Comments for Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Comment on මෙදා වෙසක් සැමරුම විමසුමක්! by Anver Manatunga
දන්සැල් හලාල් නැහැ කියා මම මේ අඩවියේ ලිපියක් ලිව්වා මතකයි!

Comment on මෙදා වෙසක් සැමරුම විමසුමක්! by පාලම් කොකා
http://www.ceylontoday.lk/82-33041-news-detail-the-bodu-bala-sena-bbs-yesterday-accused-the-government-of-not-making-sufficient-effort-to-reconnect-with-the-tamil-people-after-the-end-of-the-war.html

මට අඩන්න වගේ එනවා ඔයි, හිනාව වැඩිවෙලා

Comment on බුද්ධාගම පමණයි පිළිවෙත ව්‍යවස්ථා විරෝධියි – ලංකා හින්දු සම්මේලන සභාපති පවසයි! by Rizzkan
බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේලු.

බුද්ධාගම ආවේ ඉන්දියාවෙන් සහ නේපාලයෙන්ලු.

සිංහලයා ආවේ ඉන්දියාවෙන්ලු.

බුදුන් ඉපදුන රටවත් බෞද්ධ රටක් නොවේලු.

එත් මේ රට බුදුන්ගේ දේශයලු. ඒක අය්ති සිංහල බෞද්ධයින්ට විතරලු.

Comment on මෙදා වෙසක් සැමරුම විමසුමක්! by Hilmy
මා කොළඹ නගරයේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක ඉපැදී එහිම ජීවත් වන මුස්ලිම් ආගම අදහන කෙනෙකි වෙසක් යනු මට මගේ ජීවිතේම කොටසක් වගේ මගේ පියා වෙසක් සතියෙම අපව තෝරන් සහ වෙසක් සැරසිල්ලි බලන්න අපව රැගෙන යනවා අදටත් මා මගේ දරුවන් සමග වෙසක් සතියෙම කොළොඹ නගරයේ සිරි නරබන්න යමි නමුත් අන්වර් කීවා මෙන් මේ සැරේ නම් ගමන ඇඟට ගුණ නැත මා යනේ නැත.

Comment on මෙදා වෙසක් සැමරුම විමසුමක්! by kalum
අනේ ඇත්තටටම මොන ඇහෙකටද මුස්ලිම් අය වෙසක් බලන්න යන්නේ. හරාම්  කෑම  තින දන්සල් අස්සේ රිංගන්න යන්නනේ. මේපාර සියලු දන්සල් ඉදිරියෙන් හලාල් නැත කියා බෝර්ඩ් එකක් ගැසිය යුතුය්

Comment on බුද්ධාගම පමණයි පිළිවෙත ව්‍යවස්ථා විරෝධියි – ලංකා හින්දු සම්මේලන සභාපති පවසයි! by Anver Manatunga
ප්‍රමිල් කතා කරන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කථාවක්! මෙතන කථා නායකයා පවසන්නේ බුද්ධාගම පමණයි පිළිවෙත ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඉරානයේ, සවුදියේ‍්, ඉන්දියාවේ තියෙන්නෙත් ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

Comment on බුද්ධාගම පමණයි පිළිවෙත ව්‍යවස්ථා විරෝධියි – ලංකා හින්දු සම්මේලන සභාපති පවසයි! by Pramil
මේ අදහස හොඳයි , ඒ අනුව සවුදි අරාබිය , ඉරානය ඉසලාම්  රාජ්‍ය  යන සංකල්පයෙන් ඉවත් විය යුතුයි

ඉන්දියාව හින්දු රජයක් කියන නාමයෙනුත්  ඉවත් විය යුතුයි

නොර්වේ, ඇමරිකාව, එංගලන්තය ක්‍රිස්තියානි අනන්‍යතාව ඉවත් කල යුතුයි

(කරුණාකර මේ කොමෙන්ටුව පල කරන්න )

Comment on ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ! by RM
@mala muusalaya

සහෝදරයා ඔය  ආණ්ඩුව නපුන්සක ලෙස බලා ඉන්නේ, මේපාර ජාතිවාදය වපුරන්නේ ආණ්ඩුව නිසා ,ඔය කැගහන උන් ටික නළු බට්ටෝ ටික විතරය් ,අඩ්යක්ෂණය ,තිර නාටක පරිපාලනය සහ දුරස්ථ පාලකය හෙමදේම ඔය අය්යා මලෝ තමා.

