Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

නවක බොදුනුවන්‍ දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි.

 

නවක බොදුනුවන් දෙදෙනා පහන් පූජාවේ යෙදෙමින්

නවක බොදුනුවන් දෙදෙනා පහන් පූජාවේ යෙදෙමින්

මෙම ඡායාරූපය දුටු පමණින් අපට වැටහෙන්නේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් පංසලකට ගොස් පහන් පුදන බවක් සහ යතිවරයෙක් නමදින බවකි. අනෙක් වචනයෙන් පවසනවා නම් බුදු දහම වැලඳ ගත් බවකි. ඒ නිසා මා මෙතැන් පටන් ඔවුන් අමතනුයේ නවක බොදුනුවන් දෙදෙනා යනුවෙනි. මේ නවක බොදුනුවන් දෙදෙනා ඡායාරූපයේ පෙනී සිටින්නේ සුදු පැහැති වස්ත්‍රයක් සහ ඊට ගැලපෙන සුදු පැහැති මුස්ලිම් අය පලඳින තොප්පියක්ද සමගිනි. ෆේස්බුක් තුල මෙම ඡායාරූපයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙක් සාදු සාදු සාදු වශයෙන් ලියා තිබුණි. ඇත්තෙන්ම ඔවුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුවාට සැක නැත.

 

සරදම් සිනාවෙන් යුතුව යතිවර වන්දනාවේ

සරදම් සිනාවෙන් යුතුව යතිවර වන්දනාවේ

 

 

 

දැන් මේ අපේ නවක බොදුනුවන් දෙදෙනා‍ පංසල් යන්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. පහන් ජුජා කරන්නේද මුස්ලිම් තොප්පි දමාගෙනය. ඉන්පසුව යතිවරයාණන් හමුවී වඳින්නේද මුස්ලිම් තොප්පිය දමාගෙනය. සාමාන්‍යයෙන් බොහෝ පංසල් වල මෙසේ හිස් වැසුම් පලඳින්නට කාන්තාවන්ට හෝ පුරුෂයන්ට ඉඩ නැත. හිස වසාගෙන රුවන් වැලි සෑ අභියසට ගිය මුස්ලිම් තරුණියකට මෑතකදී විරෝධතාද එල්ල විය. එසේ තිබියදී මේ නවක බොදුනුවන් දෙදෙනා තොප්පි දමාගෙන පංසල් ගියේ ඇයි? ඔවුන් තවදුරටත් මුස්ලිම් නොවන්නේ නම් තවදුරටත් තොප්පි දමාගෙන සිටින්නේ පිණි බාන නිසාද?

 

මේ තරුණයන් දෙදෙනා විසින් යතිවරයාණන් වඳින්නේද තොප්පි සහිතව මෙන්ම නියම නැමදුමද නොවේ. නියම නැමදුම නම් දණගසා කරන්නකි. එමෙන්ම මෙහිදී ඔවුන් සිටින්නේ යතිවරයාණන්ගේ පැත්තකට වන්නටය. වඳින අතරේ ඔවුන් දෙදෙනාගේම මුවින්ම සරදම් සිනාවක්ද පෙනේ. නියම ගරුසරුවකින් භික්ෂුවක් නමදින අයෙක් මෙසේ නොකරයි.

 

අවසානයේ එක ඡායාරූපයකින් දෙදෙනාගේම පටිරෝල් විය

අවසානයේ එක ඡායාරූපයකින් දෙදෙනාගේම පටිරෝල් විය

 

අවසානයේ මේ දෙදෙනාගේ පටිරෝල් වන සිදුවීමක් අන්තර්ජාලයේ සිදුවිය. එනම් ඔවුන් මුස්ලිම් වරුන් නොව බොදුනු තරුණයන් දෙදෙනෙකුම බව මාධ්‍ය මගින් පලවු වෙනත් ඡායාරූපයකින් හෙළිවීමයි. නවක බොදුනු තරුණයන්ගේ පටිරෝල් ජවනිකාව එතැනින් අවසන් විය. නමුත් අනාගතයේද මෙවැනිම පටිරෝල් බලාපොරොත්තු විය හැක. 

 

  • irshad says:

    මානසික රෝගියෝ .

    2012/07/07 at 10:40 AM
  • Vishwanath says:

    තොප්පි තොප්පි වේ. තොප්පි වල මුස්ලිම් භාවයක් නැත. ආගම තිබිය යුත්තේ පිළිම, තොප්පි වල, සිවුරෙහි හෝ, පර්දවෙහි, පල්ලියෙහි හෝ පන්සලෙහි නොවේ. සිත තුලය.

    2012/07/07 at 11:40 AM
  • UPASAKA MAHATHTHAYA says:

    ALLAH WATCHING AT THEM AND THEY WILL DESERVE WHAT THEY SUPPOSE TO GET SO BROTHER DONT WORRY I CAN ARRANGE THIS SORT OF SEX SCENE WITH SIVURA.

    IF THEY WANT TO PLAY WITH US THIS WAY WE ARE READY PLAY ANY TYPE OF GAMES

    2012/07/07 at 11:47 AM
  • hasan says:

    මොවුන් මෙසේ ඡායාරූප පළ කළාම අනෙක් අයද මෙසේ බුදු දහම පිළිගනියි යැයි සිතාගෙන ඉන්නවා වෙන්න ඇති. මෙය බොළඳ ක්රියාවකි.

    කෙනෙක් ආගමක් වෙනස්කරගත්තේය කියා එය දෙස බලා තවත් කෙනෙක්ද වෙනස් කරගැනීම මෝඩ ක්රියාවකි.

    කෙනෙක් ඉස්ලාමය වැළඳගත්තේය කියා තව කෙනෙක් ඉස්ලාමයට ඒමෙන්ද ඵලක් නැත.

    අරාබිකාරයාගෙන් හොඳ රක්ෂාවක් ලැබෙනවා කියා කෙනෙක් ඉස්ලාමයට පිවිසියේ නම් ඔහුට අල්ලාහ්ගෙන් කිසිදු කුලියක් නොලැබෙන්නේය. හේතුව මොහුගේ ඡේතනාව වෙනස් ය.

    කෙනෙක් ඉස්ලාමය වැළඳගන්නේ නම් ඔහු අල්ලාහ් වෙනුවෙන්ම ඉස්ලාමය වැළඳ ගත යුතුය.

    මෙම ධර්මය සත්යයකි. එම නිසා එම සත්ය ධර්මය පහළ කළා වූ අල්ලාහ්‍ වෙනුවෙන්ම මම ඉස්ලාමය වැළඳ ගත්තෙමි යන පිරිසිදු ඡේතනාව මතම ඉස්ලාමය වැළඳ ගත යුතුය. මෙම පිරිසිදු ඡේතනාව ඉස්ලාමයේ ‘ඉහ්ලාස්’ යන නමින් හැඳින් වේ.

    එනිසා මෙසේ රඟ පෑම් ජවනිකා මගින් බෞද්ධයින්ව ඉස්ලාමයට ඇදගන්නා උපක්රමයක් ඉස්ලායේ තහනම් බව මම මෙවැනි බෞද්ධයින්ට දන්වා සිටීමට කැමැත්තෙමි.

    එයට හේතුව ඉස්ලාම‍ය සත්ය ආගමක් වීමය.

    අල්ලාහ්ගේ දූතයාගේ පහත සදහන් ‘හදීසය’ මෙය පැහැදිලි කරයි.

    ‘ක්රියා සියල්ලම ඡේතනාව අනුවම සිදු වේ. එක් එක් මිනිසාටම ඔහු සිතූ දෙයම ලැබෙන්නේය. එහෙයින් කවරෙකුගේ හිජ්රතය අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාගේ අණයට අනුව සිදුවේද ඔහුගේ හිජ්රතය අල්ලාහ් ඒ අයුරින් අදහස් කරයි. තවද කෙනෙකුගේ හිජ්රතය ලොව හා සම්බන්ධ කරුණක් වෙනුවෙන් සිදුවේ නම් ඔහු එයම ලබාගන්නේය. ස්ත්රියක් වෙනුවෙන් වූයේ නම් ඇයව විවාහ කරගන්නේය. එහෙයින් මොවුන්ගේ හිජ්රතය කවර දෙයක් වෙනුවෙන් ඇත්තේද එලෙසම සිදුවේ’ යැයි අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.
    දැනුම් දෙන්නා – උමර් (රලි) , ග්රන්ථය: බුහාරි

    හිජ්රතය යනු, ඉස්ලාමය නිසියාකාරව පිළිපැදිය හැකි පරිසරයක් ඇති ප්රදේශයක් ඇති විට, තවත් ප්රදේශයක ඉස්ලාම් ආගම නිසියාකාරව පිළිපැදීමට බලපෑම් එල්ල වේ නම් එම ආරක්ෂාකාරී ප්රදේශයට තමාගේ ප්රදේශය අතහැර අල්ලාහ් වෙනුවෙන් නික්ම යෑම වේ.

    අල්ලාහ් මිනිසාගේ සිත තුළ ඇති වන හැඟීම් ගැන දැනගැනීමේ හැකියාව ඇති කෙනෙකුය.

