Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

හිවල් හමුදාවකින් මුස්ලිම් වෙලඳසැලකට ලියුමක්!

අන්තවාදය එපා!

අන්තවාදය එපා!

සිංහ මුහුණක් ලිපි ශීර්ෂයකට දමා නිදහස් ලංකාවේ විමුක්ති හමුදාව නමින් නිකුත් කළ නිර්ණාමිකයෙකුගේ හෝ පිරිසකගේ ලිපියක් අපේ සහෝදරයෙක් විසින් එවා ඇත. මෙම ලිපිය අද දින නුගේගොඩ ප්‍රදේශයේ නිමිඇඳුම් සැලකට මෙම ලිපිය තැපැල් මාර්ගයෙන් එවා තිබුණි. මෙය කිසියම් අන්තවාදී සහ බියගුළු මානසික රෝගියෙකුගේ ක්‍රියාවක් බව පැහැදිලිය.

 

එමෙන්ම මෙහි ජාතික හෙල උරුමයේ සහ බොදු බල සේනාවේ නම සඳහන් වුවද ඔවුන් මෙවැනි දෙයක් කරතියි අප විශ්වාස නොකරමු. මෙම ලිපිය එවු අන්තවාදීන්ට අවශ්‍ය වී තිබෙන්නේ බොදු බල සේනාව සහ ජාතික හෙළ උරුමය මෙවැනි දෙයකට ගාවා ගැනීම බව පැහැදිලිය. 

 

හිවල් හමුදාවෙන් ලියුමක්!

හිවල් හමුදාවෙන් ලියුමක්!

 

 

ගරු ආරක්ෂක ලේකම් තුමණි,

මෙම ලිපිය ගැන ඔබ තුමාගේ අවධානය යොමු වේ යැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.

 

 

 

 

  • mushtaq says:

    wedak neh balaporththu wela hou tmay me liyuma hadanna upades deela ethi

    2013/03/16 at 5:11 PM
  • fazlan says:

    නිදහස් ලංකාවේ විමුක්ති බලකාය හදන්නේ නිදහස නෙති කරගන්නය්.
    පෙහෙදිලිව තේරෙනවා බොදු බල සේනාවේ නම පාවිචි කරගෙන මුන් වහන්සේලා
    ජාති වාදී ව්‍යාපාරයට බහින්නි යන්නේ. තම්බිලා සහ ආණ්ඩුව ඉන්නේ බයෙන් නෙවෙය් ඉවසීමෙන්.
    ඉවසීම නෙති වෙච්චදාට බලාගත්ත හෙමි ඔය ජාති වාදී බල්ලන්ට වෙන්නේ මොනාද කියලා.

    2013/03/16 at 6:02 PM
  • dins says:

    මේක ලියල තියන විදිය‍හට මුස්ලිම් කෙනෙක් තමා ලියල තියෙන්නෙ බුදු සසුන බැබලේවා සන්නද්ධ අංශ නායක වගේ මෝඩ වැඩ බෞද්ධයන්ගෙ නෑ. අන්වර් ල වගේ අයගෙ තමා එහෙම සිගිති ආතල් තියෙන්නෙ…

    2013/03/16 at 7:47 PM
    • Anver Manatunga says:

      අපිට පිස්සු නැහැ මේවා කරන්න. අපි ඉල්ලන්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්නයි. අපිත් සහය වෙනවා.

      2013/03/16 at 7:51 PM
    • fazlan says:

      බෞද්ධයන්ගාව ඔහොම මෝඩ චූන් නැහැ කියල බොදු බල සේනාව බලන කොටම තේරෙනවා යාලුවා.
      බල සේනාව කියන ඒවා ඇත්ත කියල විස්වාස කරන්න කලින් එක ගෙන හොයල බලන්න ඕනේ. නමුත් කියන ය හාමදුරුන් වහන්සේලා හින්දා ඒවා ඇත්ත කියල විස්වාස කරනවානම් ඒ හාමදුරුන් වහන්සේලා කියපු දේවල් බොරු කියල ඔප්පු උනා එකවත් පිළිගන්න තරමට හිතේ හය්යක් තියියනවද. .? තමන්ගේ ආගම අන්දහන්න දන්නේ නෙති ය හාමදුරුන්ද..? බුධාගමේ කුණු හරුප කියන්න බුදුහාමදුරුන් වහන්සේ කියල .දුන්නද. ? අනිත් ආගමට අපහාස කරන්න වගේ කුරාන් අකට චූ කරලා ගිනි තියන්න කියල දුන්නද?? බුද්දාගම අන්දහන්න ඔක්කොටම කලින් අත්කොට කාටවත් මදගහන්නවත් අපහාස කරන්නවත් ඕනේ නැහැ. ජාතිය බෙරාගේනීමටත්
      අයශ්‍ය වන්නේ නැහැ. හරියට අන්දහනකොට කාගෙන් බේරාගන්නද. ? තමුන් තමන්ගේ ආගම හරියට අන්දහනවානම්.

