වර්තමානය තුල හමුදාව හැරගිය සෙබළුන් විශාල ප්‍රශ්නයක් වී හමාරයි. ඔවුන් විසින් හමුදාව හැරගොස් විවිධ අපරාධයන්ට සම්බන්ධ වී බන්ධනාගාර ගත වෙනවා. සමහර පාතාල සාමාජිකයන්ද හමුදාවෙන් පැන අය ලෙස වාර්තා වෙනවා. මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.
බොහෝ විට තරුණයෙක් හෝ තරුණියක් හමුදා සේවයට බැදෙන්නට ආශාවක් ඇති වීමට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. නමුත් ඔහු හෝ ඇය හමුදා ජීවිතය ගැන අත්දැකීමක් ලබන්නේ එයට බැඳුණු පසුවයි. හමුදාවට ඇතුලත් වු පසුව සමහරුන්ට කාලයක් යනවිට නැවත හමුදාව හැරයන්නට හිතෙන්නටද පුළුවන. නමුත් ඒ වන විට කළහැකි දෙයක් නැත. ඒ හමුදාව හැරයන්නට නම් නිශ්චිත ක්‍රමවේදයක් තිබෙන නිසාය. ඒ ක්‍රමවේදය හමුදාවට බැදෙන ක්‍රමවේදය තරම් ලෙහෙසි එකක් නොවේ. මේ නිසා සමහරු ඉක්මන් වී හමුදාවෙන් පැනයති. ඉන් පසුව ඔවුන් නීති විරෝධී පුරවැසියන් හා සමානය.
පසුගිය යුද්ධය අවසානයේ අත්අඩංගුවට පත්වු කොටි සාමාජිකයන්ට එසේ නැත. ඔවුන් පුනරුත්ථාපනයට යොමුකර නැවත සමාජගත කෙරේ. මේ පුනරුත්ථාපන කාලය තුල ඔවුන්ට කිසියම් වෘත්තීය පුහුණුවක්ද ලැබේ. මේ වන විට හිටපු කොටි සාමාජිකයන් 12,000 කට අධික ප්‍රමාණයක් සමාජ ගතකර ඇත. මේ අයට ලැබුණු පුහුණුවට අමතරව සමාජ ගතවු පසුව රුපියල් 250,000/= ක ණය මුදලක් 4%ක වාර්ෂික පොලියට ලබාගත හැක. මෙම ණය මුදල ගෙවා දැමීමට වසර 10ක කාල සීමාවක්ද ලබා දේ. මේ නිසා එල්.ටී.ටී.ඊ යුද්ධය තිබුණු යුගයේ කොටි සාමාජිකයන් වී සිටි අයට දැන් එය ආශිර්වාදයක් වී ඇත.
නමුත් එකල කොටින් සමග ජීවිත පරදුවෙන් සටන් කළ හමුදා සාමාජිකයන්ට ඒ වරප්‍රසාද නැත. ඔවුන් හමුදාවෙන් හැර යන්නටද විශාල මුදලක් වැය කළයුතු වේ. එසේ හැර නොයා පැන යන අයට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට ඇති අයිතිය වත් නොමැත. කෙසේ වුවද මේ වන විට හමුදාව හැරගිය සෙබළුන් විශාල ප්‍රමාණයක් ඇත. ඔවුන් විවිධාකාරයේ අපරාධ වලට අසුවු සිද්ධීන්ද දිනපතා වාර්තා වේ. ඔවුන් මෙලෙස අපරාධ සිදුකරන්නේ ඇයි? ඒ ඔවුන්‍ට හමුදාවෙන් පලාගිය පසුව කරන්නට නිශ්චිත වෘත්තියක් නොමැති කමයි.
මේ නිසා රජය විසින් කළයුත්තේ මෙසේ හමුදාවෙන් පලා ගොස් සිටින අය අල්වා, ඔවුන් නීතිමය වශයෙන් හමුදාවෙන් හැරගිය වුන් බවට පත්කර, ඔවුන් පුනරුත්ථාපනය කර, නැවත සමාජගත කිරීමයි. මේ සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බව මගේ අදහසයි.

Mawahib says:
It means Government is producing another terror Group in the country. Poor young boys and girls. What to do this is the modern Buddhist Law
Shiraz says:
මවාහිබ්, කරුණාකර මේ ප්‍රශ්නය ජාති ප්‍රශ්නයක් කරන්න එපා… සිතීමේ ශය්ලය වෙනස් කල යුතුයි. අන්වර්ගේ මතය අන් අයට සහ වග කිවයුතු අයට දැන්විය යුතුයි…
fathima says:
mewa dekkama puduma hithenwa.. ara jathika wirayo tika(muslim wirodi nikaya)mewa gana kathawak nahane…
amal biso says:
වර්තමාන ශ්‍රී ලාංකික සමාජයට බලපාන තවත් ගැටළුවක් ගැන ලිවිම පිළිබඳව අන්වර් ඔබට ප්‍රණාමය!ආණ්ඩුවත්,ශ්‍රී ලංකා යුධ,ගුවන් හා නාවික හමුදාවත් යන මේ සියල්ලම මේ රටේ ප්‍රධාන ජාතින් සියල්ලෙන්ම සැදුම් ලත් ඒවා වෙයි.නීති සාදන සහ ක්‍රියාත්මක කරන්නාවූ සියලුම තැන්වලද තත්වය එසේම වේ.එමෙන්ම මෙම සමාජීය ප්‍රශ්නය නිසා පීඩා විඳින සමස්ත ශ්‍රී ලාංකික සමාජයද ඉරි ගසා කොටු වෙන්කර දැක්වීම කල නොහැක.එසේනම්,ඇයි සමහරුන් මෙම ජාතික ප්‍රශ්නයට ජාතිවාදය ගාවාගන්නේ?