    එහෙයින් මිනිසා තවත් මිනිසෙකුව රවටන්නා සේ කෙනෙක් අල්ලාහ්ව රවටන්න උත්සාහ කළේ නම් එය මෝඩ ක්රියාවකි.

    එහෙයින් අල්ලාහ්ට එරෙහිව ක්රියා කරන්නන්ට මිනිසුන්ව නැවත නැගිට්ටුවා ප්රශ්න කරන එලෝදීනයේදී චාටු බස් දොඩවා බේරීමට නොහැකිය.

    නියතව ඔබලාගේ සිත්හි ඇති දේ ගැන අල්ලාහ් හොඳින් දනියි යැයි දැන, ඔබලා ඔහුට බියවන්න. නියතව අල්ලාහ් අධිකව සමාකරන්නා හා අධික ඉවසිලවන්තයා බව දැනගන්න.(ශු.කු. 2:235)

    2012/07/07 at 1:20 PM
  • asitha says:

    allah will funish them,allah matath funish kara mata dn hembirissawa.lol

    2012/07/07 at 3:10 PM
    • Anver Manatunga says:

      තවම හොද හෝටලයකින් කාලා නැහැ.

      2012/07/08 at 3:12 AM
    • asd says:

      මේවට කියන්නේ පටි රෝල් නෙමි, සිව්ර රෝල් කියලා හික්ස් ….

      2012/07/08 at 10:15 AM
  • fathima says:

    niyama pati rolak mekanam….

    2012/07/07 at 3:29 PM
  • Zee says:

    Hey Man that is not Islam that is not the way our prophet taught to us. so be patient and show mercy on them. I’m sure the victory will be ours…

    2012/07/07 at 4:52 PM
  • mujahideen says:

    මේවාට කියන්නේ පටි රෝල් නෙවෙයි මගේ ඡුස් මටම ඡුස්  සහෝදරයන් දෙදෙනා ලංකාවෙද බුදුන්ගේ දේශය ඉන්දියාවට චුත වෙලාද

    2012/07/07 at 6:07 PM
  • fathima says:

    thoppiyak demme nathnam muslim wela hitiya kiyala penne naha ne. enisa wennathi thoppi dala thiyenne. matanam owngana athiwanne anukampawak. mewani boruwakin hari own sathutu wenawanam hoda deyak. hidayathaya thiyenne allahge athe nisa owa dakkama api muslim waru washayen kalabala wiya yuthu neha. ape dahama shakthimath kala yuththe anith agam gana boru dewal kiya pahath kirimen nowa agamika danuma hariyakarawa minisunta di own dahame hasirena hoda purawasiyan kirimai

    2012/07/07 at 6:43 PM
  • Mohamed Raslan says:

    he he he

    2012/07/07 at 8:16 PM
  • වීර පුරන් අප්පු says:

    බුදු දහමට නිගා දෙන පින්තුර දාගෙන………… ගූ නාගෙන පටි රෝල් උනේ
    කාගෙද අන්වර් ?

    2012/07/07 at 8:51 PM
    • Anver Manatunga says:

      මිස්ටර් පුරං අප්පු ඇත්තටම ඔයා පුරං වෙච්ච අප්පු කෙනෙක් වගෙයි. මගේ පටිරෝල් කරන්න ලේසි නැහැ.

      2012/07/08 at 3:29 AM
  • mohamed says:

    තව දවසේ පත්තරේ බැලුවොත් පේනවා මේගොල්ලන් බොරුවට මුස්ලිම් පවුල් පිටින් බුද්දාගමට ගිය කියල නම් වෙනස් කරන ඇඩ් දාලා තියෙනව.තමන්ගේ ආගම ආරක්ෂා කරගන්න බැරුව මෙහෙම විහිලු වැඩ කරන එක තමයි මේගොල්ලන් කරන්නේ.

    2012/07/07 at 9:22 PM
  • පොන්නයියා says:

    *
    ayoubowan mr.anvar !
    *
    allah ge kemetta anuwa oba tawama sitinu athai sithami. . .
    *
    සියල්ල සිංහල අකුරෙන් පලකිරීමට නොහැකිවීම ගැන කණගාටුය
    *
    peradinaye ma sarala sinhalen (asabya ekadu wachanayak wath nometiwa, ma ase prakshakaranne obalage wedi awadanaya yomuwanne wachanayata misaka adala karunata nowana nisawani) “harakmas gena aththa katawa pattapal boruwakda” hi tebu diirga comments dithwaya matak vini. ma web browser ya tula tebu bookmarks hara obage blog adawiyata mese piwisiye obage pratichara dekagenimataya.
    *
    kelinma ma comments tebu lipiyata piwisunada ahi mage comments ho obage prathicharayak netha. oba tawama nodakinu athai sithini.
    *
    newata obage blog adawiye pradana pituwata piwisimen ma hata dekimata heki vuye oba meya peya kipihayaka pera palakara athi bawai.
    *
    newatath mame pera dinaye comments wala pewasu paridi awadaranaya karanne meya palakirima obage ayitiyai mage 1ma balaporottuwa mewa oba kiyawanu atha yannai
    *
    mr.anvar, ma obata ella kala abhiyogayata (sanwadaya | abiyogayakmath nowe) oba biya vu setiya.
    *
    keseho obage nohekiyawa ha asaartakatwaya meyin tawa tawat oba sanatha kara atha. eya oba saha obage jathiya anyajatikayeku ediriye nonjal wimaki dewani wimaki.
    *
    awasanaye mahata pehedili wana karunanam obada saamanyan atare asaamanyan wimata uthsaha darana samanya muslim warayeku bawai (tambiyek)
    *
    oba palakara athi sema lipiyak sambandawama ma balaporottuwen sitiba prakasha kala utuya. obage hesirima ayata badawakwi atha.
    *
    me obage blog adawiye ma tabana awasana commentuwa wiya heka
    *
    oba samaga pudgalika ho sanwadayakata kemettemu “jadenceylon@gmail.com” ma ge amatara email lipinayaki. piliturak awanu athai sithami.
    *
    me siyalla meme lipiyata adala nowanu athai sithiya heka a sandaha keti piliturak liyami.
    *
    hiswesum da gena pansalata yama pawak nowe. ewa galawanne budhunwahanseta athi gaurawa nisabawa kiyanu kemettemi. pansalata athul wanawita hiswesum gelawima, pahawahan gelawima, hamuduwarun sandaha athpudi gesima (tawa godak de) sinhala bauddha samajaye (samahara bauddharatawala mewa netha) sankrutika karunakwi atha (sirithaki), muslim jatikain (wisesayen muslim gehenun) oluwe sita angama porawa kalukaputan men purana bauddha puujabuumi nerabimata gos sitinu ma anantawat deka atha.
    *
    awasanawasayen mehi sitina muslim waru 2nna (penumen) dakina mata tawat 2nneku sihiwiya. enam palamu wenna තුවාන් මොහොමඩ් ඩිල්ශාන් hewath kauruth danna “තිලකරත්න මුදියන්සේලාග් ඩිල්ශාන්” saha සුරාජ් මොහොමඩ් hewath kauruth danna “සුරාජ් රන්දීව්” ය.

    2012/07/07 at 9:32 PM
    • Anver Manatunga says:

      පලමුව ඔබ Google transliteration එකෙන් සිංහලෙන් ටයිප් කරන්න පටන් ගන්න ඉන්පසුව ඔබට ඇති චෝදනා ලිපි මගින් මට එවන්න. වෙලාව තිබෙන හැටියට මම පිළිතුරු දෙන්නම්. ඔතන මුස්ලිම් දෙන්නෙක් ඉස්ලාම් දාලා ගියා කියලා ඔබ පෙන්වලා තිබෙනවා. මම ඕන තරම් ඔය වගේ ඉස්ලාම් දාලා ගිය අය පෙන්නන්නම්. ඒවගේම ඉස්ලාම් වැලදගත්ත අයත් ඊට වඩා පෙන්වන්නම්.

      2012/07/08 at 3:36 AM
    • UPASAKA MAHATHTHAYA says:

      THILAKARATHNA DILSHAN NOT MOOR HE IS SRILANKAN MALAY AND MOST OF THE MALAY COMMUNITY TRY TO BE WESTERNIZED AND THEY ARE AWAY FROM ISLAM.(NOW SITUATION HAS BEEN CHANGE AND MOST OF THE SRILANKAN MALAY ARE RELIGIOUS ALHAMDULILLAH) THAT IS 100% FAULT WITH HIS MUM BECAUSE SHE SHOULD LIVE IN ISLAM,BEFORE SHE TEACH ISLAM TO HER CHILDREN AND SHE WILL DESERVE FROM ALLAH WHAT SHE SUPPOSE TO GET IN THE DAY OF QYAMAT(JUDGEMENT DAY) SO Im really sorry I have no clue about her current situation because most of the Malay people when they getting older and when they realized the reality of Islam they become more religious so I do not have any clue about her current situation.I suppose the SAME THING happen to you I wish may allah show the right path to ALL of you

      2012/07/08 at 12:31 PM
      • පොන්නයියා says:

        UPASAKA MAHATHTHAයෝ,

        *
        බටහිරකරණය වීමක් ගැන නම් මා කියන්නට දන්නේ නැත
        *
        කුරානයට අනුව සෑම ඉස්ලාම් දහම අදහන්නෙක්ම මුස්ලිම් ජාතිකයෙක් බව ඔබට පැවසීමට සිදුවීම කණගාටුය
        *
        ඉතා භක්තියෙන් ඉස්ලාමය අදහන ලාංකීය මැලේ ජාතිකයින්ට ඔබගේ ප්‍රකාශයෙන් අසාධාරණයක් වී ඇති බව බෞද්ධයෙකු වූ මට සිතේ
        *
        මම ඩිල්ශාන්මගේ ජීවිත කථාව කියවා ඇති අයෙක්ක්මි
        *
        යමක් කමක් තේරෙන වයසක එනම් 16 දී පමණ ඔහු සර්වබලධාරී දේවධර්මය අතහැර බුද්ධර්මය වැලදගෙන ඇත
        *
        ඔහුගේ මව උපතින් බොදුය.
        *
        අවුරුදු 16 ක් ඉස්ලාමයේ සිට ඇයද නැවත බුදුදහම වැලදගෙන ඇත
        *
        ඩිල්ශාන් ගැන පොඩ්ඩක් කියවන්නැයි ඔබට මම ආරාධනා කරමි
        *
        Mr.Anvar තාම මාගේ comments පලනොකලේ ඔහුට වැඩද?

