ඉහත මාතෘකාව යටතේ මහා රාවණ බලකාය නම් තුච්ඡ ආගම්බේධවාදියෙක් විසින් මූණු පොතට පෝස්ටරයක් සහ ලිපියක් පලකර ඇත. ඔහු එය උපුටා ගෙන ඇත්තේ තවත් ආගම්බේධවාදියෙක් විසින් පවත්වාගෙන යන අන්නිසා anniisa නම්වු බ්ලොග් අඩවියකිනි. ඇත්තටම මෙවැනි අලජ්ජික ම්ලේච්ඡයන් අපේ රටේ සිටීම අපටද ලැජ්ජාවකි. කෙසේ නමුත් ඔවුන් මේ නගන මුසාවන් පිළිබඳ ජනතාවට සත්‍ය එළිදරව් කිරීම් වස් මේ ලිපිය ලියමි.
දැන් මම ඔවුන්ගේ කරුණු උපුටා දක්වමින් ඊට යටින් සත්‍ය කරුණු පහදා දීමට අදහස් කරමි.
උපුටා ගැනීම
ඉස්ලාමයේ පූජණීය වස්තුව කාන්තා රහසඟයි
සියළු ඉස්ලාමික පිරිමි මක්කම යම්කිසි කළු වස්තුවකට හාදු දෙනව. මේක ලෝකෙම දන්න කාරණයක්. බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ කියල. ඔබ ලෙබ්බෙ කෙනෙක් ගෙන් ඇසුවොත් කියාවි මේක ආවෙ දෙව්ලොවින්, එකම එකයි ලෝකෙටෙම තියෙන්නෙ කියල.
උපුටා ගැනීම අවසන්
ඇත්තටම මොවුන් මේ පවසන්නේ කුමක් ගැනද?
මක්කාහ් නුවර කාබා සිද්ධස්ථානයේ උතුරු කෙලවර දොරට ආසන්නයේ පිහිටා ඇති කළු පැහැති ගලක් ඇත. මෙය මුස්ලිම් වරුන් විසින් හඳුන්වන්නේ හජරුල් අස්වද් යන නමිනි. එහි අරුත කළු ගල – අල්-හජර් අල්-අස්වද් The Black Stone (Arabic: الحجر الأسود al-Ḥajar al-Aswad) යනුයි. මෙය වර්තමානයේ රිදී රාමුවක් සවිකරනු ලැබ ඇත. මුස්ලිම් වරුන් කාබා සිද්ධස්ථානය හත් වතාවක් තවාෆ් හෙවත් පැදකුණු කිරීමේදී හජරුල් අස්වද් ගල තිබෙන තැන එහි ආරම්භක ස්ථානය වශයෙන්ද පිළිගනිති. එමෙන්ම විශ්වාසනීය නබි වදන් අනුව එය ස්වර්ගයේ සිට පැමිණියාවු ගලක් වශයෙන් මුස්ලිම් වරුන් විශ්වාස කරති.
අබ්දුල්ලා බින් අබ්බාස් පවසන පරිදි මුහම්මද් නබි තුමාණන් මෙසේ පවසා ඇත. “මේ කළු ගල (හජරුල් අස්වද්) පහල වුයේ ස්වර්ගයෙනි. එමෙන්ම එය කිරි වලට වඩා සුදුව තිබුණි. නමුත් මිනිසාගේ පාපකාරී ක්‍රියා නිසා එය කළු පැහැ විය.” (මුලාශ්‍රය අත්-තිර්මිදි ග්‍රන්ථය, හජ් 49) තවත් නබි වදනක සඳහන් වන්නේ “කළු ගල පැමිණියේ ස්වර්ගයෙනි. එය හිම මෙන් සුදු පැහැතිව තිබුණි. නමුත් බහුදේවවාදීන්ගේ වැරදි නිසා එය කළු පැහැයට හැරුණි.” (මුලාශ්‍රය එල්-ෆෙතුර් රබ්බානි12: 26) නමුත් තවත් සමහර නබි වදන් වල සඳහන් වන්නේ එය කළු පැහැ වුයේ ගින්න නිසා බවයි. (මුලාශ්‍රය Ebû’l Veled el-Ezraki. Kabe ve Mekke Tarihi, s. 36-54)
උපුටා ගැනීම
කබා වල ඇති පිළිම වලින් එකක් තමයි එයට අමුණා ඇති කාන්තා යෝනියේ අනුරුව, ඉස්ලාමය බිහිවීමට පෙර අරාබිකාරයෝ වන්දනා කලේ, මෙන්න මෙකෙන් තමයි අපි ආවෙ, මේක තමයි ආරම්භය කියල ස්ත්‍රී ලිංගිකත්වය ඒක තමයි මේ යෝනියේ ආරම්බය. ලෙබ්බෙලා මේකට හාදු දෙන්නෙ ඇයි?..මොහොමඩ් නබි(සල්) සීය හාදු දීපු නිසා. ඔබ ලෙබ්බෙගෙන් ඇහුවොත් ඇයි නබි(සල්) ඒකට හාදු දුන්නෙ කියල, ලෙබ්බේ කියාවි ඒක දෙව්ලොවින් ආපු ගලක් නිසා කියල, නමුත් ඒක හාදු දෙන්න තරම් හේතුවක් නෙමෙයිනෙ?
උපුටා ගැනීම අවසන්
මෙම ගල වටේට රිදී රාමුවක් සවිකර ඇති නිසා මොවුන් එය ස්ත්‍රී යෝනියක අනුරුවක් යැයි වරදවා වටහා ගෙන ඇති බැව් පෙනේ. මෙම ගල වටේට රිදී රාමුවක් සවිකර ඇත්තේ ඉතා පසුකාලීණවය. එය එහි ආරක්ෂාව සහ අලංකාර බව වැඩි කිරීම යොදන්නට ඇති බවට සිතිය හැක. නමුත් හජරුල් අස්වද් ගල දෙස ඉතාමත් සමීපව බලන කෙනෙකුට එය ස්ත්‍රී යෝනියක අනුරුවකට කිසිසේත්ම සමාන නොවන බව සනාථ වේ.
ඉස්ලාමය බිහි වීමට පෙර අරාබි වරුන් නැමදුවේ එකල කාබා සිද්ධස්ථානයේ තිබුණු ප්‍රථිමාවන්ටය. මුහම්මද් නබි තුමාණන් ප්‍රමුඛ මුස්ලිම් වරුන්ට එය අයත් වන්නට පෙර එහි ප්‍රථිමාවන් 365 ක් පමණ තිබුණු බව නබි වදන්හි සඳහන් වේ. මුස්ලිම් වරුන් මෙම ගල සිඹින්නේ මුහම්මද් නබි තුමාණන් විසින් කළ නිසයි. එතුමන්ට පසුකලෙක හජ් වන්දනාවක යෙදුනු කලීෆා උමර් තුමාණන් එම ගල අමතා මෙසේ පවසා ඇත. “මම ඔබ සිඹින්නේ මුහම්මද් නබි තුමාණන් එසේ කළ නිසයි. නමුත් නුඹට කිසිවක් (යහපතක් හෝ අයහපතක්) කළ නොහැකි බව මා දනිමි.” කෙසේ වුවද මුස්ලිම් අප විසින් අපගේ මහාර්ඝ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි තුමාණන් අනුගමනය කිරීම හැර මෙහි වෙන කිසිදු ගුප්ත අර්ථයක් නැත.