Comment on ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ රටවිරු සොමිය by Shihan
Absolutely true….. I am working in and I know how much people are suffering here without proper food, shelter and the money. We do not get proper services from Sri Lankan embassy and they just spend the time to organize events and give “SOMI” to the people here…. We know how much we are suffering here and how many Sri Lankans are suffering here….. No use of having a minister and no use of having an embassy here….. Just a waste…. Its the high time for the government to take some actions for the poor people who are living in Middle East….. Thanks….

Comment on ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ රටවිරු සොමිය by Hilmy
අපේ ආ ගිය අය හරි හෙමිහිට් වැඩි වැඩිවෙන්නේ අන්වර් .

Comment on ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ රටවිරු සොමිය by Hilmy
මේවා කාට කියන්නද අන්වර්.

Comment on පැපිලියානේ ෆැෂන් බග්ට පහරදීමේ ඇත්ත කතාව by RM
Mr Kapila

Hondta Illan kanawa Neda saho…..Anunge Ammawa helluwate lak Karolyh thamange Ammawa I’be oya tathwayata path wean bawa Dan wath therunada ?

Comment on රාජපක්ෂ නම කන රාජපක්ෂලා by Binth Fa
@M F Rasheed> මොකක්ද මේ ඔබේ කතාව..”තමන්ව හදන්නේතුව අනුන්ට බෙනලා වෙඩක් නැහැ. අන්වර් සහ සහෝදරයෝට ඕක තේරුම් උනොත් හොඳයි.”

ඇත්ත අපි කවුරුත් මිනිස්සු වශයෙන් perfect නෑ..නමුත් අපි කාට වුනත් විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්.ඒවා ඕනෑම ආකාරයක විවේචන විය හැකියි…බොළඳ විවේචන,දැඩි අන්තගාමි විවේචන, තාර්කික හා බුද්ධිමය සංවාද වලට‍ ආරාධනා කරන්නාවූ විවේචන වශයෙන් ඒවා වර්ග කරන්න පුළුවන්..

අද වෙනකොට ලංකාව කියන්නේ අසමත් රාජ්‍යයක මාර්ගයේ ගමන්  කරන රටක් .

ඉතින් එවන් රටක අන්තනෝමතික පාලකයින්ගේ ක්‍රියාවන් මහජනයා වෙතින් ප්‍රශ්න කිරීමක් සිදු වන්නේ  නැති නම් රට කොයිබට යාවිද ? මෙහිදී ඔබටත් මටත් අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයන් නැත්තටම නැති තරම් .රටේ අති බහුතරයකගේ තත්ත්වයත් එයමයි.

මේ අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ අපගේ අදහස් වලට සමාන අදහස් දරන, යම් කිසි වෙනසක් බලපෑමක් ඇති කළ හැකි මාධ්‍යයක් වටා රොක් වීමයි..

මෙම බ්ලොගය බ්ලොක් වී තිබියදීත් proxy site වලින් මා මෙන්ම ඔබත් පැමිණියේ අන්න ඒ වෙනස නිසා බව මතක් කර ගන්න..

මහා වර්ෂාවක් නිර්මාණය වන්නේ එක පාරින් ඇද හැලෙන දිය කඳකින් නොව පුංචි පුංචි වැහි බිඳූ වලින් බව අමතක නොකරන්න..සිදු වන අසාධාරණ කම් හමුවේ ගොළුවන් බීරන් මෙන් නොසිට  , අල්ලාහ් ලබා දී ඇති  බුද්ධියෙන් පෑන හැසිරවීම වැරැද්දක් ද?