        2012/07/08 at 10:37 PM
        • Anver Manatunga says:

          මා කිසිවෙකුගේ කමෙන්ට් පලනොකර ඉන්නේ නැහැ. නමුත් ඔබ එකම හෝ අසභ්‍ය වචනයක්වත් භාවිතා කළොත් මට කරන්න දෙයක් නැහැ.

          2012/07/09 at 3:34 AM
  • පුරවැසියා says:

    කෝ මේ ජාතික වීරයෝ..?
    සත්‍ය වෙනුවෙන් හිවල් නද කෝ..?
    රඹුටන් වාරය නිසා උගුර Upset ඇති..

    2012/07/08 at 12:27 AM
  • sana says:

    හාමුදුරුවොන්ටත් තොප්පිය වැටෙයි කියන බයට අංසක 90 ක් වමට හැරිලා ඉන්නේ!

    2012/07/08 at 1:24 AM
  • චමිල් විමුක්ති says:

    ලිපියෙ කියන විදිහට බෞද්ධයෝ දෙදෙනෙක් මුස්ලිම් විදිහට රංගනයක් කලා නම් එය දැඩි ලෙස හෙලා දකින අතරම මුස්ලිම් දෙදෙනෙකු පංසලකට හිස්වැසුම් දමාගෙන පැමිණිමද දැඩිව හෙලි දකිමි..මෙම ප්‍රතිචාරය මෙම ලිපියට අදාලව පලකරන්නක් පමණි.මෙයින් අන්වර් මනතුංග නැමැත්තගේ ක්‍රියා කලාපය සාධාරණිකරණය කිරිමක් කර නොමැත.අන්වර් මනතුංග නැමැත්තා හෙවත් උක්ත ලියුම්කරු මම දැඩිව හෙලා දකිමි. මෙය හැමෝටම ප්‍රදර්ශනය විමට පලකරන්න..

    2012/07/08 at 1:55 AM
  • sana says:

    මේ මොන කජ්ජක්ද, අරාබි රටවල ගොස් සල්ලිවලට තොප්පිදාගන්න කොච්චරක්නම් බෝව්දයෝ ඉන්නවද, සමහර අය සල්ලි කෑදරකමට කෑල්ලකුත් කපාගන්නවා.

    2012/07/08 at 3:31 AM
  • Mohamed says:

    මේක බොරුවක් බව ඔප්පුවෙන්න තවත් හේතුවක් තමයි පන්සලකට කවදවාත් හිස් වැසුම් පළදගෙන යන්නේ නැහැ. මේ හරක් දෙන්නා තොප්පිය දාගෙන හාමුදුරුවන්ට වඳිනවා !

    2012/07/08 at 6:13 AM
  • hasan says:

    asitha says:

    ///allah will funish them,allah matath funish kara mata dn hembirissawa.lol///

    මල්ලී!
    අල්ලාහ් කවුද? කවරාකාරයේ හැකියාවන් ඇති කෙනෙක්ද? කියා ඔයා දන්නේ නැති නිසා ඔයා විහිළු කරනවා!

    පහත දැක්වෙන කුර්ආන් වැකිය කියවා බලන්න!

    අල්ලාහ් මිනිසුන්ට, ඔවුන්ගේ අපරාධ හේතුවෙන් (එම අවස්ථාවෙහිම) දඞුවම් කරන බවක් ඇත් නම්, (පොලොව වූ) එහි කිසිම ප්‍රාණියෙකුව අතහැර තබා නොසිටින්නේය. නමුත්, නිශ්චිත කාලයක් තෙක් ඔහු ඔවුන්ව ප්රමාද කරයි. ඔවුන්ගේ නිශ්චිත කාලය අවසන් වූයේ නම් ඔවුහු විනාඩියක්වත් පසුපසටද නොයන්නෝය; පෙරටද නොයන්නෝය.(ශු.කු.16:61)

    2012/07/08 at 8:57 AM
  • Mawahib says:

    Very good In middle East Ladies are converting and getting Married to the Muslims Because of the money. Now what is happening in mother Lanka? Buddhist temples are for the Joking or what? I think regarding this monk who stands in the photo also knows the drama. If he honest he should kick them out. Now who is fooling with Buddhism?

    2012/07/08 at 9:18 AM
    • Anver Manatunga says:

      මා විසින් මෙම පිංතුරයත් දැක්කා. ඒක තනිකරම පට්ටපල් බොරුවක් බව තේරෙනවා. එයින් අප ඉදිරිපත් කළ ඡායාරූප පරාජය කළ නොහැකියි. අනෙක මේ ඡායාරූප දමා තිබෙන්නේ Fake profile එකක. මේ පිංතූර සත්‍යයයි නම් ඇයි තමන්ගේ ගිණුමෙන් මේක දාන්න බැරි?

      2012/07/09 at 2:43 AM
  • Mawahib says:

    I would like to answer to Mr. Ponnaya.
    Brother every religion has different kind and quality people. Because of this you can’t blame one nation, Religion or the country. Some people are following the religion Because of their father and following the same but they do not know what is good or bad.
    When we talk About Dilshan Thilakaratne or any other cricket players or the people who went into the other religion haven’t any of the basic knowledge about the Islam or they do not have the faith in their hart. Islam is not a religion of that you can change as a cloth and it is a book revealed by Almighty Allah for the all the man kind it has its own deeds and divinity
    Even Barak Obama Why he converted into the Christianity? He was originally Muslim who was born to the Kenyan Father. Satan is a devil who brought Adam and eve from the Haven also can interfere with human’s life and create problem. The biggest Satan is for the unbelievers’ money. Today the human been is killing their parents and the loved ones because of the thirsty of the wealth. They change their faith Because of it.
    Dear brother good Muslim mean is who can handle his life according to his faith and difficulties in front of Allah. His life is in an examination for him in this world. Rich and poor sick and health everything is coming same as birth and the death. Muslim who knows the Religion properly he never turn in his heart or face to another side. Because everything in this world for him or her is imitation and you can’t limited him for nothing.
    In India there are many Muslim Players. But they do not change into Hinduism. Same times there are many religious and political violence are going there and they did not forgotten the countries benefit. In Bombay the Hindu strong holed city in India Dr. Zakir Naike is doing his peace program and the biggest Islamic Madrasa is opened by him. If this happened in Srilanka what will be the result? Dear Brother we can’t compare religion to politics and If we can gain knowledge from any of the religion it is good for our country and the nation. Because luck of knowledge can make many problems and many of the scientists, philosophers, who are reading the Qur’an translation al are not converted but gain the knowledge. Barak Obama When he comes as president in his fast day he mention the word that he has taken from the Qur’an (No body can’t change the nation except they change themselves)
    You Must Know This Man and these words are written by the world famous leaders and the philosophers. Not cricket players who are grumbling for the money if you want to speak about Islam do not follow the Islamic world or the Muslim in front of your eyes who are keeping the name without doing anything because you will not gain anything

    You may be an antheist or an agnostic; or you may belong to any of the religious denominations that exist in the world today. You may be a communist or a believer in democracy and freedom. No matter what you are, and no matter what your ideological and political beliefs, personal and social habits happen to be — YOU MUST STILL KNOW THIS MAN.

    ENCYCLOPEDIA BRITANNICA confirms:
    “….a mass of detail in the early sources show that he was an honest and upright man who had gained the respect and loyalty of others who were like-wise honest and upright men.” (Vol. 12)

    GEORGE BERNARD SHAW said about him:
    “He must be called the Saviour of Humanity. I believe that if a man like him were to assume the dictatorship of the modern world, he would succeed in solving its problems in a way that would bring it much needed peace and happiness.” (THE GENUINE ISLAM, Singapore, Vol. 1, No. 8, 1936)

    He was by far the most remarkable man that ever set foot on this earth. He preached a religion, founded a state, built a nation, laid down a moral code, initiated numerous social and political reforms, established a powerful and dynamic society to practice and represent his teachings and completely revolutionized the worlds of human thought and behavior for all times to come.