උපුටා ගැනීම
ක්‍රිස්තියානුවො මේරිගේ පිළිම වලට හාදු දෙනව කියල ලෙබ්බෙලා කියනව. නමුත් මේ ක්‍රිස්තියානු කෙනා කියන්නෙ නම් ඒක අනුමත දෙයක් නෙමෙයි කියල. දස පනත බොහොම පැහැදිළියි. කලාවක් ලෙස මිස පිළිම හදන්නෙ නැහැ ක්‍රිස්තියානුවො.
උපුටා ගැනීම අවසන්
මෙතැනදී මෙම ම්ලේච්ඡයන්ගේ අරමුණ ඉතාමත් පැහැදිලි වේ. ඔවුන් කිතුණුවන් කරන දෙය සුද්ද කරන්නේ සහ ඔවුන්ට කඩේ යන්නේ ඔවුන් බටහිර එන්.ජී.ඕ නඩයේ ලාංකික ඒජන්තයන් නිසා හැර අන් කවර හේතුවකටද? බයිබලයේ නික්මයාම පොතෙහි 20 වන පරිච්ඡේදයේ මොසෙස්ට ලැබුණු දස පණත තුල කැපූ රූපයක් හෝ කිසිදු පිළිරුවක් තබා නොගන්නා ලෙස පැහැදිලිව අණ කර ඇත.
උපුටා ගැනීම
ගලක් අල්ලා ව නියෝජනය කරනවද? නැහැ නෙ?. ඒ ගල ශුද්ධ වූ දෙයක්ද? ගලක් කොහොමද ශුද්ධ දෙයක් වෙන්නෙ? තවත් විකාර ගොඩයි මේ ගල ගැන, ඉස්සර මේක සුදු පාටයි ලු, දැන් කලු වෙන්නෙ හේතුව තමයි හාදු දෙනකොට එහෙම කරන කෙනාගෙ ගඳ උරා ගන්නවලු, එහෙම නම් මේක දැන් මොන තරම් කුණු කන්දරාවක් වෙන්න ඕනෙද නේද? පලාතෙ යන්න බැරි තරම් ගඳ වෙන්න නම් හොඳටම ඉඩ තියෙනව. මෙහෙ මුස්ලිම්ස්ල බාල සෙන්ට් ගහන් කුණු දාඩිය ගඳ වහගන්නව වගේ ඒ ගලත් සෙන්ට් වලින් නාව නාව ඇති.
උපුටා ගැනීම අවසන්
මුස්ලිම් වරුන් විසින් හජරුල් අස්වද් ගල දේව නියෝජනයක් වත් ශුද්ධවු දෙයක් ලෙසවත් නොසලකති. ඒ බව මා කලින් උපුටා දැක්වු කලීෆා උමර් තුමාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වේ. ඊට පහතින් ඔහු සඳහන් කරන සියළු දේ ඔහු විසින් ගෙතු හෝ ඔහු විසින් උපුටා ගන්නා ලද කිසියම් ඉංග්‍රීසි වෙබ් අඩවියක් විසින් ගෙතු ඒවාය.
උපුටා ගැනීම
මම මේ කියන්න යන්නෙ ඇත්තටම එතන වෙන දේ, ඔබ ඉස්ලාම් වුනත් මේව නොදන්නව වෙන්නෙ පුළුවන්, හොඳින් අහගන්න, සූරා 7 වර්ස් 31 . මේකේ තේරුම තමයි ‘කබා’ වටේ අමු නිරුවතින් යන අරාබි ජනයා යන්නයි. සියළුම ශුද්ධ වූ ග්‍රන්ථ වල මේ ටික කියල තියෙනව. ඉතින් මේ ගල ස්ත්‍රී යෝනියක් වගෙයි, අපිට වර්ස් වලින්ම ඔප්පු වෙනව නිරුවතින් මිනිසුන් මේක වටේ ගියා කියල, මේ යෝනියට හාදු දුන්නා කියල. මේ තමයි ඉස්ලාමයේ යෝනි දෙවි පූජාව. හැම හජ් එකටම මුස්ලිමුන් නටන මේ විකාරෙ අරාබි ඉතිහාසයේ ඉස්ලාමෙ බිහිවෙන්නෙත් කලින් පටන් තිබ්බ. අලුත් දෙයක් නෙවෙයි.
උපුටා ගැනීම අවසන්
මොහු උපුටා ගන්නා ලද අල්-කුර්ආන් පරිවර්තන පදය දැන් මම ඔබට ඉදිරිපත් කරන්නම්
ආදම්ගේ දරුවනි! සියළුම නැමදුම් වෙලාවන්හිදී නුඹලාගේ අලංකාරය (රඳවා) ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් සීමාව ඉක්මවා නොයනු. නියත වශයෙන්ම උන්වහන්සේ (අල්ලාහ්) සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය.
අල්-කුර්ආනය 7: 31
මෙම පදයේ අලංකාරය නැමති වචනයට අරාබි බසින් යොදා ඇත්තේ (z)සීනත් යන පදයෙන් අදහස් කෙරෙනුයේ සම්පුර්ණ සහ නිසියාකාර වස්ත්‍රය යනුයි. ජනයා නැමදුමෙහි යෙදෙන විට සම්පූර්ණ වස්ත්‍රයෙන් සිටින ලෙස මෙම වාක්‍යය ඔවුන්ට අනුශාසනා කරයි. මේ තර්කය සඳා විළිවසා ගැනීමට අමතරව හුදෙක්ම නීතිය අනුව සඟවා තබා ගතයුතු කොටස් ආවරණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මේ අනුව සෑම කෙනෙකුම තමන්ගේ ආදායම් තත්වය අනුව කාර්යයන් දෙකම ඉටු කිරීම සඳහා නිසිපරිදි විනීතව වස්ත්‍ර හැඳිය යුතුය.
එකල සිටි නූගත් ජනයා යොදා ගෙන තිබුණාවුද ඉන්පසුව යොදාගණිමින් තිබුණාවුද වැරදි ආකල්පය බිඳ හෙළීම මෙම නියෝගයේ පරමාර්ථය විය. කිසිවෙක් සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රව හෝ අඩ නිරුවතින් අල්ලාහ්ට නැමදිය යුතු යැයිද උන්වහන්සේ ඉදිරිපිට අවුල්වු කෙස් සහිතව පෙනී සිටිය යුතු යැයිද ඔවුහු සිතූහ. මීට සහමුලින් ප්‍රතිවිරුද්ධ වන අල්ලාහ් නමදින වෙලාවේදී සම්පූර්ණයෙන්ද නිසියාකාරව සහ විනීතවද හැඳ සිටිය යුතු බවට අණ කර ඇත. එමෙන්ම අල්පමාත්‍රවු හෝ අපිරිසිදු කමක් සහ අවිනීත පෙනුමක් නොතිබිය යුතු බවටද මෙහිදී අණ කර ඇත.