Comment on අහෝසි කළ යුත්තේ පලාත් සභා ක්‍රමයද? විධායක ජනාධිපති ක්‍රමයද? by Brother
විධායක බලය හා පලාත් සභාව, මේ දෙකම යොදා ජාතිවාදීන් හා ප්‍රජාතන්ත්‍රවාදීන් වෙන් කර හඳුනා ගත හැක. ප්‍රජාතන්ත්‍රවාදීන් විධායකයට අකමැති අතර පලාත් සභාවට කැමතිවේ. අනික් අතින් ජාතිවාදීන් පලාත් සභාවට අකැමැති වුවද විධායකයට කැමතිය. මන්ද ව්‍යවස්තානූකූලව බෙදා හල බලය තවමත් ක්‍රියාවට නංවා ගත නොහැකි වූයේ විධායකය නිසාය. එබැවින් ඔවුන්ගේ තර්කය වන්නේ එය අහෝසි නොකර ඊනියා සංශෝධනයක් කලයුතු බවයි. (මෙවන් කවරකු හෝ ඔබත් සමග සාකච්ඡාවට පැමිනෙන්නේ නම් ඔවුන් දෙමල ජනතාව සමග බලය බෙදා ගැනීමට විරුද්ධ බව සලකන්න )

එවිට ජ.වි.පෙ? ඔවුන් තවදුරටත් මාක්ස්වාදීන් නොව ජාතික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් නිසා මේ දෙකටම විරුද්ධය.

Comment on අද ඉන්නේ පුරවැසියෙක් නොවේ! ප්‍රබන්ධයක්! – නීතිඥ එස්.ජී. පුංචිහේවා by Fa.A
එදා පොල්ගෙඩිය ශත 10යි. අද රුපියල් 50යි. පොල් ගහ වෙනස් වුනෙත් නෑ” ගෙඩිය වෙනස් වුනෙත් නෑ. පාලනය කරපු අය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් බලන්න බිත්තරේ එදා ශත 10 යි අද කීයද? එතකොට කිකිළි වෙනස් වෙලාද? නෑ. බිත්තරේ වෙනස් වෙලාද? නෑ. එතකොට කවුද අපිට බිත්තරේ අහිමි කළේ???

uddhamanaya hamuye badu mila ihala yaama walakwiya nohaki wuwath me saa wishaala washayen ihala yaamak ithihaasaye kisidu dinaka daknata nolabuni,,

Laboghini,woxvagan walata koti gananin badu kapaahariddi e aduwa sampoorna karanne purawasiyaage haamath malleni,,haal kilowen ,seeni kilwen,beheth thunduwenya.. :/

Comment on ජීවිතය නුඹ… by Fa.A
unblockbypass.com

me harahaa yamen pahasuwen block wu blog walata access wiya hakiya..

Comment on අහෝසි කළ යුත්තේ පලාත් සභා ක්‍රමයද? විධායක ජනාධිපති ක්‍රමයද? by ඉම්තියාස්
විහිළුවේ තරම නම් පළාත් සභා චන්ද ක්‍රමය ඇතිකළේ එවක උතුරු නැගෙනහිර තිබූ ප්‍රශ්නවලට බලය බෙදීමක් තුලින් විසඳුමක් ලබා ගැනීමට ගත් උත්සාහයක් මිසක් රටේ අනෙක් පළාත්වලට තිබූ උවමනාවන් නිසා නොවෙයි. මගේ සිතේ හැටියට මැතිවරණ වාර සතරකට වඩා පවත්වා ඇතත් නැගෙනහිරට දෙවතාවක්ද ප්‍රතම වරට උතුරට මැතිවරණයක් පැවත්වීමට නියමිතව තියෙද්දී එය අහෝසි කරන්න උත්සාහ කිරීමෙන් වැටහෙන්නේ කුමක්ද්?