    “HIS NAME IS MUHAMMAD” May Peace of God Be Upon Him (pbuh)
    He was born in Arabia in the year 570 C.E. (common era), started his mission of preaching the religion of Truth, Islam (submission to One God) at the age of forty and departed from this world at the age of sixty-three.
    During this short period of 23 years of his Prophethood, he changed the complete Arabian peninsula from paganism and idolatry to worship of One God, from tribal quarrels and wars to national solidarity and cohesion, from drunkenness and debauchery to sobriety and piety, from lawlessness and anarchy to disciplined living, from utter bankruptcy to the highest standards of moral excellence. Human history has never known such a complete transformation of a people or a place before or since – and IMAGINE all these unbelievable wonders in JUST OVER TWO DECADES.
    LAMARTINE, the renowned historian speaking on the essentials of human greatness wonders:
    “If greatness of purpose, smallness of means and astounding results are the three criteria of human genius, who could dare to compare any great man in modern history with Muhammad? The most famous men created arms, laws and empires only. They founded, if anything at all, no more than material powers which often crumbled away before their eyes. This man moved not only armies, legislation, empires, peoples and dynasties, but millions of men in one-third of the then inhabited world; and more than that, he moved the altars, the gods, the religions, the ideas, the beliefs and souls….his forbearance in victory, his ambition, which was entirely devoted to one idea and in no manner striving for an empire; his endless prayers, his mystic conversations with God, his death and his triumph after death; all these attest not to an imposture but to a firm conviction which gave him the power to restore a dogma. This dogma was two-fold, the unity of God and the immateriality of God; the former telling what God is, the latter telling what God is not; the one overthrowing false gods with the sword, the other starting an idea with the words.
    “Philosopher, orator, apostle, legislator, warrior, conqueror of ideas, restorer of rational dogmas, of a cult without images, the founder of twenty terrestrial empires and of one spiritual empire, that is MUHAMMAD. As regards all the standards by which Human Greatness may be measured, we may well ask, IS THERE ANY MAN GREATER THAN HE?” (Lamartine, HISTOIRE DE LA TURQUIE, Paris, 1854, Vol. II, pp 276-277)
    The world has had its share of great personalities. But these were one-sided figures who distinguished themselves in but one or two fields, such as religious thought or military leadership. The lives and teachings of these great personalities of the world are shrouded in the mist of time.
    There is so much speculation about the time and place of their birth, the mode and style of their life, the nature and detail of their teachings and the degree and measure of their success or failure that it is impossible for humanity to reconstruct accurately the lives and teachings of these men.
    Not so this man. Muhammad (pbuh) accomplished so much in such diverse fields of human thought and behavior in the fullest blaze of human history. Every detail of his private life and public utterances has been accurately documented and faithfully preserved to our day. The authenticity of the record so preserved are vouched for not only by the faithful followers but even by his prejudiced critics.
    Muhammad (pbuh) was a religious teacher, a social reformer, a moral guide, an administrative colossus, a faithful friend, a wonderful companion, a devoted husband, a loving father – all in one. No other man in history ever excelled or equaled him in any of these different aspects of life – but it was only for the selfless personality of Muhammad (pbuh) to achieve such incredible perfections.

    MAHATMA GANDHI, speaking on the character of Muhammad, (pbuh) says in YOUNG INDIA:
    “I wanted to know the best of one who holds today’s undisputed sway over the hearts of millions of mankind….I became more than convinced that it was not the sword that won a place for Islam in those days in the scheme of life. It was the rigid simplicity, the utter self-effacement of the Prophet, the scrupulous regard for his pledges, his intense devotion to this friends and followers, his intrepidity, his fearlessness, his absolute trust in God and in his own mission.
    “These and not the sword carried everything before them and surmounted every obstacle. When I closed the 2nd volume (of the Prophet’s biography), I was sorry there was not more for me to read of the great life.”

    THOMAS CALYLE in his HEROES AND HERO WORSHIP, was simply amazed as to:
    “how one man single-handedly, could weld warring tribes and wandering Bedouins into a most powerful and civilized nation in less than two decades.”

    DIWAN CHAND SHARMA wrote:
    “Muhammad was the soul of kindness, and his influence was felt and never forgotten by those around him.” (D.C. Sharma, THE PROPHETS OF THE EAST, Calcutta, 1935, pp. 12)

    EDWARD GIBBON and SIMON OCKLEY speaking on the profession of ISLAM write:
    “‘I BELIEVE IN ONE GOD, AND MAHOMET, AN APOSTLE OF GOD’ is the simple and invariable profession of Islam. The intellectual image of the Deity has never been degraded by any visible idol; the honor of the Prophet has never transgressed the measure of human virtues; and his living precepts have restrained the gratitude of his disciples within the bounds of reason and religion.” (HISTORY OF THE SARACEN EMPIRES, London, 1870, p. 54)
    Muhammad (pbuh) was nothing more or less than a human being. But he was a man with a noble mission, which was to unite humanity on the worship of ONE and ONLY ONE GOD and to teach them the way to honest and upright living based on the commands of God. He always described himself as, ‘A Servant and Messenger of God,’ and so indeed every action of his proclaimed to be.

    Speaking on the aspect of equality before God in Islam, the famous poetess of India, SAROJINI NAIDU says:
    “It was the first religion that preached and practiced democracy; for, in the mosque, when the call for prayer is sounded and worshippers are gathered together, the democracy of Islam is embodied five times a day when the peasant and king kneel side by side and proclaim: ‘God Alone is Great’… I have been struck over and over again by this indivisible unity of Islam that makes man instinctively a brother.” (S. Naidu, IDEALS OF ISLAM, vide Speeches & Writings, Madras, 1918, p. 169)

    In the words of PROF. HURGRONJE:
    “The league of nations founded by the prophet of Islam put the principle of international unity and human brotherhood on such universal foundations as to show candle to other nations.” He continues: “The fact is that no nation of the world can show a parallel to what Islam has done towards the realization of the idea of the League of Nations.”
    The world has not hesitated to raise to divinity, individuals whose lives and missions have been lost in legend. Historically speaking, none of these legends achieved even a fraction of what Muhammad (pbuh) accomplished. And all his striving was for the sole purpose of uniting mankind for the worship of One God on the codes of moral excellence. Muhammad (pbuh) or his followers never at any time claimed that he was a Son of God or the God-incarnate or a man with divinity – but he always was and is even today considered as only a Messenger chosen by God.

    MICHAEL H. HART in his recently published book on ratings of men who contributed towards the benefit and upliftment of mankind writes:
    “My choice of Muhammad to lead the list of the world’s most influential persons may surprise some readers and may be questioned by others, but he was the only man in history who was supremely successful on both the religious and secular levels.” (M.H. Hart, THE 100: A RANKING OF THE MOST INFLUENTIAL PERSONS IN HISTORY, New York, 1978, p. 33)

    K. S. RAMAKRISHNA RAO, an Indian Professor of Philosophy in his booklet, “Muhammad, The Prophet of Islam,” calls him the “PERFECT MODEL FOR HUMAN LIFE.” Prof. Ramakrishna Rao explains his point by saying:
    “The personality of Muhammad, it is most difficult to get into the whole truth of it. Only a glimpse of it I can catch. What a dramatic succession of picturesque scenes! There is Muhammad, the Prophet. There is Muhammad, the Warrior; Muhammad, the Businessman; Muhammad, the Statesman; Muhammad, the Orator; Muhammad, the Reformer; Muhammad, the Refuge of Orphans; Muhammad, the Protector of Slaves; Muhammad, the Emancipator of Women; Muhammad, the Judge; Muhammad, the Saint. All in all these magnificent roles, in all these departments of human activities, he is alike a hero.”
    Today after a lapse of fourteen centuries, the life and teachings of MUHAMMAD (pbuh) have survived without the slightest loss, alteration or interpolation. They offer the same undying hope for treating mankind’s many ills, which they did when he was alive. This is not a claim of Muhammad’s (pbuh) followers but also the inescapable conclusion forced upon by a critical and unbiased history.
    The least YOU could do as a thinking and concerned human being is to stop for a moment and ask yourself: Could these statements sounding so extraordinary and revolutionary be really true? And supposing they really are true and you did not know this man MUHAMMAD (pbuh) or hear about him, isn’t it time you responded to this tremendous challenge and put in some effort to know him?
    It will cost you nothing but it may prove to be the beginning of a completely new era in your life.
    We invite you to make a discovery of this wonderful man, MUHAMMAD (pbuh), the like of whom never walked on the face of this earth.