මෙහිදී මෙම අලජ්ජීන් පවසන පරිදි යෝනි නැමදුමක් ජාහිලියා හෙවත් ඉස්ලාමයට පෙර යුගයේදීවත් තිබී නැත. මෙය මොවුන් විසින් ඉතාමත් සාහසික ලෙස ගෙතු මුසාවක් බවට දැන් මෙම ලිපිය කියවන ඔබටද වැටහී ඇති බව නොඅනුමානය.
උපුටා ගැනීම
දැනුත් මේ ඉස්ලාම් ගෝත්‍රික නිරුවත් නාඩගම තිබ්බනම් ලෝකෙටම බලාගන්න පුළුවන් ලෙබ්බෙලාගේ කැතම කැත, අඩුපාඩු සහිත, සීමා රහිත අධික භාවිතය නිසාම විකෘති වූ පුරුෂ ලිංග ටික. අදටත් ‘කබා’ වටේ පුරුෂයෝ යන්න ඕනෙ යට ඇඳුම් නැතිව, ඒව තහනම්. උඩුකය නිරුවත්ව යන්තම් රෙදි කෑල්ලක් ඔතාගෙන තමයි යන්නෙ. කාන්තාවන් නම් තනපට, පෑන්ටි යට ඇඳුම් සියල්ල නැතුව අතුල පාලුවට යා යුතුයි. ඇයි මේ?
උපුටා ගැනීම අවසන්
මුස්ලිම් වරයෙක් හජ් හෝ උම්රා වන්දනාවේ යෙදෙන විට අඳින්නේ ඉහ්රාම් වස්ත්‍රය, උඩුකය වැසීමට එකක් සහ යටිකය වැසීමට එකක් වශයෙන් රෙදි කඩ දෙකකි. මෙයින් අරුත් ගැන්වෙන්නේ ලෞකික සියල්ල අත්හැරීමයි. නමුත් කාන්තාවන්ට සිය සම්පූර්ණ වස්ත්‍රයෙන් සැරසී සිටිය හැක. කාන්තාවන් උඩු වස්ත්‍රයට යටින් නග්නව සිටිනවා යැයි පැවසීම අමුලික මුසාවකි.
උපුටා ගැනීම
කාමුක ලෙබ්බෙලා මොනතරම් තම තමාගෙ අවශ්‍යතා මේ සෙනග මැද අපෙ වන්දනා කරන කාන්තාවන් අතපත ගෑමෙන්, ඇඟට තද වීමෙන්, මිරිකීමෙන්, ඇඟිලි ගැසීමෙන්, අල්ලාගේ නාසයට යටින් සිදුකරගන්නවාද කියා ඉස්ලාම් අපෙ හජ් වන්දනාව කල, ඇත්ත කියන, සොයුරියක්ගෙන් අසා දැනගන්න.
උපුටා ගැනීම අවසන්
හජ් සහ උම්රා වන්දනාවේ යන කාන්තාවන් සහ පුරුෂයන් එහිදී රාත්‍රියේදී නිදා ගන්නේද වෙන වෙනමය. ඒ මුස්ලිම් වරයෙක් හෝ මුස්ලිම් වරියක් මෙම වන්දනා කාලය තුල බ්‍රහ්මචාරීව (අඹුසැමි සබඳතා රහිතව) විසිය යුතු බැවිනි. මෙම අලජ්ජීන් විසින් ඉහත පවසා ඇති සියළුම දේ මුසාවන් එමගින් ඔබට පැහැදිලි වනු ඇති බව නොඅනුමානය.
ඉස්ලාම් සහ මුස්ලිම් අප වෙත අන්තර්ජාලය තුලින් මෙවැනි මඩ ප්‍රහාර කරමින් සිටින්නාවු මොවුන්ගේ බලාපොරොත්තුව කුමක්ද? ඇත්ත වශයෙන්ම මොවුන්ට අවශ්‍ය ආගම් අතර වෛරයක් ගොඩ නැගීමයි. ලංකාවේ සිටින සාමය ලැදි ජනතාව මෙය තේරුම් ගත යුතුය. එමෙන්ම මෙවැනි අලජ්ජීන්ගෙන් දහම් වලට වෙන අපහාසය වැලැක්වීමට දැන්වත් රජයේ නිසි අවධානය යොමු විය යුතුය. මෙයට රජයේ අවධානය යොමුකරවා ගන්නට සමාජයේ සිටින නායකයන් ඉදිරියට පැමිණිය යුතුය. නැත්නම් මේ අලජ්ජීන් විසින් දිනෙක මේ රට ලේ විලක් කරනු නොඅනුමානය.



asd says:
මු දන්නේ නැ , රවන දෙමල ජාතිකයෙක් කියලා, මේ ගොනා හිතගෙන ඉන්නේ රාවනා සිංහලයෙක් කියලා, ඕකට පාවිචි කරන්න ඕන නම් තම “………..” , “……………..” වගේ නම්
Anver Manatunga says:
සහෝදරයා මා සමග අමනාප නොවන්න. අපි එවැනි වචන භාවිතා නොකර ඉමු. ඔවුන් ම්ලේච්ඡයන් මෙන් හැසිරුනාට අපට එසේ වන්නට හේතුවක් නැත.
saman says:
රවන බලකායේ කියන බුරුවට මොකුත් කරගන්න බැරි වෙනකොට උගේ වැඩේ කොමන්ට් මකන එක. ඒ යකා හරි පිරිමියෙක් නම් හරි නමින් එන්න ඕනෙනේ එකෙන්ම පේනවා මේ ජාතිවාදීන් කොන්ද පන නැති පිරිමි ටිකක් කියල. අනිත් වැඩේ කියන්නේ යුද්දේ තියෙන කොට මේ අන්තවාදය අවුස්සන හාමුදුරුවරු කියන පිරිසයි අනිත් පිරිසයි හිටියේ හැංගිලා වගේ. නිවට විදියට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් NGO මුදල් වෙනුවෙන් වැඩකරන හාමුදුරුවරු ගැන මිනිසුන්ට දැනෙන්නේ තවත් ජාතිවාදී යුද්දෙකින් මේ රටේ ලේ ගලා ගිය දවසකට. විශේෂයෙන් ඔය බොදුබල සේනාවේ නරියෝ ටික යුද්දේ දවස් වල කොහෙද හිටියේ.යුද්දේ ඉවර උනා විතරයි NGO මුදලින් නැවත ජාතිවාදී යුද්දයක් පටන්ගන්නයි හදන්නේ. ලාංකිකයෝ මිට වැඩිය කල්පනා කරන්න ඕන මේ වගේ සිවුරු දාගන්න පුද්ගලයෝ ගැන.
muja says:
ඔබතුමාට අපගේ ප්‍රණාමය.
fathima says:
මාත් මේක අන් නිසා එකේ දැක්කා.මානසික ලෙඩ්ඩු නේ..අනුන්ට අපහාස කිරීමෙන් සතුටු උනාම තමන්ගේ දහමේ අනුව ලැබෙන පල විපාක වත් විශ්වාස නොකරන උදවිය.රජය මේවා දැකල මුනිවත රකින්නේ මෙරට තවත් ලිබියාවක් වෙනවට කැමති නිසදෛ සැකයක් ඇති වෙනවා.