Comment on ජීවිතය නුඹ… by A Muslim
@මනෝජ් ,

නොදන්න කුරාණය ගැන කතා කරන්නේ නැතුව බුද්ධාගම රැක ගන්න කියලා මිනීමරන මියන්මාරයේ බුද්ධ පුත්‍රයන් ගැන කතාකරන්න .කොටින් කියලා, දෙමළ මිනිස්සු මරන්න තුවක්කු වලට පිරිත් නූල් බැඳලා ආගමානුකුලව ආශීර්වාද කර යුධ පිටියට සෙබළුන් යවපු බික්ෂුන්ලා ගැන කතා කරන්න .ලංකාවේ අය්තිය  බුදුහාමුදුරුවන්ට ඔප්පු ලියලා දීල තියෙනවා කියලා බෞද්ධයන්ට ඒ අය්තිය රැක ගන්න එළාර රජ මරපු දුටුගැමුණුට ඒ පින් බලයෙන් ලැබුණු වරප්‍රසාද ගැන කතාකරන්න .ඒ පින් බලයෙන් ඔහු මෛත්‍රී බුදුගේ ප්‍රධාන ශ්‍රාවකයත් වෙනවලුනෙ ?එහෙනම් බෞද්ධ ආගම රැකගන්න ඥානසාර රාජ්‍ය අනුග්‍රහය සහිතව මැරවරකම් කරන්නේ මෛත්‍රී බුදුවෙලා ඉපදෙන්නද ?ඔයා කොහොමද කියන්නේ අනිත් ආගම්වල මිනි මරන්න කියලා නෑ කියලා ?.මේ ඕන තරම් මිනීමැරුම් අමානුෂිකව සිදුවෙලා තියෙන්නේ අදත් සිදුවෙන්නේ කෙළින්ම බික්ෂුන්විසින් හෝ ඔවුන්ගේ පුර්ණ ආශීර්වාදයෙන් ?

Comment on ජීවිතය නුඹ… by Anver Manatunga
මනොජ් ඔබ ඉස්ලාමය ගැන දන්නේ නැහැ. ඔබ කාගෙන් හරි අහුලගත්ත කෑල්ලක් අල්ලගෙන දොඩවන්න එපා. අපි මේ ගැන ඕන තරම් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කර තිබෙනවා.

Comment on ඔවුන්ට බුදුන් සිහිවෙත්වා! – මියන්මාරයේ සහ ලංකාවේ බෙදුම්වාදී භික්ෂූන් ගැන දලෙයි ලාමා පවසයි. by Irfan Dharma
කැලුම්,, ඔයා මියන්මාරයේ වෙන්න මොකක්ද කියල හොයල බැලුවද? එහෙ විරාතු කියන මිනීමරු චීවර දාරියෙක්ගේ විධානයන් මත බෞද්දයන් විසිනුය් මුස්ලිම් අත දරුවන්ගේ සිට කුඩා ගැහැණු ළමය් , වයසක මිනිසුන් ඇතුළු විශාල  ප්‍රමාණයක් සමුල ඝාතනය කරේ, තමන්ගේ ආගමට ආදරෙය්  කියල තම ආගමේ මිනි මරුවන්ටත් ආදරේ කරන එක හෝ අනුමත කරන එක ඉතාම කනගාටුවට කරුණක්, මුස්ලිම් වරුන් වන අප තලෙය්බාන් වැනි සංවිධාන කරන ඝාතන හෙලා දකින්නේ ඔව්න් ආගමට මුවාවී , කරන අපරාද අනුමත කරන්නේ නැති නිසා, නමුත් ඔබ වැනි අය ආගම ඉස්සරහට දාගෙන කරන ඕනෑම ජරා වැඩක් අනුමත කරනවානම් , එය තම ආගම පාවාදීමක්,

Comment on ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ! by A Muslim
ඔය බොදු පිබිදුමක් කරන්න කියලා ඉදිරිපත් වෙලා ඉන්න හාමුදුරුවරුන්ට ආගමක් දහමක් නැති නිසා අනිත් අය ආගමක් දහමක් අදහන එක හරියට වහකඳුරුවගේ .ඒකය් මෙහෙම හැසිරෙන්නේ .යුද්ධ කරන්න කියලා එදා වියරුවෙන් හැසිරුණු ඥානසාර අද නොර්වේ වලින් ලැබෙන සම්පත්වලට යට වෙලා  ලෝකෙ පුරා කරක් ගහනවා දේශප්‍රේමී කොටි හොයාගෙන රට සංවර්ධනය කරන්න කියාගෙන  .අනේද කියන්නේ තව එකෙක් මෙයාලට සල්ලි දීලා කිව්වොත් පන්සල් ,පිළිම ඔක්කොම කඩලා දාපන් කියලා ,ඒකත් කිසිම පැකිලීමක් නැතිව කරලා දාවි !මුන් තමය් ශාසනය රකින්න ඉන්න ,රට ගොඩ නගන්න ඉන්න බුද්ධ පුත්‍රයෝ !

