded. It was a strict rule that no one under the age of 15 was allowed to accompany anyone in battle! BATTLE OF BADR WAS 2 YEARS AFTER HIJRAH AND BATTLE OFUHUD WAS 3 YEARS AFTER HIJRAH! REMEMBER PROPHET MUHAMMAD MARRIED HER 1 YEAR AFTER HIJRAH! WHICH MEANS SHE COULD NEVER HAVE BEEN 9 YEARS OLDWHEN THE PROPHET MARRIED HER!
POINT 3
It is a known fact that the Asma, (the elder sister of Aisha) was 10 years older than Aisha. It is reported that Asma died 73 years after Hijrah when she was 100 years old!
Now, Obviously if Asma was 100 years old 73 years after Hijrah, then Asma should have been 27 or 28 years old at the time of Hijrah!If Asma was 27 or 28 years old at Hijrah, then Aisha would be 17 or 18years old at Hijrah!
REMEMBER PROPHET MUHAMMAD MARRIED AISHA 1 YEAR AFTER HIJRAH!SO THAT MEANS AISHA WAS 18 OR 19 YEARS OLD WHEN SHEGOT MARRIED!
Now, Obviously if Asma was 100 years old 73 years after Hijrah, then Asma should have been 27 or 28 years old at the time of Hijrah!If Asma was 27 or 28 years old at Hijrah, then Aisha would be 17 or 18years old at Hijrah! REMEMBER PROPHET MUHAMMAD MARRIED AISHA 1 YEAR AFTER HIJRAH!SO THAT MEANS AISHA WAS 18 OR 19 YEARS OLD WHEN SHEGOT MARRIED!
POINT 4
Tabari in his treatise on Islamic history, while mentioning Abu Bakr (father of Aisha) reports that Abu Bakr had four children and all four were born during pre Islamic period! If Aisha was born before in the Pre Islamic period, then she would be more than 13 years old during Hijrah! REMEMBER PROPHET MARRIED HER 1 YEAR AFTER HIJRAH,WHICH MEANS SHE WOULD BE MORE THAT 14 YEARS OLD DURING THE TIME OF MARRIAGE!
POINT 5
According to Ibn Hisham, Aisha accepted Islam quite some time before Umar ibn Khattab. Umar ibn Khattab accepted Islam roughly 7 years before Hijrah! Obviously, she would have been a young girl when she accepted Islam!
If you add 7 years to a young girl! You can think for yourselves! REMEMBER PROPHET MARRIED HER 1 YEAR AFTER HIJRAH!
POINT 6
According to Ibn Hajar, Fathima (daughter of Prophet) was 5 years older than Aisha! Fathima was born more than 5 years before Muhammad was a Prophet! That means Fathima was born more than 19 years before Hijrah! PROPHET MARRIED AISHA ONE YEAR AFTER HIJRAH!SO THIS AGAIN PROVES AISHA WAS OVER 15 YEARS OLD WHENTHE PROPHET MARRIED HER!
ALL THIS EVIDENCE SHOWS THAT AISHAWAS NOT 9 YEARS OLD WHEN THEPROPHET MARRIED HER!BUT WHERE DOES IT SAY SHE WAS 9 YEARSOLD?
The narratives saying Aisha was 9 years old at the time of marriage, are reported only by a man named Hisham ibn Urwah reporting from what he heard from his father! If Hisham ibn Urwah was right then others would have also reported but Hisham ibn Urwah is the only person to report this!Hisham ibn Urwah lived in Medinah but its very fishy because there were so many others in Medinah including the Jews! Even the Jews did not report any such thing! If Prophet had married a 9 year old, obviously the Jews would have reported or made a fuss because as we know Jews always wanted to destroy Islam! All the narratives saying Prophet Muhammad married a 9 year old have been reported from Iraq! Hisham ibn Urwah moved to Iraq later and these narratives come from Iraq! Hisham moved to Iraq when he was 71 years old! We know Iraq was influenced by Shias! Shia Muslims don’t like the Prophet! We don’t know if the narratives of Hisham ibn Urwah were influenced by them! The narratives of Hisham ibn Urwah where he says Aisha was 9 years old when she married the Prophet have all come from Iraq!
WHAT DO OTHERS SAY ABOUT HISHAM IBNURWAH?
Tehzibu’l-tehzib, a man who was one of the most well-known people on the life and reliability of the narratives of the traditions of the Prophet! What did he have to say about Hisham ibn Urwah’s narrations? According to Yaqub ibn Shaibah he said: “narratives reported by Hisham which are reported through the people of Iraq are unreliable!
It further states that Malik ibn Anas objected on those narratives of Hishamibn Urwah that were reported through people of Iraq (Volume 11, page 48-51)Mizanu’l-ai ‘tidal, another person on the narrators of the traditions of the Prophet reports that Hisham ibn Urwah’s memory suffered quite badly when he was old! (Volume 4, page 301-302)
IT IS A PROVEN FACT THAT AISHA WAS NOT9 YEARS OLD WHEN SHE MARRIED THE PROPHET BUT THE ENEMIES OF ISLAMKNOW THIS BUT THEY CONTINUE TOSLANDER OUR PROPHET! THIS ANSWER HAS BEEN GIVEN TO ENEMIES OF ISLAM YEARS AGO, BUT THEYCONTINUE TO SLANDER A GREATPROPHET!
Anver Manatunga says:
මෙය තවත් එක් මතවාදයක් පමණි.