Nazeem says:
mechchara kalekata,hajrul aswad galata kiyanna deyak thibune na, dan ekatath lassana kathawak hadala. muslim api owata biya wiya uthu natha.anver sahodarayage pilithura ta wada deyak awashya bawa no sithami. linde inna gembonta linda thula athi lassana witarai penne.lokaya dakkinna wasanawak natha.e wage SL bhudist lata lokaye islam penne natha. e gana soya baleematada welawak natha. apita duk weemata hara wena karanna deyakuthda natha.
Mr. Who-2 says:
//කාමුක ලෙබ්බෙලා මොනතරම් තම තමාගෙ අවශ්‍යතා මේ සෙනග මැද අපෙ වන්දනා කරන කාන්තාවන් අතපත ගෑමෙන්, ඇඟට තද වීමෙන්, මිරිකීමෙන්, ඇඟිලි ගැසීමෙන්, අල්ලාගේ නාසයට යටින් සිදුකරගන්නවාද කියා ඉස්ලාම් අපෙ හජ් වන්දනාව කල, ඇත්ත කියන, සොයුරියක්ගෙන් අසා දැනගන්න.//
හජ් වලට තබා කිසිදා මක්කාවටත් නොගිය අය මේ ගැන දැන ගත්තේ කෙසේද ?
පිලිතුර : මුස්ලිම්-විරෝධ website හරහාය.
හජ් ගිය මුස්ලිම් කාන්තාවන්ගෙන් මේ ගැන ඇසීම සැබවින්ම යහපත් වනු ඇත.
Viru says:
උඹ වගේ අවජාතකයෙක් සිංහල වෙලා මේ ලෝකෙට බිහි උන එක තමයි දුක.. අන්වර් උඹ දන්නවද කැලේ ගහක් නසන්නේ කැලේ ගහකමලු..උඹ කලින් සිංහලලු..පස්සේ උඹ කතෝලික ආගමටත් ගිහින් දැන් මේ ගඳ ගහන ආගමේ නැවතිලා.. උඹට ඇත්තටම පොඩි කාලේ සිංහල බෞව්ද්ද කමේ වැදගත්කම නොපෙනුන එක උඹේ ඉතින් පවක් (මේ කියන්නේ මිනිස්සු වැරදියට තේරුම් අරන් පිළිපදින දහමක් ගැන නමයි… බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සත්ත්‍ය දහම ).. උඹත් එක්ක මට කිසිම private තරහක් නැ. තරහ තියෙන්නේ උඹ දැන් කරන කාලකන්නි වැඩ ගැන.. උඹේ කලින් දැම්මලු නේද සිරිපදෙත් උඹලගේ කියල. ඊට පස්සේ කියපන් දළදා හාමුදුරුවොත් උඹලගේ කියල.. 100 % ක් පොඩි කාලේ ඉඳන් මුස්ලිම් උන එකක් මේ වැඩ කරනවා නම් දුක නැ ..එත් තෝ වගේ කටු කන ජොබ් එකක් නැති නුගත් පොඩි කාලේ උඹ පවට කාලකන්නි උන පිස්සෙක් මේවා කරන එකයි බෝල දුක.. උඹ එකක් මතක තියාගනින් ..උඹ කරන මගුලක් කරපන් උඹේ ඔය ගඟ ගහන agama එක්ක ..
එත් (මෙතැන තිබුනේ අසභ්‍ය වචනයක්) වැඩ කරනෙපා.. තෝ වගේ මුසලයෙක් වැදපු අර අහිංසක අම්මටත් පව්… මේ comment එක කියවල ඕනේ නම් reply කරපන්.. නැත්තම් තේරුම් ගනින්..නැත්තම් මන් කියනවට නමයි උඹ අපු ගමන අඉත් එක පාරක් හැරිලා බලපන් වැරදිලාද කියල..
Anver Manatunga says:
මා මෙයට පිළිතුරු දෙන්නේ නැහැ. ඔබගේ මෙම ප්‍රකාශය සැමට දැන ගන්න මෙසේ පලකරන්නම්.
sarji says:
@ viru
ඔබගේ කොමන්ට් එක කියවට්දී මුලින්ම ඔබ ගෙන තරහක් ඇති වුනා ඊටපසු ආයෙත් කියවට්දී හිනා ගියා,…පට්ටම මෝඩයෙක් වගේම ඕලමොට්ටයෙක්.සිංහලය කියන්නේ ලෝකේ ඉන්න සුපිරිම ජාට්ජියක් කියල හිතාගෙනද
ඉන්නේ.(අපහාසසයක් නෙමෙඉ)ලන්ඩන් වල සමහර තැන් වලට සිංහලයෙකුට පය තියන්නත් ඉඩ දෙන්නේ.
සිංහලයෙක් වෙලා ඉපදෙන අක වැදගත් වෙන්නේ කොහමද.ඔබගේ බාෂාවෙන් පේනවා ඔබ පොඩි කාලයේ සිට කෙසේ ජීවත් වුනාද කියල..එක සිංහල ජාතියේ වරදක් නොව ඔබගේ හැදියාවේ ප්‍රශ්නයක්.
ශ්‍රී පදයේ බුදුන්ගේ පා සටහනක් නැහෙ කියන්නේ අන්වර්ල නොව සිංහල බෝව්ද අය.මෑතකදී දිවයන පුවත් පතේ ඒ ගැන සඳහන් වීමක් තිබුන.ඔබල ගොස් ඔවුන්ට අබියෝග කරන්න.
බුදු හාමුදුරුවන් දර්මයක් ද නැත්නම් දර්ශනයක් ද දේශනා කලේ කියල වර්තමාන බෝව්ද්දයෝ දන්නෙත් නැ.ඔබ බෝව්ද්දාගම සත්‍යක් කියන්න ඔබ වෙන ආගම් ගෙන දන්නේ මොනවද?
නොදන්නා දෙයක් ඇති බව තේරුම් ගැනීම ශ්‍රේෂ්ටත්වය්ක් කියල බුදුන් කියල තියෙන්නේ නොදන්නා දේවල් ඉගෙන්න ගන්න කියල මිසක් නොදන්නා දේවලට අපහාස කිරීමට නෙමෙය්.
ඔබල වැනි කටු කන බල්ලන් මේ රටේ නැවතත් යුද්දයකට අර අදිනකොට ඔබල වැනි අයගේ පටු පරමාර්ථයන් අන්වර් සහෝදරයා සමාජයට එළිදරව් කරන එක ඔබ වැනි බුඋරුවන්ට කාලකන්නි වැඩක් වගේද පෙනෙන්නේ
අන්වර් සහෝදරයගේ මෑණියන් ඔබගේ මවට වඩා පින්වත් මවක්.ඒ ඔබ වැනි මුසලයෙක් සමාජයට වයරය වපුරන පුතෙක් මේ සමාජයට නොදී සමාජයට වැඩදායේ පුද්ගලයෙකු දීම ගැන.