      2013/03/16 at 8:20 PM
    • Naleem says:

      මල්ලි. බෞද්ධයන්ගෙ මෝඩ වැඩ නම් BBS සහ හෙළඋරුමය ඔගෙ අයගෙන් බලාගන්ඩ පුළුවන්. අපි ගත්තොත් ගන්නෙ පට්ට ආතල්. ඔය වගෙ සිගිති වැඩ කරන්නෙ මල්ලි වගේ අය තමා

      2013/03/17 at 4:09 PM
      • z says:

        සිරාවටම ඔය ලංකාවේ ඉන්න කට්ට ඇමතිලා දන්නවා කොහොමද බටර් ගාල ලිස්සලයන්නේ කියල. මේකට හේතුව ලංකාව මෝඩයන්ගේ දේශයක් නිසාද දන්නේ නැහැ ? (මමත් ලංකාවේ) දැන් බලන්න තාපබලාගරවලට, සුළන්බලාගාර වලට කියල අපෙන් විදුලිබිලට බද්දක් අයකලා නේද? ඒවුනත් දැන් විදුලි බිලත් වැඩි කරලා[1] ඇරත් දැන් විටින් විට විදුලියත් කපනවා. දැන් CEB දුවන්නේත් පාඩු පිටලු. ඒ අස්සේ වගකිවයුතු විදුලි හා තාක්ෂණ ඇමති චම්පික රණවකයා තමාගේ ඇත්ත තත්වය වහන්න ලංකාවේ නැති ජිහාඩ්, අල්-කයිඩා ගැන බේගල් පොත් ලියනවා[2] ඔය පොත් ලියන්න UN, ඉන්ටෙර්පොල්, FBI , RAW වැනි ආයතනවල වල වගකිවයුතු ක්ෂේත්‍ර විමර්ෂණ නිළදාරීන් (ඇත්ත කිවත් බොරුව කිවත්) ඉන්නවා. පොත් ලියන වෙලාවේ අඩුමතරමේ CEB පුටුවේ වාඩිවෙලා හිටියත් මොනාහරි කරන්න පුළුවන් වෙයි. මිනිහෝ පොත් ලියන්න ආසමනම් නාකි වුනාම විශ්‍රාම වැටුපෙන් කකා ලියනවා දැන් තමුන්ගේ වගකීම අතට අරන් CEB එක දියුණු කරනවා.
        //මම නම් හිතන්නේ දේශපාලනය තමයි ලංකාවේ පොදු හතුරා ඉතින් ලංකාවාසීන් විදියට මේ අසාදරණයට විරුද්ධව සටන් කර රට දියුණු කරමු//
        //විදුලි ඇමති ආගම් ගැන පොත් ලියන්නේ මොන රටේද? ලංකාවේ අපේ ලංකාවේ //
        1. http://www.newsfirst.lk/english/node/21976
        2. http://mirror.lk/news/5933-deport-the-saudi-madrassas-champika

        2013/03/18 at 10:43 AM
  • fazlan says:

    ආදරණීය සිංහල ජනතාවනී,

    රටේ මේ දවස්වල පවතින තත්වය අනුව, සම හරක් ජාති වාදියෝ සිංහල හා මුස්ලිම් ජනතාව තුල කිසියම් ආකාරයෙන් උන් වහන්සේලාට තියන ලෙඩ මුළු ශ්රී ලාංකිකයන්ටම බෝ කරන්නය් උත්සාහ කරන්නේ. මේ ජාති වාදී ව්යාපාරයෙන් කිසිම දෙනෙක්ට කිසිම විදිහකින් යහපතක් නම් සිද්ද වෙන්නේ නැහැ. මුස්ලිම් වියාපාර වර්ජනය කිරීම නිසා එම ව්යාපාරයටද කිසිම හානියක් සිද්ද වෙන්නේ නැහැ. නමුත් එම වියාපාර ඉස්ඨාන වල වේද කරන්නේ සීයට අනූවක්ම සිංහල මිනිස්සු බෙවින් ඔවුන්ට තමන්ගේ රෙකියාව අහිමි වෙනවා. ඒ අතිනුත් මේ ජාති වාදයෙන් අපහසු තාවයට පත් වෙන්නේ සිංහල මිනිස්සුන්ය.දෙන් ජාති වාදයෝ කියය් තම්බින්ගේ කඩේ වේඩ කරනවට වේඩිය හොදය් මෙරැන අක කියල. ඇහෙම කරනවානම් ඒ අහවල් එක්කෙනා මේ ලංකාවට කරන ලොකු උදව්වක් ලෙසය් මන් දකින්නේ.අවුරුදු 30ක යුද්දය නිසා ලේ දෙකපු ජාතියක් හෙටියට අපි කෙමති සාකච්චාවට කියා බොදු බල සේනාවේ හාමදුරු පෙවසුවා නමුත් ඒ හාමදුරුන් වහන්සේලයි හලාල් ප්රශ්නය පටන් ගත්තේ කිසිම සාකචවකින් තොරව උන් වහන්සේලාට ජාති වාදය අවුස්සන අදහසක් නෙත්නම් උලමලා එක්ක සාකච්චා නොකර මාද්යට මේය පෙවසුවේ?? හලාල් කියන වචනයට අර්ථය කීප සැරයක්ම පෙහැදිලි කරාත් එක අහන්නටවත් කෙමත්තක් දක් වෙන්නේ නෙත්ටේ ඇය්?? එය මේ වහන්සේලාට තේරුම් ගන්න තරම් ශක්තියක් නෙති නිසාද නෙත්නම් ලෙඩේ හෙටිද? ශ්රී ලංකාවේ සුළු කොටසක් වන මුස්ලිම් අපි මේ වෙනකන් බහුතර සිංහලයන්ට කිසිම හානියක් වෙන ලෙස කිසිම මොහොතක කටයුතු කරල නෙත.

    2013/03/16 at 7:49 PM
  • dave says:

    මෙවාට කියන්නෙ මෝඩ චූන් කියල.. අපිම පත්තු කරල අපිම අත්පුඩි ගහනව.

    2013/03/16 at 9:01 PM
    • z says:

      ලංකාවේද ඉන්නේ නැත්නම් වෙන කොහේ හරි ද? අද මුස්ලිම් මිනිහෙක් දැක්කත් ඉරිසියාවේ පිපිරෙනවා රුසියාවට වඩා වැඩියි ඉරිසියාව. සිරා සංවිධානය කරපු නොලිමිට් වර්ජනය, මහරගම අන්තවාදීන් බෙදපු කැලෑපත්තර හා කුලියාපිටිය මුස්ලිම් වියාපාරික ප්‍රජාවට අමු අමුවේ කරපු තර්ජන හා තවත්.. ලංකා ප්‍රවෘත්ති වලම කිවා ඉතින් තව මොන කතාද? සාර්ථකත්වයේ රහස ඉරිසියාව නෙමෙයි දක්‍ෂතාවයයි.
      ඔන්න BBS නම් මෝඩ චුන් එකක් ගත්තා ඉරානයේ බුදුපිළිම තහනම් කළායැයි කියල [1] අපරාදේ මිනිස් පැය කීයක් නාස්ති වුනාද දන්නේ නැහැ ඕක යොදවන්න තිබ්බේ ගමේ ගරාවැටෙන එඉතිහාසික ස්ථාන අලුත්වැඩියාවට එතකොටවත් මිනිස්සුන්ට පස් කන්දකයි චෛත්‍යකයි වෙනස තේරිලා ඩෝසර් කරන්නේ නැතිව ඉදියි.
      1. http://www.colombopage.com/archive_13A/Feb25_1361805439CH.php

      2013/03/18 at 11:05 AM
  • බින් සමීම් says:

    මේ අයගේ යටිගිරියෙන් බැරිහන්දෙන කතාවන් හා ක්‍රියාවන් හරියට තමන්ගේ සරම ගලවලා තමන්ම හු කියාගැනීමක් වැනිය.