    2012/07/08 at 12:16 PM
  • UPASAKA MAHATHTHAYA says:

    Lets get the legal action against those two basteds who pretended as Muslims

    2012/07/08 at 12:37 PM
  • UPASAKA MAHATHTHAYA says:

    COMMING SOON

    SANGE HAVING SEX WITH YOUNG CHICKS

    WAIT AND SEE THROUGH INTERNET

    2012/07/08 at 12:39 PM
    • Abu Arshad says:

      Aisha 9 year mature chick…lol

      2012/07/08 at 7:00 PM
  • Moris says:

    Qatar වල ගොඩාක් සිංහල මිනිස්සු ඉස්ලාමය වැළඳ ගන්නවා ඒ මේ රටේ
    ඉන්නකම් විතරයි ආයේ ලංකාවට ගියාට පස්සේ බුද්දාගමට මාරු වෙනවා
    ලඟදි ලංකාවේ ටාජ් සමුද්‍ර හෝටලයේ වැඩ කරපු සිංහල මනුස්සයෙක් FANAR
    මද්යස්ථානයේදී ඉස්ලාමය වැළඳ ගත්තා ඒ එම ආයතනයෙන් රියල් 6000/= ක්
    දෙනවා කියලා කවුරු හරි කියලා……..අන්තිමට මිනිහා visa නැතුව ඉඳලා පොලිසියෙන් අත් අඩංගුවට
    ගත්තා …ඉතින් මේ මනුස්සයා පොලිසියට ඇත්තම කියලා තමන් ආගම මාරු කලේ
    සල්ලි හින්දා එකෙන් වීසා ගහන්න හිටියේ කියලා ……දැන් මිනිහා හිරේ ..FANAR
    එකෙන් තමයි ටිකට් එක හදලා ලංකාවට එවන්න ඉන්නේ…..

    2012/07/08 at 1:58 PM
  • පොන්නයියා says:

    *
    mr.anvar, ඇගට නොදනුනත් මෙසේ හෝ පොඩියට ප්රතිචාර දක්වීම සම්බන්ධයෙන් ස්තූතියි
    *
    මා හට සිංහල අකුරෙන් ලිවීමට නොහැකි වූයේ හුදෙක් වේලාව සම්බන්ධ ගැටලුව නිසා බව දක්වීමට කැමැත්තෙමු. සිංහලෙන් ලිවීම සම්බණ්ධව ඔබ ඉදිරිපත් කර ඇති විසදුමට සිනාසීම හැර මට වෙනකිරීමට දෙයක් නැත
    *
    palamuwa mata obagen kisima piliturak anawashya bawa kiwa utuya. manda mame min pera commentuwe ho “harak mas gena athta katawa pattapal boruwakda” hi tebu oba pradarsanaya nokala commentu 2keda kisima prashnayak getaluwak oben asa netha. mage adahasa pamanak prakasakala atha (ewa pradarsanaya kirimata welawak neh yai pewasima hudek wihiluwak pamani, samaharawita ewa pradarsanaya nokaranne anvar manatunga nam mahadena muttage patirool wiyaheki nisadai kiyannata nodanimi)
    *
    lokapuujitha cricket kridakayan dilshan & randhivu dedena game siripala, sumanapala agama maru kala weni thathwayata dama kata kirima ha nosalaka herima kanagatuwata karunaki (nirlajjitai, ko obe uthum allah ge islamaye purajeruwa?)
    *
    bauddha wa sita pasuwa muslim warun bawata path wu a sri lankikayin kaudai dena gannata kematiya. (ape game siripala weni udaharana nowe, sri lankikayan gena asanne oba aniwarayen lokaye muslim ratawala hewat visesayen islamiya janarajayan hi udaharana genahera dakwana bewini, manda ema ratawala muslim maha jatiya anya jatinta salakana nirlajjitha asikkitha akaraya anya agamikayeku muslim warakarayaku wimata balapana ekama hetuwai, ma hata nama mataka nometi christian pakistani cricket kridakayatada ase agama maru kirimata sidu vuye ohuge nama ha agama matha ohuwa kandayame rendenawada ewath wenawada yanna tiranayavu heyini, pradana boxin kridaka udaharanaya mohomed ali ge udaharanaya epa, mohomed ali muslim warayeku vuye muslim dahama gena ativu pehedimak nisa nowa, sudu jatikayan wisin samaja shalawaka di “කල්ලෙක් hewat kalu jatikayek” yai kiya awamana kirimen athivu siththevula nisaya, suddanta padamk egenwime aramunin ohu tarangawaladi jayaggrahanaya kala padakkam gangata wisikota pasuwa nama wenas kara muslim anduma andagatta pamani, mame ohuge jiwita katawa kiyavu ayekmi)
    *
    obata mese liwimen mage weda paduwanawa arenna mata labena labayak netha. mese liwimen obage me piiichanweda mata kawadawath nawattannada beri bawanam ma danna karunaki. hebei mewa melesama digatama liyannai ma illami, manda oba piiichan wana taramata apita hondaya mokada obage dahame piichan then oba apata manawa pehedili karadena heyini (piichan thambiya)
    *
    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism – Albert Einstein
    නූතන විද්යාවෙන් පවා ප්රතික්ශේප වූ ඔබගේ සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ ඉස්ලාමය සම්බණ්ධවත් මෙවැනි උදහරණ තිබේද? ඇයි mr.anvar ඔබ අපිටත් දනගන්න ඒවා නොලියන්නේ . . .?

    2012/07/08 at 4:28 PM
    • Anver Manatunga says:

      ආගමට ඔබ දී තිබෙන තැන බසට දෙන්න කැමති නැහැ වගේ. ඒකයි සිංහල ලියන්න වෙලාව නැත්තේ.

      ඔබ ලියා ඇති අනෙක් දේවල් වල එතරම් ගන්න දෙයක් නැහැ. පිළිතුරු ලියන්න කාලය නාස්ති කරන එකත් මෝඩ කමක්.

      අයින්ස්ටයින්ගේ කියමන ගැන කියන්න තියෙන්නේ අයින්ස්ටයින් බුදු දහම ගැන හරියට දන්නවාදැයි අපි දන්නේ නැහැ. ඔහු බෞද්ධයෙක්ද නොවන නිසා ඒ ගැන පැවසිය නොහැකියි. අනෙක විද්‍යාව යනු අයින්සටයින්ගේ එකක් නොවේ.

      2012/07/09 at 3:16 AM
  • Bawantha says:

    mu maha modayake ona ekekuta therenawa me pic eke inne oya muslim aya nemeyi kiyala monada naver allha igannuwe nadda boru kiyanna epa kiyala u igannuwe an agam adahan ewunwa marana hati witharada

    2012/07/08 at 6:53 PM
    • Anver Manatunga says:

      මම සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. පුළුවන්නම් එය බිදින්න.

      2012/07/09 at 3:24 AM
  • Rabit Smith says:

    Is Allah a Policeman…….Coz all you guys says Allah will punish them…Allah will take care of them etc…..

    2012/07/08 at 9:21 PM
  • sana says:

    තුවාන් මෝහමෙඩ් දිල්ශාන් නෙම්ව්ත්තා තිලකරත්න දිලහාන් උනේ බුද්දාගමට තියන ආදරෙටවත් හෝ ඉස්ලාම් එපාවෙලත් නොවෙයි. ඔහු මුල සිටම දෙමුහුන්, ට්‍ර්හාත්ත මලේ අම්ම සිංහල ඔහු සිංහල වීමට පෙර ඉස්ලාම් ආගම අනුව ජීවත්වූ එක්කෙනෙක් නොවෙයි. ලංකාවේ මලේ ජාතීන් අතර ඔය වගේ දෙමුහුන් ඕනේ තරම් හොයා ගත හැක. අනෙක ඔහු සිංහල වෙලා නම ප්‍රසිද්ද කරගත්තේ හා සිංහල කාන්තාවක් විවාහ කරගත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් ටීම් එකේ පෙර්මනෙන්ට් ඉඩක් හදාගන්න ඕනේ නිසා. ලංකාවේ ක්‍රිකෙට් ටීම් එකේ පවා ජාතිවාදය තිබෙන බව ඔහු දන්නා නිසා.මේ ගැන විකිපීඩියා වල පළකර ඇත. අනෙක ඔය වගේ නමට පමණක් මුස්ලිම් අය ගැන මුස්ලිම් සමාජයේ කිසිම වටිනාකමක් නැත. ඔවුන්ට වටිනාකමක් ඇත්තේ සිංහල සමාජයේ පමණයි. ඔවුන් ගැන ඔයාල කියන්නේ ” එයි මචන් ඌ නියම කොල්ල මචන්, ඌ අනිත් එවුන් වගේ පල්ලි යන්නේ වඳින්නේ එහෙම නෑ. නිතරම ඉන්නේ අපිත් එක්ක අඩි ගහන්නෙත් අපිත් එක්ක බඩු ගහන්නෙත් අපිත් එක්ක, ගෙදර යන්නෙත් නෑ මචන් නිතරම බජාර් එකේ” කියල, ආගම දර්මය අනුව ජීවත් වන කෙනෙක් ගැන ඔයාල කවදාවත් හොඳක් කියන්නේ නෑ.

    2012/07/09 at 12:13 AM
    • Mr UPASAKA says:

      Brother you are 100% correct you can find plenty of “NAMATA PAMANAK MUSLIM”
      malays in SRILANKA.some malays go to mosque when somebody died at home just only for 2 or 3 days We do not consider they are muslims and we do not care about them.But I do not want to blame entire malay community in Srilanka/I have seen some of them very religious.