අන්වර් සහෝදරයා දිග ගමනක් ඇවිත් තිබෙනවා ආගම් ක් සංස්කෘතීන් ක් සමග.ඒ නිසා ඔහුට ආ මග බලන්න පුළුවන්.ඔබ ඔහු ගෙන දන්නේ මොනවද.ඔබ දන්නේ බ්ලොග් කරුවෙක් කියල පමනය්.ඊට වඩා ඔබ මොනවද දන්නේ.ඔහුට ඔහුගේ ආ මග තෘප්තිමත් ඇති.ඔබ ඔබගේ ආ මග හැරිලා බලන්න.ඔබ මොනවද කරලා තියෙන්නේ කියල.ඔබ ඔය තරම් ආදරයෙන් වැළඳගෙන සිටින සිංහල ජාතිය වෙනුවෙන් ඔබ කෑගහනවා මිසක්
ක්‍රියාවෙන් මොකුත් කරන්නේ නැහෙ.
asd says:
… මොන හරකෙක් ද ….. ඉස්ලාම් ආගමට අපහස කරන්න , ….. තොගේ ආගම සත්‍යක් වගේ ……. පෙනුනට අපි මොන කොරන්නද ලින් මැඩියෝ
Shaheen says:
Mama kemathi Virugen ahanna, oba Anver sahodarayata chodana karanawa. beri wela hari oba ge Aagame hetiyata nevatha ipadeddi Musilm Ammek ge baden ipadi Muslimayek unoth?
Shiyam Razak says:
Aththenma mema uputaganeem desa balana kalhi mema aagamwaadinge neecha manasikathwaya monawata pilimbi wanneki.
Thawada kisidu padanamak ho mulaashrayak nomathiwa liya athi mevani lipiyakata kisiseth prouda ithihaasayak saha sadaacharayak athi islam dahamata aba atayak tharamwath haaniyak kala nohaka.
Onama deyak konakin allagaththama danenne e allagaththu hariya pamanai.
Wivechanaya kirimata karu oney nisa hari gala atha hara islam dahame mulata giyoth adu tharamin thaman sitina thanawath nirnaya karagatha hakiwanu atha.
Anver sahodarayata sthuthi, siyalu prasangsa sarwabaladaari allah deviyantama.
Anver Manatunga says:
සහෝදරයා ඔබට හොදට සිංහලෙන් ලියන්න පුළුවන් බව පේනවා. ඔබත් මේ යොමුවට ගොස් සිංහලෙන් ටයිප් කරන්න බලන්න. http://www.google.com/transliterate/sinhalese
ajward says:
This man has written the subject being in the total darkness thinking that others are also fools like them. In Islam worship is purely to the All Mighty Allah, there is no sun, moon, stone or worship of private parts of any body. It is a big disgrace of a man to worship any created object which neither can benefit nor can harm him. Even we don’t worship our parents or teachers but we give them the highest respect and honor. We respect our parents and look after them when they are old and need our help.
He is telling the stone is giving out bad odour, that is his foolish imagination, there is no any smell at all.
The black stone is just a stone supposed to come down from the heven. Umar the second Kalifa of islam said regarding the stone as follows
Sahih Al-Bukhari HadithHadith 2.667 Narrated byAbis bin Rabia
‘Umar came near the Black Stone and kissed it and said “No doubt, I know that you are a stone and can neither benefit anyone nor harm anyone. Had I not seen Allah’s Apostle kissing you I would not have kissed you.”
Jumaan Rimzy says:
අස්සලාමු අලෛකුම් අන්වර් සහෝදරයා!
ජාති වාදී ආගම් වාදී කශේරුකාවක් නැති හිවලුන් විසින් ඉස්ලාමයට එරෙහිව නගන චෝදනා වලට වඩාත් විශ්වසනීය මුලාශ්‍ර යොදා ගනිමින් පිළිතුරු දී ඇති අන්දම විශිෂ්ටයි .තවද පාඨකයා කිසිදු අපහසු තාවකට පත් නොවන අයුරින් වැදගත් භාෂා රීතියකින් මෙම බ්ලොග් අඩවිය හසුරුවා තිබේ .මේ කරන්නා වූ යහපත් ක්‍රියාවට ඔබට අල්ලාහ් ගේ රහ්මතය නිරතුරුව ලැබේවා!
bunanm says:
@ viru අන්වර් කියන දේවල්වලට උත්තර නැති උනාම හරියට තරහ යනවා නේද ? තර්කයකට උත්තර දීමට නොහැකිව කුණුහරප කියකියා සිහිවිකලෙන් දොඩවන ඔබගේ අවජාතක බව ලියන වචන වලින්ම තෙරේ. අපට බන කියපල්ලා (නහි වේරාන වේරානි) කියල. ඉතින් කොහෙද ගඳ ගහන්නේ කියල අපි කිවයුතු නැහැ.
asd says:
well said
Mohammed says:
නූතන ශ්‍රීලංකාවේ ථේර්වාදී නිර්මල බුදුදහම ගමන් කරන මග ගැන මේ විරු (Viru) කොමන්ට් කරල තියෙන එක දිහා බලා ගන්න පුලුවන්.
බෞද්ධකම තිබිය යුත්තේ තමන්ගේ ජීවන රටාවෙහිය, කීබෝර්ඩ් එකේ නොවේ. බුද්ධියේ තමන්ගේ ගතිපැවතුම් වල හා භාෂාවේ ඔය කියන බෞද්ධකම ප්‍රදර්ශනය විය යුතුය. ඒ හැර දේශප්‍රේ-මීයන් කියා කියා ගන්නා දේශප්‍රේ-මී පුන්නක්කු බළකායේ වෙබ් වීරයන් සපයන පුන්නක්කු තප්පුලාගෙන කුඩ්ඩන්, කසිප්පු කාරයන්, ස්ත්‍රී දූෂකයින්, මැරයින් හා ඔලමොට්ටලයන් බුදු දහම රැක ගැනීමට පෙරට එන කල එයින් සිදුවන්නේ බුදු දහම ඉබේම වැනසී යාම පමනක් නොව රටද අකාලේ වැනසී යාමයි. කුරිරු යුද්ධයෙන් අවුරුදු 30 කාලයක් බැට කෑ ශ්‍රී ලාංකිකයින්ට ඒ ගැන යමක් කීමට අනවශ්‍යයි යැයි සිතමි.
ඔය කියන වෙබ් වීරයින් රගමඩලට ආවේ අපේ රණවිරුවන් ජීවිතය පරදුවට තමා රට මුදාගත් පසුවය, අවුරුදු 30 මරණ භය නිසා හැංගි හොරා සෙල්ලං කරපු උන්දැලා ඒ දවස් වල කලේ කුමක්ද???