Supipi says:
ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනේ ඔය තම්බි හැතිකරේ විනාස කරලා දාන්න.ඇයි අර රුසියන් කාරයොන්ටත් බැරි නිකම් ඉන්න එකේ මුන්ගේ රටවල් 3.4 කට ගහන්න..දැන් ඉරානේ විතරය් බලවත් රටකට තියෙන්නේ එකටත් දුන්න ගමන් ඕකුන් ඉවරය්
Anver Manatunga says:
ඔඩොක්කු කුක්කන්ගේ මෝඩ චූන්! (ඇමරිකාවට කඩේ යන්නන් වනාහී ඔඩොක්කු කුක්කන්ය)
අම්මාර් says:
ඔය සාතාන්ව අදහන කෙනෙක්ද ? මොකද ඔයා බෞධයෙක් වෙන්ඩ බැ , මොකද බුදුරජාණන්වහන්සේ කිව්වේ අන් අයට මෛත්‍රී කරන්ඩ මිසක් අන් අයව විනාශ කරන්ඩ නෙමෙයි නේ .
නානා , ඇයි ඔයා තම්බින්ට ඔච්චර බය ?
Supipi says:
කොහොමද ඇමෙරිකාව ඉරාකෙට ගහපු හැටි…මාර ෆන්…..දැන් ඇෆ්ගනිස්ථාන් and පකිස්තාන් වලට ගහන විදිය….ෆ්රන්චේ and UK වල තම්බින්ගේ තොප්පි ගලවපු විදිය…….අර ශරුඛ් ඛාන් ව අල්ලන් ෆන් එක ගන්න හැටි….. ඊශ්‍රායලය, පලස්තීනයට කරපු වැඩේ තරම් ෆන් වැඩක් තවත් නැ… ඊශ්‍රායලය තව ටික කාලෙකින් වට පිට ටින ඔක්කොම අල්ලාවි…
Anver Manatunga says:
කාලකන්ණි සතුටක් ලැබී ඇති හැඩයි. ඕවා මෝඩ චූන් බව වැටහෙන කොට කල් වැඩි වෙයි. ඔයාලාට බැරි වැඩ ඔයාලා කරගන්නේ ඇමරිකාවට කියලද?
irfan dharma says:
තම මවගෙන් ඔබගේ පියා කව්රුන්දය් හරියටම අසා දැනගන්න.
sana says:
සුපිපි උන්නෙහෙ ඔය ඔබ කියාපු යෝද සක්ති වලට අපි නම් බය නෑ. අපේ සක්තිය අඩු වුනත් කමක් නෑ අපි ගලකින් හරි පෙරලා පහර දෙනවා. නමුත් ජෙනීවාවල ඔරවපු ගමන් ඇමෙරිකාවට ගිහිල්ල වැඳ වැටෙන්නේ ඔයාලවගේ ය තමයි.
Supipi says:
ඇත්තටම පෙරලා ගල් වලින් පහර දෙන ආකාරය අපට මනාව දෙකගන්න ලැබුන පලස්තීනයෙන්……පලස්තිනේ අල්ලාගෙන වටේ තිබුන රටවල් ටිකත් අල්ලාගෙන දැන් තාප්පෙකුත් ගෙහුවනේ…නියමෙට පෙරලා පහර දුන්න
fathima says:
muslim apita owa aluth dewal nemei. islamaya lowata pahalu dawase idala prathiwadiyo hitiya. dahamak wikurthi karala winasha karanna puluwan nam ada muslim kiyala jathiyak nothiyenna thibuna. idirita katath dekaganna puluwan wewi kauda nasenne kiyala…. islam is ever growing insha allah. pahasuwen anyagamikaranayata lakwenne agame his bawak danunama apita koitharam prashna awath api thawa thawath shakthimath wenawa. meyalata therei america ratata ringuwata passe
fathima says:
americawa yoda balayak kiyala hithanne hithe thiyana higana kamata. apitanam oya mokakwath yodayo nemei. meyala pata maruwena katusso welawakta baninawa welawakta hodai. dan demala minissu hodailu harakata wadinawalu. duka hithenawa moda kama dakkama.
sana says:
ශාරුක් ඛාන් ගේ තොප්පි ගැලවුනාට මුස්ලිම් වසයෙන් අපට නම් ප්‍රස්නයක් නෑ. හැබැයි ශාරුක්ල ගේ ස්න්දර්සන පවත්වල දස දහස් ගණන් වියදම් කරලා සතුටු වුනු ඔහෙලවගේ හරක් නිකායේ අයට රිදෙන්න පුළුවන්. ඔයාල වගේ ඇමෙරිකානු(මහා ශක්ති ) බක්තිකයින්ට පුළුවන්නේ, ලංකාව ගෙන ටිකක් හොද කියල මානව අයිති වාසිකම් සම්බන්දව දාන ලෙඩවලින් බේරගන්න. සිංහලෙන් බැනල ඉංගිරීසියෙන් සමාව, ණය ඉල්ලන එක ඔයාලගේ පුරුද්ද නේ.
ඩිලාන් says:
වැදගත් ළිපියක්…
@Supipi ළිපියට අදාල නැති ද්වෙශ සහගත comments දාන්න එපා
Hafeel says:
ඊශ්රායීල කෙසෙ වෙතත් ඇමෙරිකාවේ යෝද බලය යොදා තම්බිම්ව විනශ කරන්ඩ කළින් ඇමෙරිකාව ඇතුලත සිග්‍රයෙන් තම්බිලා වැඩි වන බව supipi නානා දන්නේ නැතුව ඇති.