    2013/03/16 at 9:59 PM
  • arshad says:

    mun biruvata kandu paath venne nehe

    2013/03/17 at 12:28 AM
  • halal says:

    “Be peaceful, be courteous, obey the law, respect everyone; but if someone puts his hand on you, send him to the cemetery.”
    ― Malcolm X

    2013/03/17 at 4:12 AM
  • Mr. Who says:

    DefenceNet blog blog calls these actions of intimidation as terrorism.
    http://defencenet.blogspot.com/2013/03/defencenet-rearmed-war-against-racism.html

    2013/03/17 at 10:29 AM
  • niroshana says:

    අන්වර්
    ඔබ මනතුන්ග ලෙස භාවිත කරන්නෙ මොකද එක සින්හලනමක් නේද අනිත් කරුන නම් ඔබ මුස්ලිම් තරුනයින් සින්හල කන්තවන් විවහ කරගන්නවට කෑමතිද මුලිම් තරුනියන් සින්හල තරුනයින් හා විවාහ වෙනවට විරුද ඈයි එසෙම මගේ අදහස නම් මුලින්ම වර්ග වදය පතුරවෙයෙ පල්ලියෙනි.ඔවුන් යග්නාවෙන් පසු විශේශ දෙශනා පවත්වා සින්හල කඩවල නොයන ලෙස පවසයි මෙය අතීතයෙ සිට සිදුවුවකි එය වෑර්දියි නේද

    2013/03/17 at 12:32 PM
    • Anver Manatunga says:

      මම සිංහල නිසා

      ඕනම ආගමක කෙනෙකුට කැමති නම් වෙනත් ආගමක කෙනෙකු සමග විවාහ විය හැක. එය අපට නවත්වන්න බැහැ. මම ඒකට අකමැතිත් නැහැ කැමතිත් නැහැ. මොකද ඒක මට ප්‍රශ්නයක් නොවන නිසා.

      මුස්ලිම් වර්ගවාදයක් පල්ලියෙන් පතුරවන්නේ නැත. මුස්ලිම් අයට මුස්ලිම් නොවන කඩවලට නොයන්නයි පල්ලියේ පවසනු මා කිසිවිටෙක අසා නැත. එවැනි දෙයක් කියන්නට දහමෙන් අනුමැතියක්ද නැත.

      2013/03/17 at 3:14 PM
      • Rajitha says:

        oba mese pawasuwath ma hata mahanuwara pradeshayedii ekkthara muslim yuwalak hamu una, Owun ahara ganimata kadayak soyamin sitiye. A asala prasidda sinhala kadayak thibuna. Muslim kanthawa ayata yamudai asu wita, ayage husband pawasuwe “meka sinhala kadayakne” kiyala. Ithin kohomada kiyanne muslim aya sinhala kada warjanaya karan naa kiyala. Nikia boru nathuwa yanna halo. Oyala thamai Jaathiwadayai hamadeyakmai pathuruwanne, sinhala ayage iwasima nisa thamai thamath hamadeyakma saamakamiwa thyenne. Muslim aya ape sinhala rata allahanna karana wadi api hodata dannnawa harida. Habai ewata edak nam na apen. Methana boruwata blog hadagena minissunge olu walata borui, wishabijai danna epa. MEKA APE SINHALA RATA.

        2013/03/18 at 8:16 AM
        • Anver Manatunga says:

          රාජිත කතන්දර කියමින් තමන්ගේ මතය සනාථ කරන්න යන්න එපා. මුස්ලිම් කාන්තාව තම සැමියාට සිංහලෙන් සිංහල හෝටලයට යමු යැයි කිව්වා. ඔහුද සිංහලෙන් එය සිංහල හෝටලයක් යැයි කිව්වා කතාව මාරයි නේද?