Casima says:
ඉස්සෙල්ලා පන්සිල් පද හරියාකාරව පිළිපැදල ඊට පස්සේ අනිත් ආගම්වල වැරදි හොයපන් පොල්බුරුවා,
තොපි කොහෙද බුදුහාමුදුරුන්වන්ටත් බුදුදහමටත් අගෞරව කරන පහත් ජාතිවාදියෝ කොටසක්නේ……
mohomad says:
pe (මෙතැන තිබුණේ කුණු හරපයක්) thopita pic ekakwath thiye genada ubala oya dewiyo gana kaiya gahanne ubala kiyanne dewiyo kiyala me like palanaya karanne ubalata wardila machan loke playanaya karanne sabawa dharmaya harida nathuwa eka apita ona widiyata wenas karanna baa . ubala kiyanawane ape jeewithe awrudu 50000 kata kalin dewiyo liyapu ekak kiyala ehenam apita me wena hama dekatama waga kiyanna one ubala kiyana oya maha loku dewiyooooo ane palayan bn math musilm eth dan bn mama chritian haridaaaaaaaaaaaaaaaaaaaaaaaa math boruwalata mula wela hitya thamai
Anver Manatunga says:
ඔබ දැන් ක්‍රිස්තියානි යැයි කියනවානේ? එතකොට ක්‍රිස්තියානි ආගමට අනුවත් කියන්නේ මෙවැනි දෙයක්ම නේද? ubala kiyanawane ape jeewithe awrudu 50000 kata kalin dewiyo liyapu ekak kiyala ehenam apita me wena hama dekatama waga kiyanna one ubala kiyana oya maha loku dewiyooooo
ඔබ හිටපු මුස්ලිම් කෙනෙකුවත් නැත්නම් දැන් ක්‍රිස්තියානි කෙනෙකුවත් නොවන බව ඔබගේ කමෙන්ට් එකෙන් මොනවට එළි වෙනවා.
ඔබ විසින් නොසරුප් වදන් පවසන නිසා අනෙක් කමෙන්ට් එක මැකූ බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදී සංවාදයට එන්නේ නම් ආවේගශීලී නොවී ලියන්න පුරුදු වෙන්න.
Shaheen says:
අස්සලමු අලෙකුම්! බොහොම සන්තොසය් ඔබගේ අදහසට. ඔබ දෙවියෝ කිව්වොත් වෙරදී. අල්ලාහ් කිව්වනම් හරි. හේතුව දෙවියෝ බහුවචන නිසා ගෙලපෙන්නේ නෙහෙ. අල්ලාහ් කියන්නේ එයා එක්කෙනයි කියලය. අරාබි භාෂාවෙන් අල්ලාහ් යන වචනයට හරි පරිවර්තනයක් හරියාකාරව දෙන්නන් බෙහෙ. අන්න එක තමයි අල්ලාහ් ගේ තිබෙන ශ්‍රේෂ්ටත්වය. ඔබ පවසන විදිහට ස්වභාවධර්මයා පාලනය කරනවානම්. මිනිසාගේ බිහිවීමත් ස්වභාවධර්මයට අනුව විය යුතුයි. හැසිරීම ගති පැවතුම් සියල්ල ඒ ආකාරයට විය යුතුයි. නමුත් මිනිසාට ස්වයන් තීරණ ගෙනිමේ ශක්තිය තිබෙනවා. ස්ව්භාවධර්මයටත් එසේ තිබේද? ඔබේ තර්කය එතැනින්ම නිෂ්පල වෙනවා. පොඩ්ඩක් හිතන්න. මනසට මුලිකත්වය දෙන්න. හැගීම් වලට වහල් වෙන්නේ එපා.
අම්මාර් says:
අන්නිසා එකේ මේවගේ ලිපියක් පලවීම පුදුමයක් නොවේ. මන්ද ඕක කරන උදවියට තියෙන්නේ හුඟක් දුර්ලභ මානසික රෝගයක්. ඒ මොකද්ද කියා කිව්වොත් දකින සැම දෙයක්ම ” කාන්තා රහසඟ” විදියට දැකීම . එනිසා රහසඟ වන්දනා කරනවා ඇත්තේ සබැලෙසම ඔවුන් මිස අපි නොවෙයි . එනිසා අපි කලබල විය යුතු නැත. අපි ඉවසීමෙන් කටයුතු කරමු. ඔවුන්ට අවශ්‍ය මුස්ලිම්වරු තරහ ගස්සවා මුස්ලිම් වරුන්ගේ අතින් වැරැද්දක් සිදුකරවා ගැනීමටයි.
shaz says:
mata hagennye mowunge pujakawru vewaha waney nathi nesa irsiyawata kuhaka kamata pathuruwana dewal
mohamed shaffy says:
මං අහලාතියෙනවිදිහට බුදුදහමේ කියලාතියෙන්නෙ අන්‍යආගම්වලට අපහාසනොකරණුකියා.මුන්බුදුදහම හෑල්ලුවටපත් කරන කොටසක්.ඇත්තටමබුද්ධිමත් බෞද්ධ ජනතාව මුන්ටඑරෙහිව නැගීසිටිය යුතුයි.
mohamed shaffy says:
@ viru මම තමන්නානසෙට පොඞිඅවාදයක් දෙන්නකැමති අන්‍යආගම්වලට අපහාසනොකර ආගමට දහමටලැදිවෙලා වෙඞියෙන් පිනක් දහමක් කරගෙන ඊලගආත්මෙදි මනුස්සයෙක් වෙලාඉපදෙන්න බලන්න.මෙහෙම අනුන්ට අපහාසකරලා හරකෙක් වෙලානම්ඉපදෙන්නඑපා.එහෙමඋනොත් කනගාටුවෙන්හරි මටකියන්නවෙනවා ලෝකේ කොහේ හිටියත් ඔහෙලව මරන්කන්නේ අපි තමයි.ඒහන්දා මේ ඔක්කොම අත්හැරදමලා මනුස්සයෙක්වෙලා ඉපදෙන්න වගබලාගන්න.හරකේක්වෙලානම් ඉපදෙන්න එපාඑ හෙනම් sorry තමයි.මගේ අවවාදය පිලිපදිකියලා මාවිශ්වාසකරනවා.
Anver Manatunga says:
ශාෆි ඔබගේ කියමන දවසේ කියමනයි.
muja says:
කවුද කිව්වේ විවාහ වෙන්නේ නැහැ කියලා. සෙට් එකටම හොර ගැහැණු ඉන්නවා.
Anver Manatunga says:
අපි නොදන්නා දේවල් ගැන කථා නොකර ඉමු.
mohamed shaffy says:
ඔබගේ ප්‍රතිචාරයට මගේ ස්තුතිය පුදකරමි.
sana says:
viru @
සැදැහවන් සිංහල බෝව්ද විරු, ඔබ කියූ පරිදි අන්වර් සහෝදරයා තමා ආ මග නිසි ලෙස හැරී බලා ඇතයි කියා සිතමි. නමුත් සිංහල බොව්දැයි උදම් අනා ගන්න ඔබ ආපු මග හැරී නොබැලුවට කමක් නෑ, ඔබ ලියා ඇති කොමන්ට් එක නැවත කියවා බලන්න, එවිට ඔබටම තේරේවි, ඔබ ඉන්නේ කොහෙද , කතා කරන්නේ මොන බාශාවද , අදහන්නේ මොන ආගමද කියා හා ඔබගේ මව පව් කාරියක්ද පින්වන්තියක්ද කියා.