      2012/07/09 at 12:26 PM
  • bunanm says:

    දිල්ෂාන් බවුද්ධ නොවුනානම් ශ්‍රීලංකා ටීම් එකේ නායකයා වෙය්ද? සුරජ්ට පූල් එකේවත් ඉන්න ලැබෙය් ද?මෙහැර ආගම් ගැන ගවේෂණයකින් පසු බුදුධහම වැළඳගත් අය නොවනබව පැහැදිලිය. එසේ සුදුස්සාට තැන ලැබෙනවනම් ලෝකපුජිත මුරලිට දවසකටවත් නායකකම දුන්නද?ලෝකයට පෙන්නන බොහොම අමාරුවෙන් යන්න ඔන්න මෙන්න කියා තියෙද්දී උපනයකකම විතරය් නේද දුන්නේ.හැරත් හලන්න බැරිනිසානේද මුරලිවත් තියාගෙන හිටියේ?මේ ප්‍රසිද්ධ රහස් නොදත් යට නම් දිල් /රන්දිව් බුදුධහම වැළඳ ගත් බව විශ්වාස කරාවි. මෙහෙම පෙන්නනවනම් දෙකට සීයක් පෙන්නන්නම්කො.අපිළඟ ඉන්නේ මෙහෙම තාන්න මාන්න වලට ගිජු නොවී අධ්‍යයනය කර තම කැමැත්තෙන් /පැහැදිල ආපු අය.

    2012/07/09 at 2:18 PM
    • True Story says:

      එතකොට හින්දු ආගමිකයෙකු වන මුරලි , ජෙහාන් මුබාරක් සහ මහරුෆ් තමන්ගෙ ආගම් අදහන ගමන්ම ශ්‍රි ලංකා කණ්ඩායමට සෙල්ලම් කලේ කොහොමද ?

      2012/07/15 at 7:55 AM
  • bunanm says:

    ඔවු ඉතින් තම බඩගෝස්තරය වෙනුවෙන් “එමවිට පවසනු මුවින් ඔබේ” කියා මොහිදීන් බෙග් ගයනවිට සාදු සාදු කියූ බවුද්ධයින් , අවංකව සත්‍ය කියන අන්වර් මනතුංග ඉස්ලාම් වූ එකම හේතුවෙන් ඔහුට වෛරකිරීමේ මෝඩකම ගැන කුමක් කියම් ද ?අනේ කාලේ වනේ වාසේ කිව්වලු. හිකිස් ……

    2012/07/09 at 3:43 PM
  • Mawahib says:

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism – Albert Einstein Can You give me the proper Reference vfor this? Thanks

    2012/07/09 at 5:43 PM
  • Azad says:

    Brother Anvar,

    u r doing a good job,May Allah increase u r knowledge more n more

    2012/07/09 at 6:12 PM
    • Anver Manatunga says:

      දිරිමත් කිරීම පිළිබදව ඔබට ස්තූතියි සහෝ!

      2012/07/09 at 6:41 PM
      • sams says:

        ඔබෙෙග් ෙස්වය දිගටම කරෙගන යන්න අල්ලාහ්ෙග් පිහිට ගැෙබ්වා

        2013/02/17 at 10:41 AM
  • Brother says:

    අන්වර්, මෙතන මොකාද කැනඩා යන්න ට්‍රයි කලායි කියලා කීවේ.

    2012/07/09 at 7:58 PM
    • Anver Manatunga says:

      පහුගිය කාලයේ යූටියුබ් එකෙන් බුද්ධාගමට තිත්ත කුණුහරපෙන් බණින එකෙක් හිටියා. පසුව එයා දලදා මාලිගාවට ගොස් බුදුන් වැද නැවත බුද්ධාගම වැලදගත් බවටත් ප්‍රචාරය වුණා. නමුත් ඇත්ත කථාව නම් ඔහු හැදුවේ බුදු දහමට අපහාස කරලා තමන්ට තර්ජනයක් හදාගෙන ඒකේ උපකාරයෙන් කැනඩාවේ වීසා ගන්නයි. නමුත් ඒක හරිගියේ නැහැ. ඔහුට නැවත ලංකාවට එන්න සිදුවුණා. ඒ ආවට පස්සේ මිනිහට ජීවත් වෙන්න බය හිතෙන්න ඇති. ඒ නිසා මිනිහා දලදා මාලිගාවට ගොස් බුදුන් වදින ඡායාරූප ඉන්ටර්නෙට් එකට මුදා හැරියා.

      2012/07/10 at 4:23 AM
  • sana says:

    මොවුන් දෙන්නා දෙන් ඉන්නවට වඩා හොඳ තනතුරක් ලැබේ නම් දැන් ඉන්න ආගම වෙනස් නොකරයි කියා විවාස කරන්න පුලුවන්ද?

    2012/07/10 at 1:17 AM
  • sana says:

    පොන්න අය්යල , බවන්තලා ට ඔය ෆොටෝ එකේ ඉන්න නවක බෝව්ඩයෝ දෙන්නා දකිනකොට ඉහේ මල් පිපිලා ඇති. අනේ ඔය කොල්ලෝ දෙන්නව කොහොම හරි හමුවෙලා ඔය ඇඳුම් හා තොප්පිය පිටින්ම හැමදාම පස්වේලක් පන්සල් ගිහිල්ල පහන් පත්තුකරලා හාමිදුරුවෝ ඉදිරියේ යන්තන් නැමිලා වදින්න කියන්න. එක දකින ඔයාල වගේ මිනිස්සුන්ට යම් සතුටක් ඇතිවෙනවානම් ලොකු දෙයක්. ඒ කොල්ලෝ දෙන්නටත් ඔයාලගේ ආගම අනුව පින් සිද්ද වෙයි. මිනිස්සුන්ට කාලකන්නි සතුටකුත් ලැබේවි. පන්සල් යන අනෙක් බෝව්දයින්ටත් මේ ඇඳුමම නිර්දෙස කරන්න. එකෙන් අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ.

    2012/07/10 at 2:44 AM
  • dilan says:

    මම දන්නව මේක …… වැඩක් කියල එත් මොහොතකට මම එ …… ගේන හිතුවෙ මු නම් ……. ඉන්න උචිත එකෙක් නොව්ය් මු ඉන්න ඔනේ මාලුකඩෙක .පාහර බල්ල ,,සමහර විට මුන් උන් වගේ අවජතක බල්ලැකුට …….පොරොව ගෙන …….. ගෙනාවද දන්නෙ නැ

    2012/07/11 at 8:07 AM
    • Anver Manatunga says:

      ඩිලාන් මම මේ කමෙන්ට් එක එඩිට් කරලා පලකලේ මෙවැනි පාහර වැඩ නොකරන ලෙස ඔබෙන් ඉල්ලන්නයි. නැත්නම් ඔබ කියයි මගේ කමෙන්ට් එක පල කළේ නැහැ කියා. ඔබ හැදුවේ මේ වෙබ් අඩවිය තුලින් හාමුදුරු කෙනෙක්ට කැත වදනින් බණින්නයි. එයින් ඔබ උත්සාහ දරන්නේ මේ වෙබ් අඩවිය අපහසුතාවයට පත් කරන්නයි. ඔබ මෙවැනි කමෙන්ට් නැවත ඒව්වහොත් මම ඒවා පල නොකරන බව සලකන්න.

      2012/07/11 at 12:33 PM
  • රණසිංහ says:

    මුස්ලිම් සහෝදරයෝ ඔක්කොම අහගන්න දැනටම ඔයාලට විරුද්දව සිංහල මිනිස්සු 50%ක්ම පෙළ ගැහිලා ඉන්නේ. ඔයාල මියන්මාරය තායිලන්තය වගේ රටවල් වල කරන ඒවා දැකල. එක නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න මොකද නිදාගෙන ඉන්න සිංහයා ඇහැරුනොත් වෙන දේ ඔයාලට හිතාගන්නත් බැරි වෙයි. කොහොම උනත් මුස්ලිම් ජාතියට තියෙන්නේ අවරුදු 1433ක අතීතයක් සිංහල ජාතියට මහාවංසයේ 2500 ක අතෙතයක් තිබුනත් ඊට වැඩිය ගොඩක් දිග අතීතයක් තියෙනවා. පුලුවන්නම් සින්හලයව නැති කරලා බලන්න. අන්තිම සිංහල කොල්ල දක්වා අපි සටන් කරන්න ලෑස්ත්යි. මම බය නැතුව කියනවා ගඳ ගහන කුණු හම්බයොන්ට මම බය ණෑ

    2012/07/11 at 11:54 AM
    • Anver Manatunga says:

      කසුන් මලින්ද සහෝදරයා ඔබ ඔබගේ පාර්ශවයට ඉන්න අය ගාන හරියට ගැනලා බැළුවද? මේ වෙබ් අඩවිය තුලින් අපි ඔබලාගේ කුණු ආගම්බේධවාදී අදහස් බහුතර සිංහල ප්‍රජාවට පෙන්නාදී අවසන්. අප කළ දේ නිසා බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරී තිබෙනවා.

      ඔබලාට සිංහල ජනතාව අතර ආගම්බේධය වපුරන්න මා සිටින තුරු ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. මමත් සිංහලයෙක් නමුත් මම ඔබලා වගේ කුණු ආගම්බේධවාදය පතුරවන අය පිළිකුල් කරන කෙනෙක්. බහුතර සිංහල ජනතාව ආගම්බේධවාදය පිළිකුල් කරනවා. එවන් දිනක් උදාවුවහොත් ඔබත් එය තේරුම් ගනු ඇත.