          2013/03/18 at 8:52 AM
        • z says:

          රාජිත බොහෝවිට සිංහල හෝටලයකට යාමේදී මුස්ලිම්වරු හලාල් ප්‍රශ්නයට මැදි වෙනවා මොකද අපි කන්නේ හලාල් දේවල් ( අනුමත දේවල් )ඉතින් මේ කරුණු මුදලාලිට වටහලා දීල ආහාර වල අන්තර්ගතය අහද්දී අපේ කටත් රිදෙනවා මුදලාලි ගේ කටත් රිදෙනවා ඉතින් “A picture talks 1000 words ” කියනවනේ halal logo තිබ්බනම් අපිටත් කිසි ප්‍රශ්නයක් නෑ මුදලාලි ගෙන් අහන්න ඕනෙත් නෑ .

          2013/03/18 at 11:22 AM
          • Rajitha says:

            Halaal nathi kale oyagollo monada kawe? Ai dan witharak halaal passe yanne? Mama issella dapu comment eka ai post kare naththe kiyala kiyanna puluwanda Mr.Anwar?

            2013/03/18 at 4:31 PM
          • Anver Manatunga says:

            හලාල් නැති කාලේ මොනවද කෑවේ! මෝඩ කතා කියන්න එපා. හලාල් නැති වෙච්ච දවසක් නැහැ.

            මට මතක ආකාරයට ඔබගේ ප්‍රතිචාර දිගටම පලවුනා. එකක් හෝ පලවුනේ නැතිනම් එය අඩවියේ සම්මතයට පටහැනි එකක් විය හැකියි.

            2013/03/18 at 5:22 PM
    • RMS says:

      at Niroshana

      තමුන් නිකම් බොරුවට ආවඩන්න එපා ….අඩුගානේ බොරු චෝදනා කරනකොට එය අන්තවාදීන්ට (ඔබ වැනි ) හරි පොඩි චුන් එකක් ගන්නවත් හිතෙන විදියට කරන්න.ඔය තමුන්ගේ බල සෙන ,හොරි සහ සොරි කාරයන් පුළුවන් තරම් මුස්ලිම් වියාපාර වට්ටන්න බන කිව්වා ,දැන් ඔය හැම ප්‍රෝඩාකාරී චෝදනා වක්ම අතේ පත්තු වෙනකොට ඔබ නින්දෙන් අවදිවෙලා අපේ පල්ලියේ කිසිම දිනක නොකියපු දෙයක් තෙපර බාන්න හදනවා.ඔබලාගේ දර්ම දේශනා බන ටික ඔය බොදු බල සේනා පිහිටෙන් සමහර චීවර දාරීන් අන්ත වාදී බන බවට පත් කල බව වහන්න දැන් පල්ලිවල මුලින් එහෙම කළා කියන්නේ එය්,දැන් කකුල් පුට්ටු වෙලාද ???????

      2013/03/17 at 3:47 PM
    • arshad says:

      niroshana @ landesi ” perera ” ta boudhha venna puluvannam,
      “Manathunga” ta muslim venna beridha…?
      Sinhala nam thiyena hemoma boudhdha venna avashaya nehe.
      Poddak oba thumaa daala thiyena ”anthavadee” kannadiya galavala hodata dura diga pena ”sudu kannadiyak” daaganna

      2013/03/17 at 10:08 PM
    • z says:

      ඉස්සෙල්ල දෙමළ ඉගෙනගන්න ( මොකද බොහෝ දේශනා කරන්නේ දෙමළ මාධ්‍යයෙනි ) ඊටපස්සේ පොඩි google search එකක් දාල බලන්න මොකද සමහර පල්ලිවල දේශනාව අන්තර්ජාලයට දානවා නැත්නම් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය අහන්න. එතකොට තේරෙයි මොනාද දේශනා වල කියන්නේ කියල. කරුණාකර අපේ ආගමට ඇති ලැදිකමට අන්තවාදය කියල ලේබල් ගහන්න එපා.

      2013/03/18 at 11:14 AM
  • arshad says:

    ei magae cmnts pala karanne neththe…? Kaata hari apahasayak thibbada…?

    2013/03/18 at 12:26 AM
    • Anver Manatunga says:

      දැන් පලවෙලා ඇති. අපෘ කරන්න පරක්කු වෙනවා. වැඩ වැඩි නිසා.

      2013/03/18 at 8:05 AM

Your email address will not be published. Required fields are marked *

*