//Viru says:
උඹ වගේ අවජාතකයෙක් සිංහල වෙලා මේ ලෝකෙට බිහි උන එක තමයි දුක.. අන්වර් උඹ දන්නවද කැලේ ගහක් නසන්නේ කැලේ ගහකමලු..උඹ කලින් සිංහලලු..//
//..එත් තෝ වගේ කටු කන ජොබ් එකක් නැති නුගත් පොඩි කාලේ උඹ පවට කාලකන්නි උන පිස්සෙක් මේවා කරන එකයි බෝල දුක.. උඹ එකක් මතක තියාගනින් ..උඹ කරන මගුලක් කරපන් උඹේ ඔය ගඟ ගහන agama එක්ක ..//
අන්වෙර් සහෝදරයා, නම් සිතනවා ඇති මේ වගේ බාශාව කතා කරන සැදැහාවන් බෝව්දයාට වඩා තමා දැන් සිටින සිංහල කම හොඳයි කියා.
// උඹට ඇත්තටම පොඩි කාලේ සිංහල බෞව්ද්ද කමේ වැදගත්කම නොපෙනුන එක උඹේ ඉතින් පවක් (මේ කියන්නේ මිනිස්සු වැරදියට තේරුම් අරන් පිළිපදින දහමක් ගැන නමයි… බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සත්ත්‍ය දහම )..//
ඔබ කියා ගන්නා පරිදි, ඔබ ආගම වැරදියට තේරුම් අරන් පිළිපදින කෙනෙක් නෙවෙයි, බුදු රජාණන් දේශනා කරපු සත්‍ය දහම පිළිපදින කෙනෙක් හැටියට මම එකක් කියන්න කැමතියි, ඔබ හරහා ඔයා කතා කරන බාශාව හා ආගම දෙකම ගඳ ගහනවා,
//එත් (මෙතැන තිබුනේ අසභ්‍ය වචනයක්) වැඩ කරනෙපා.. තෝ වගේ මුසලයෙක් වැදපු අර අහිංසක අම්මටත් පව්… මේ comment එක කියවල ඕනේ නම් reply කරපන්.. නැත්තම් තේරුම් ගනින්..නැත්තම් මන් කියනවට නමයි උඹ අපු ගමන අඉත් එක පාරක් හැරිලා බලපන් වැරදිලාද කියල..//
ඔබේ කොමන්ට් එක ඔබේ අම්මාට කියවන්න සලස්සන්න, එවිට එ මවට තේරුම් යාවි කව්ද පව් කාරියා කියා.
sana says:
//ubala kiyana oya maha loku dewiyooooo ane palayan bn math musilm eth dan bn mama chritian haridaaaaaaaaaaaaaaaaaaaaaaaa math boruwalata mula wela hitya thamai//
කිරිස්තියානි sahodarawaru දෙවියන්ට අපහාස කරන්නේ නෑ. ඒ නිසා ඔබ කිරිස්ත්යානි කෙනෙක් වෙන්න බෑ.
//pe (මෙතැන තිබුණේ කුණු හරපයක්) thopita pic ekakwath thiye genada ubala oya dewiyo gana kaiya gahanne ubala kiyanne dewiyo kiyala me like palanaya karanne ubalata wardila machan loke playanaya karanne sabawa dharmaya harida nathuwa eka apita ona widiyata wenas karanna baa //
ඔබ කියූ පරිදි ඔබ කලින් මුස්ලිම් නම් අනේ ඔයා ගිය එකම හොඳයි. දැන් ඉන්න තැන හරි හැදෙන්න බලන්න. ඔය වගේ නොහදිච්චි එවුන් අපට මචන් කියන්න එපා.
hasan says:
පහත් ගතිගුණවලින් යුත් අයගේ පහත් ක්රියාවක්
ඉස්ලාමයේ ප්රධාන වගකීමක් වන හජ් ගැනද, එමෙන්ම උම්රා ගැනද පිරිසක් මුස්ලිම්වරුන්ව නින්දාවට පත් කිරීමේ අරමුණෙන් මෙම ලිපිය ලියා ඇති බව පෙනේ. මෙම ලිපියෙන් මෙවැන්නන්ගේ ගතිගුණ විදහා දැක්වේ.
මෙවැන්නන් ඉතාම පහත් ගතිගුණවලින් යුත් පිරිසක් බව ඔවුන්ගේ ලිපියෙන් පෙනේ. මෙය ආගමක අඩංගු කාර්යයක් ගැන විවේචනය කිරීමක් නොවේ. විවේචනය යනු, තමන් දකිනා අඩුපාඩු සම්මත භාෂාවෙන් ප්රකාශ කිරීමය.
ඉස්ලාම් ආගම ගැන තමන් හමුවෙහි ඇති ක්රෝධය පදනම් කරගෙන, ඉතාම පහත් අන්දමින් සිතාමතාම නිග්රහ කිරීමක් මෙහි සිදු වී ඇත.
මිනිසාව නැවත පණ දී නැගිට්ටුවීමෙන් පසුව, අල්ලාහ් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ව නිරයෙහි ඇතුළු කරන්නේය.
එසේ ඔවුන් නිරයට පැමිණි පසු එක්තරා අවස්ථාවකදී නිරයේදී ඔවුන් කථා කරගන්නා දෙයක් ගැන අල්ලාහ් කුර්ආනයෙහි පවසයි.
තවද දුෂ්ඨයින් අතර සිටින්නන් යැයි අප අදහස් කර සිටි සමහර මිනිසුන්ව අප (මෙහි) නොදැක සිටීමට අපට කුමක් සිදුවූයේදැ යිද පවසන්නෝය.(ශු.කු.38:62)
ප්රතික්ෂේප කරන්නන් ලොවෙහි ජීවත වන කල, සමහරුන්ට දුෂ්ඨයින් යැයි කියමින් සිටියහ. එසේ දුෂ්ඨයින් යැයි පැවසූවන්ව මෙම නිරයෙහි නොදැක සිටීමට අපට කුමක් සිදුවූයේද? යි කථාකරගන්නෝය.
අපි ඔවුන්ව සමච්චලයට අයත්වූවන් ලෙස අරගත්තෙමුද? නැතිනම් ඔවුන් කෙරෙන් පෙනීම් ඉවත්වූයේද? (යිද පවසන්නෝය.)(ශු.කු.38:63)
ඔවුන්ව සමච්චලයට අයත්වූවන් ලෙස අපි අරගත්තෙමුද? යි ඔවුහු එහි එකිනෙකාගෙන් අසාගන්නෝය. ඔවුන්ව දැකීමෙන් අපගේ පෙනීම් ඉවත්වූයේද? යිද ඔවුහු නිරයේදී අසාගන්නෝය.