      2012/07/11 at 12:42 PM
  • Pubudu Rajasinghe says:

    ඇත්තටම මාත් මේ සීද්දිය මහත් පිලිකුලින් හෙලාදකිනවා….මම මේ පිලිබදව ෆෙස්බුක් හී තිබූ දේ මුලින් දැක ගත්පසු එය පිලිගත්තා…එහෙත් මා බුද්ධ පුත්‍රයෙක් වූවත් මා හට ඉස්ලාම් ධර්මය ගැන අවබෝදයක් තීබේ…මුස්ලිම් ජනතාව කවදත් ඔවුන්ගෙ ආගම හැරනොයයි, ඔවුන් එතරම් බක්තිමත්…ඒ නිසා මා මේ සිද්දිය ගැන වැඩි විස්තර සොයන විට, මට මෙය හමුවුනී..
    මෙය කියවා අවසන් කර පසු මා හට සත්‍යය අවබෝධ වුනී…
    මට පෙනෙනවා ඔබ ආගම් භේද ඇතී නොකීරිමට උත්සහ කරන බව..
    අපි හැමෝම මිනිස්සු..අපි මේ ආගම් අදහන්නේ සෙල්ලමකට නොවේ..අපේ ජීවිතය අර්ථවත් කර ගැනීමටයි…..
    මේ සියලුම ආගම් සියල්ලම උත්සහ කරන්නෙ මේ අර්ථ පෙන්වා දීමටයි..
    ඇත්තටම මොහුන් මානසික රෝගියෝ
    ඔබට ස්තුතියි අන්වර් මනතුංග මහත්මයානනෙ
    ඔබගෙ උත්සහය මා අගය කරමී…

    2012/07/13 at 12:34 AM
    • maanushi says:

      carryon pubudu. Koi aagamaka unath oya manushika buddimathwa lokaya dakina kenek wage danuna. Oya wagema hamoma awabodayen saamuhikawa perata enawanam me prashna mokutma nane. Obata maage hardayangama aashirwadaya.
      Tawa tawat obage maanushika adahas lowata elidakwanna.

      2013/01/24 at 2:47 PM
  • mohamad says:

    anvar oyath sinhalada.akiyanne muslim ganeyakata balan h……la thiyanne sinhala minehak vima apetanam lajjai.ape nam orjinal muslim.oba thava duratath ape gana katha keriman valakinna.

    2012/07/15 at 10:59 PM
    • Anver Manatunga says:

      ඔබගේ ඇත්ත නම එල්.පී චාමර නේද? ඔරිජිනල් මුස්ලිම්ද?

      2012/07/16 at 5:31 AM
    • අම්මාර් says:

      @ මොහොමඩ් නම භාවිතා කරපු ගොය්යා ,

      යාළුවා හොඳ නැද්ද කොසු පොල්ලක් පිටේ තියෙල බැඳ ගත්තනම් ? එතකොට ඔය ලෙඩේ හරියන්ඩ ඉඩ තියනවා . කොඳු ඇටපෙලක් නැති නිසානේ ඔහොම එක එකඟ නම් වලින් ඇවිල්ල මෙතැන් ජෝකර් කෙනෙක් වෙන්ඩ හදන්නේ .

      2012/07/16 at 7:56 AM
  • sana says:

    චාමර, තොප්පි දාගෙන පන්සල් යන නිකායේ කෙනෙක් කියල හෙළිවුණා නෑද ?

    2012/07/17 at 12:36 AM
  • Sinhalaya says:

    බුදුන් සරණ ගිය මුස්ලිම් බෞද්ධයන්ගෙ පොඩි වීඩියෝවක්..
    https://www.facebook.com/photo.php?v=136848196453569

    2012/07/17 at 1:50 PM
  • kalane malka says:

    pubudu rajasinha oyata kondak na vage.mokada sinhala nam dagena karanne muslim anthavadayata udav kiremai.anvar pubuduta kiyanna piremeyek vage aththa namin liyanna kiyala.ganuvada karanna apa pubudu.

    2012/07/20 at 1:35 AM
    • Pubudu says:

      @Kalene: mata honda pita kondak thiyenwa…thamunta thama naththe..
      meh wage dewal wishwaasa karanawane…ape moda minissu karana dewal…
      kawda miniho kiwwe mama anthawaadinta udaw karanawa kiyala…
      danganna meh ape minissu karana dewal walin ape aagamatama thama hondak wenne naththe mach…nathnam anthawaadi deyakata udaw kirimak newei..
      thamusela wage unn meh rate hitiyama thama saamaya naththe….mamath bawdayek, hama pooyakatama sil gannawa…eth meh hamadetama wada minissunge saamaya thama wadagath macho…umbalath ekata indagena eka jaathiye unwa kanawa…
      mona unath meh manussaya kiyana deh aththa…
      poddak hithala balala kathakarapan…hamadaama minissu jeewath wenne nahane

      2012/08/11 at 4:50 AM
  • Fluke says:

    එටකොට අන්වර් මහතයො අපෙ රටෙ ඉපදි අපෙ රටෙ ගහකොඅල සෙවනෙ හදී වඩුනු මුස්ලිම් පොරවල් පකිස්තාන් ශ්‍රි ලන්කා තරග අතර තුරෙදි පකිස්ටනයට අදින්නෙ අල්ලා කියන නිසාද

    2012/07/26 at 2:10 PM
    • Anver Manatunga says:

      ලංකාවේ තවමත් සමහරු කියනවා නිදහස ලැබුණට වඩා සුද්දා මේ රට පාලනය කලා නම් හොදයි කියලා. එතකොට ඒ ගැන කුමක් කියන්නේද? සමාජය තුල විවිධාකාරයේ මිනිසුන් ඇත. ඕස්ට්‍රේලියාව සමග ලංකාව ක්‍රිකට් ගසන විට ඔස්ට්‍රේලියාවට හුරේ දමන අයද ඇත. ඒ වගේම මා වගේ කිසිදු රටකට හුරේ නොදමන අයද ඇත. මට නම් ඒ ගැන ප්‍රශ්නයක් නැත.

      2012/07/26 at 3:04 PM
    • MALA MUUSALAYA says:

      ඔය සිංහල නංගිලා මල්ලිලා හින්දි Movies බලන්න එපා සිංහල ඒවා බලන්න ශාරුක් ඛාන් ල ආවම පන දගෙන හුරේ දන්නා එපා මොකද එතකොට ඕගොල්ලොත් ඉන්දියාවට ට හරි හම්බයෝන්ට හරි සුප්පොර්ට් කර වෙනවා මොකද SHARUKH SALMAN AMIR SAIF ALI SOHA ALI AR REHMAAN ඔක්කොම හම්බයනෝ නේද DONT TALK NONSENSE MAN SUPPORT SHOULD COME FROM THE HEART SRILANKANS WHO LIVE UK EVEN THEY BRITISH CITIZEN WHEN SRILANKA PLAY WITH ENGLAND THEY ALL WAYS SUPPORT TO SRILANKA.USE YOUR BRAIN BUT I AM NOT SAYING SRILANKAN MUSLIMS SHOULD SUPPORT TO PAKISTAN THAT IS THEIR CHIOCE

      2012/07/26 at 5:37 PM
      • haz says:

        that’s ture mala

        2012/08/21 at 10:19 PM
  • Fluke says:

    අන්වර් මහතය ප්‍රශ්නෙන් පිට පනින හඩන්න එපා සුද්දා රට පලනය කරනම් හොඩයි කියන්නෙ එ අදට වඩා මිනිස්සු නිතියට ගරු කරපු නිසයි ඔස්ට්‍රේලියාවට හුරෙ දන්න අපගෙ cරිcකෙට් කන්ඩයම සමහර දිනවලදි හරි හටි ක්‍රීඩ නොකරන නිසයි එහෙම නොවන එකෙකුන් හරි මට පෙන්නුවොත් මන් වරදී බව ඔප්පු පිලිගන්ම් බහුතරක් මුස්ලිම් මිනිස්සු පකිස්තනට හුරෙ දන්නෙ එකම අගමෙ නිසාය බොරුනම් ඔබ ඔබගෙ හුර්ද ශක්ශිය විමසන්න ලොක්කට ගොඩාක් තරහා ගිහිල්ල වගෙ බෞඩ්ද ජතිය සමග අහ් බලමු මෙ රට 2500 අදික කලයක් නොයෙකුත් අක්‍රමන පමිනියා නමුත් සින්හල බෞඩ්ද මිනිසුන් නති උනෙ නෑ එකත මතක් කරගෙන මට හරි උතරයක් දෙන්න බොරු බයිල ගහන්නෙ නතුව

    2012/07/26 at 4:10 PM
    • Anver Manatunga says:

      සුද්දා රට පාලනය කරනවා නම් හොදයි කියන්නේ අධිරාජ්යපවාදී මානසිකත්වය තිබෙන අයයි. ඔස්ට්රේ ලියාවට හුරේ දාන්නේ අපේ අය හරියට සෙල්ලම් කරන්නේ නැති දවස් වල පමණක් නොවේ. මා හිතන්නේ ඔබ වැඩිය ලංකාවේ සෑම තැනම ගොස් නැති කෙනෙක් හැඩයි.