මෙය සත්යයක් වේ. (මෙය) නිරයේ වැසියන්ගේ තර්කයක් වේ. (ශු.කු.38:64)
මෙසේ නිරයේ වැසියන් තර්ක කරගැනීම සත්යයක් බව අල්ලාහ් මෙහි පවසයි.
ලොවේදී විශ්වාස කළවුන්ව බලා සමච්චල් කරමින් සිටි ප්රතික්‍ෂේප කළ පිරිසක් ගැන අල්ලාහ් තවත් තැනක කුර්ආනයෙහි පවසයි.
නියතව කවරහු වැරදි කළෝදල ඔවුහු (ලොවෙහි) විශ්වාස කළවුන් දෙස බලා සිණාසෙමින් සිටියහ.(ශු.කු.83:29)
වැරදි කරමින් සිටි පිරිසක් ලොවේදී විශ්වාස කළවුන් දෙස බලා සිණාසෙමින් සිටිය බව මෙහි පැවසේ.
මොවුහු ඔවුන්ව පසු කර යන කල, විහිළුවට තමන් අතර ඇස්වලින් ඉඟි කරමින් සිටියහ.(ශු.කු.83:30)
ලොවේදී විශ්වාස කළවුන් තමන්ව පසු කර යන කල, මෙම වැරදි කළ අය තමන්ගේ ඇස්වලින් ඉඟි කරමින් සිටිය බවද ඉහත වැකියෙන් පැවසේ.
තවද, ඔවුහු තමන්ගේ පවුල හමුවට ආපසු යන කලද සමච්චල් කළවුන් ලෙස (ප්රීතියෙන්) ගියහ. (ශු.කු.83:31)
විශ්වාස කළවුන්ට සමච්චල් කරමින් හිඳ තමන්ගේ ගෙවල්වලට යන කල, තමන් කළ ක්රියාව ගැන ඔවුන් ප්රීතියෙන් පසු වූ බවද ඉහත වැකියෙන් පැවසේ.
මොවුහු (විශ්වාස කළ) ඔවුන්ව දකින කල, ‘නියතව මොවුන් නොමඟ ගියවුන්‘ යැයි පැවසූහ.(ශු.කු.83:32)
එමෙන්ම ඔවුහු මෙම විශ්වාස කළවුන්ට, “මොවුන් නොමඟ ගිය පිරිසක් “ යැයිද පවසමින් සිටියහ.
නමුත්, විශ්වාස කළවුන් එම දිනයේදී ප්රතික්ෂේප කළවුන් දෙස බලා සිණාසෙන්නෝය. (ශු.කු.83:34)
නමුත් එලොවේදී, විශ්වාස කළවුන්, ප්රතික්ෂේප කරන්නන්ට ඇති වන නින්දාව දැක සිණාසෙන බව අල්ලාහ් මෙහි පවසයි.
ඔවුහු උසස් ආසන මත හිඳ (ප්රතික්ෂේප කළවුන් විඳින වේදනාව දෙස) බලා සිටින්නෝය.(ශු.කු.83:35)
විශ්වාස කළවුන්, උසස් ආසණවල හිඳ ප්රතික්ෂේප කළවුන් විඳින වේදනාව දෙස බලා සිණාසෙන බවද අල්ලාහ් පවසයි.
එහෙයින් තමන් කළ වැරදි වැඩවල් ගැන සිතා ප්රීතියට පත් නොවී තමන්ට අත්වීමට තිබෙන ඉරණම ගැන සිතා, අල්ලාහ්ට බිය වී තමන්ගේ වැරදි ක්රියාවලින් ඉවත් වී සිටින ලෙස අපි ඔවුනට උපදෙස් දෙමු.
suban says:
No. This should be exactly representing the Vaginal opening.
Because Muslims are worrying so much about sex.
1. They cut the for skin of boys to sexula advantages.
2. They cut the clitoris of girls ( You say no, but it,s in your religion)
3. They can marry mopre wives (This is for having fun)
4. Mohommad has allowed his followers to rape female captives (But by observing ‘azl (Withdrawing the male sexual organ before emission of semen to avoid-conception).
So, Islam is on sex. This is the real representation of religious interest.
Anver Manatunga says:
1. They cut the for skin of boys to sexula advantages.
චර්මඡේදනයේ මුලික සංකල්පය පිරිසිදු කමයි. ඉන් වාසිය අත්වන්නේ කාන්තාවන්ටමයි. ඒ ගැන වැඩි විස්තර බලන්න http://www.anvermanatunga.com/2012/02/04/circumcision-sinhala-document/
2. They cut the clitoris of girls ( You say no, but it,s in your religion)
එය පැරණි අරාබි සිරිතකි. එයින් භගමණිය කපා දැමීමක් සිදුනොවේ. නොදන්නා දේවල් කථා කරන්න එපා. මුහම්මද් නබි තුමාණන්ගේ කාලයේද එය පැවතිනි. එය සංස්කෘතියෙන් පැමිණි දෙයක් මිස දහමින් අනිවාර්ය වුවක් නොවේ. එය ඉස්ලාමය තුලින් අනිවාර්ය කර ඇත්නම් මුලාශ්‍ර දක්වන්න.
3. They can marry mopre wives (This is for having fun)
බුදු දහම තුලින්ද බහුබාර්යා සේවනය තහනම් කර නැත. අද ඔබලාට නොහැකි වී ඇත්තේ රෝම ලංදේසි නීතිය අනුවයි. බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිට පැරණි රජදරුවන් විශාල අන්තත්පුර පවත්වාගෙන ගොස් ඇත.
4. Mohommad has allowed his followers to rape female captives (But by observing ‘azl (Withdrawing the male sexual organ before emission of semen to avoid-conception).
ඔබ මෙය ඉස්ලාමයට අපහාස කරන්න ගෙතුවකි. හැකිනම් ඔප්පු කරන්න. එසේ නොවේ නම් ඔබ ඇත්තටම ආගම්බේධවාදී සුනඛයෙකි. අපව බල්ලන් හපා කෑවාට අපට බල්ලන් හපා කන්න නොහැකි නිසා ඔබගේ දහමට අපහාස නොකරමි.
තවදුරටත් ආගම් වලට අපහාසාත්මක කමෙන්ට් දැමුවහොත් ඔබවද තහනම් කරන බව කරුණාවෙන් සලකන්න.
sana says:
suban says:
No. This should be exactly representing the Vaginal opening.
Because Muslims are worrying so much about sex.//
කෙනෙක් හොරෙක් නම් ඔහු හිහන්නේ තමන් වගේම අනෙකත් හොර කියල. හොරා තමන්ගේ පියාව පවා විස්වාස කරන්නේ නෑ. ඒ වගේ තමයි ඔයාටත් තියෙන්නේ sex ඔල්මාදම. ඔයා වගේ අය ගෙන් ළමයින්, කාන්තාවන්( පවුලේ කාන්තාවන් පවා) ප්‍රවේසම් වියා යුතුයි..
siyam says:
islam agama gana waradiyata watahagena inna ayata haride thorala dennna karana uthsahaya mama age karami. mage hithe thibuna godak prasna walata pilithuru anwar sahodarayage maga penwima nisa labuni. godak sthuthi