      මට බෞද්ධ ජනතාව සමග කිසිදු තරහක් නැහැ. අදටත් මා ලගින්ම ඇසුරු කරන බොදුනු මිතුරන් සිටිනවා. ඒ අය මට උපදෙස් පවා දෙනවා.

      අනෙක් කරුණ නම් බහුතර මුස්ලිම් ජනතාවක් පකිස්ථානයට හුරේ දාන්නේ නැහැ. බොහෝ අයට ක්රිනකට් වලින් වැඩක් නැහැ. අනෙකුත් සමාජ වලට සාපේක්ෂව මුස්ලිම් සමාජයේ ක්රි කට් උන්මාදය අඩුයි. ක්රිදකට් තරග වලට එන්නේ උන්මාදය තිබෙන අයයි. ඒ අය අතර පකිස්ථානයට පක්ෂව ඝෝෂා කරන අය සිටි පලියට මුස්ලිම් ජනතාවට දොස් කීම වැරදියි.

      2012/07/26 at 7:53 PM
  • MALA MUUSALAYA says:

    අද BOLLYWOOD හොල්ලන්නෙත් හම්බයෝ තමයි

    2012/07/26 at 5:41 PM
    • haz says:

      Ek 9atha mala

      2012/08/21 at 10:23 PM
  • mohamad says:

    anvar kisimima ratakata hure nodamanne anvarta jathiyak jammayak nathi nesane.aka thavama notharuna aya anvarta kadi yanava thavama.mata kiyanna thiyanne .agolloth jathiyak jammayak nathi un.///////////////

    2012/07/26 at 6:15 PM
    • Anver Manatunga says:

      චාමර, ඔබත් මුස්ලිම් නමකින් පෙනී සිටින්නේ ජාතියක් ජන්මයක් නොමැති නිසාද? ක්‍රීඩාව වාණිජ කරණයට ලක්වී ව්‍යාපාරිකයන්ගේ අතකොළුවක්ව තිබෙන යුගයක තවදුරටත් ඒවා ගැන කථා කරමින් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවන් මුදුන්පත් කිරීමට මට අවශ්‍යතාවයක් නැත. මගේ වටා නිර්මාණය වී ඇති පාඨකයන් මගේ ජාතිය සහ ජන්මය ගැන දැනගෙන හමාරයි.

      2012/07/28 at 12:03 PM
  • kalane malka says:

    mr mala musalaya
    oba thavama inne hindi fillm vala.jivitha kiyanne hindi fillm nove.sharuk kanla kadbord virayo.ounta agamak naha.ounta agamak thiyanavanam fillm vala ragapanna puluvannda?muslim agame fillm balanna hodane.raga panna hodai .udaharanayata ounva ganimama athi obage manasikathvaya apata danganna.oba inne indiyave mudukkuvaka.anna lankavata avith agama gana kathakaranna.

    mr,anvar ko thavama oya malamusalayava harimagata aran naneeeeeeeeeeeeeeeeeeeee.

    2012/07/28 at 11:55 PM
    • Anver Manatunga says:

      අපට පුළුවන් කෙනෙකුට හරි මග පෙන්වීම පමණයි. හරිමග ගැනීම සහ නොගැනීම ඒ පුද්ගලයා සතු දෙයක්. කෙසේ නමුත් ඔහු හොද වේවි යැයි මා විශ්වාස කරනවා. ඔහු මේ වෙබ් අඩවිය තුල සිටින ආකාරයෙන්ම පසක් වෙනවා.

      2012/07/29 at 5:00 AM
      • Pubudu says:

        Oona ekek danaganilla api..lee mass walin hadichcha minissu kiyala..
        meh aagam behda nawathapanlaa…
        meh rata lein nawannada hadanne…
        saamaya rakapalla…

        2012/08/11 at 4:58 AM
  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:

    මෙවැනි සිදුවීම් වලින් ඉස්ලාම් දහමට නිගා නොකර තමන්ගේ ආගමට අනුව අවංක වන්න. ඉස්ලාම් දහම ලෝකයේ විශාල ව්‍යාප්තියක් ඇති දහමකි. කිසිවෙකු කිසිවෙකුගේ දහමට නිගරු නොකෙරේවා අවමන් නොකෙරේවා හැම සිත් සතන් තුළ මෛත්‍රිය ඇති වේවා.

    2012/09/28 at 8:08 PM
  • mohamed nauzer says:

    Anver apita sinhalen type karanna udaw karanna yahamaga deela thiyanawa.
    ewage obath puluwannam try karanna. Attenma obage page eka ratata godak
    wadagath.

    2012/11/07 at 11:30 AM
    • Anver Manatunga says:

      මම මේ අඩවියේ උපදෙස් මාලාව තුල සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියා පෙන්වා දී තිබෙනවා. කරුණාකර ඒ උපදෙස් පාවිච්චි කරන්න.

      2012/11/07 at 12:54 PM
  • gappiya says:

    anver etha kota oya sinhala kenekda???????

    2012/11/14 at 10:19 AM
    • Anver Manatunga says:

      මෙයට මම කලින් පිළිතුරු දී ඇත්තෙමි. දැන් මම පුද්ගලික දේ ගැන කථා නොකරමි.

      2012/11/14 at 10:40 AM
    • Ossan Salam - Doha says:

      සොයුර අන්වර් ඇතුළු අපි සියළු දෙනාම ශ්‍රීලාංකික මුස්ලිම්වරුය. කෙනෙකු ඉස්ලාම් යන යහමගට පැමිණීමෙන් පසු ඔහු සිංහලද දෙමලද කියා අහන සිරිතක් අප තුල නැත. කුල මල භේදය දහමක් කරගෙන සිටින ඔබලා මෙසේ ඇසීම පුදුමයක් නොවේ. ඔබට අහන්නම අවශ්‍ය නම් ඔය බොරුවට තොප්පි දාගෙන රඟපාන ගොන් නාම්බන් ලඟට ගොස් “ඔබලා සැබෑ සිංහලද නැතිනම් බොරු සිංහයෝද?” කියා අහන්න. සැබෑ මුස්ලිම්වරු පවා අපගේ ආගමික නායකයින් ඉදිරියේ මෙසේ දෙකට තුනට නැමී ආචාර කිරීම හෝ වැඳීම කරන්නේ නැති බව ඔය ප්‍රතිමා වඳින්නන් දැනගැත්තොත් හොඳයි. මෙවැනි “පඩ ෂෝ” පෙන්වන්නන් අපි දැක තිබෙන්නේ අද ඊයේ ඉඳල නොවෙයි.

      2012/11/30 at 10:01 AM
  • S.Athukorala says:

    මේ දෙන්නා දඹුල්ල රන්ගිරි ……. ගේ නලුවන්ය.අමිමා/අක්කා/නංගිලාටත් මුස්ලිමානුවන්සෙ’ ඇදුමි අන්දවා පින්තූර රාශියක් ගන්නා ලදි. මුදල්වලට රගපාන මෙ නලු නිළි පරමිපරාව දඹුල්ල අපිට දන්නවා.

    2012/11/19 at 3:29 AM
  • Null Void says:

    සින්හල බෞද්දය්කු ලෙස මෙ සම(හරක්) සින්හ්ල ගැන දුක් වෙනව මෙ වගෙ වැඩ කරනවට .
    එ වගෙම අන්වර් මනතුන්ගගෙ සම(හරක්) පොස්ට්ටු වලට මම විරුද්ද උවත් මෙ වගෙ පොස්ටු ඇත්තටම මම අගය කරන්ව. අත්ත්ටම එ දෙන්න එ වගෙ රගපාල තිබ්බ නම් එම සිද්දියට අදාල සියල්ලටම නිතියානුකුල පියවර ගන්න ඔනෙ කියලයි මගෙ අද්හස .
    බෞද්ද ලෙබලය ගහගෙන අන්‍ය අගම් වලට ද්වෙශය පතුරන මෙ වගෙ කැනහිලුන් ගැන දැඩි අප්‍රසඩය .

    සැබවින්ම බුද්දගම සරන යමින් එය රැක ගන්න පිරිසක මෙ වගෙ වැඩ වලට නොපෙලෙබෙන බව අවදරනය කරන්න කැමති.

    2012/11/22 at 9:02 PM
  • rukshan says:

    what a nice acting

    2013/02/03 at 9:17 AM
  • mithil shanush says:

    metana cmnt karapu okkoma ……
    ai yako thopilata me lankawe suhadawa inna bari.. thamange paduwe ublage agamak adahagena idapan. anunge ewatath ida deela.. baadhaa karanna epa kagewat wada walata.. paduwe tamange wadak balaganin.. anith ratawal apita wadak na.. apita one lankawa diyunu karanna.. eka gana hitala wada karapan.. taman ipaduna ratatai adaraya karanna one..

    2013/04/18 at 2:57 PM
    • Anver Manatunga says:

      ඊට කලින් කියන්න. ඇයි යකෝ ඔබට වැදගත් විදිහට කමෙන්ට් එකක් ලියන්න බැරි?

      2013/04/18 at 4:32 PM

Your email address will not be published. Required fields are marked *

*