Comment on ජීවිතය නුඹ… by azonide
It says “Sorry, the page you were looking for in this blog does not exist.”

Comment on ජීවිතය නුඹ… by මනෝජ්
ඒ උනාට එම කිසිම ආගමක් සතුරාගේ ඇඟිලි තුඩු කපන්න මාගේ නාමයෙන් බෙල්ල කපන්න කියල උගන්වන්නේ නැහෙනෙ….මෙතන තියන්නේ ආගමේ ඉගැන්වීම ක්‍රියාත්මක කිරීමය්…

Comment on ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ! by mala muusalaya
මේ රටේ පාලකයා නපුංසකයෙක් ජාතිවාදීන්ට විරුද්ධව නීතිය

ක්‍රියාත්මක කරන්න තරම් කොන්දක් ඔහුට නැත.මීට පෙර ශ්‍රීලංකාවේ

කිසිදු නායකයෙකු ජාතිවාදීන්ට සෙල්ලම් දාන්න දීල නැහැ

Comment on ජීවිතය නුඹ… by පාලම් කොකා
ඔබ බෞද්ධ නම මතක නැද්ද බෞද්ධ පංචසීලය රකිනවා යැයි කියා JVP සහෝ ල ටික ඉන්දියාවෙන් vicks බාම් විකුනපු පොඩි සිල්ලර කඩේ මුදලාලි ව මරපු හැටි, ඔබ ක්‍රිස්තියානි නම් මතක නැද්ද හිට්ලර් මිලියන ගානක් ගෑස් කරපු හැටි. ඔබ දෙමල නං මතකනැද්ද ප්‍රබාකරන් ලගේ කට්ටිය මරාගෙන මැරුණු හැටි. ඒ දහම් හෝ ආගම වලත් මිනිස්සු නිරපරාදේ මැරීම පවක් කියා කියලා තියෙන ව නේ? ඇයි එහෙනං මුස්ලිම් අය මේවගේ හැසිරෙනකොට විතරක් ඔබට පෙනෙන්නේ. ඇයි ඔබට ඔහුගේ ක්‍රියාවේ බරපතලකමට වැඩිය, ඇයි ඔබට ඔහු ගේ අගම ලොකුවට පෙනෙන්නේ? ආගමක් මිනීමට නම් එහි හැසිරෙන අය දිහා බලා එම අගම මිනීමට හදන්න එපා, එහි මුලාශ්‍ර ගැන අධ්‍යයනය කරන්න. හා එහෙනං බුදාගම ගැන මම ඉගෙනගන්න ඕනේ නං ඔය මචන් සාර දිහා හරි මියන්මරේ හාමුදුරුවරුන්ගේ කෙරුවාවල් දිහා බලලද මම බුදු දහම ඉගෙන ගන්න ඕනේ. පිළිතුර ඔබ සතුයි මම ද පිළිතුර දනිමි. ඔබ පිළිතුර දැනදත්තට අර කලින් “Hroon Azeem” ගේ comment එකේ ශුද්ධ වූ අල්-කුරාන් වාක්‍යය පරිදි පිළිතුර වටහා ගෙන නොමැත.

Comment on පැපිලියානේ ෆැෂන් බග්ට පහරදීමේ ඇත්ත කතාව by Razlan
Like

Comment on ජීවිතය නුඹ… by Anver Manatunga
යුද්ධයකදී සොල්දාදුවෙක් කළ ම්ලේච්ඡ ක්‍රියාවකින් ආගමක් මැනිය හැකිද? ඔබගේ දහම එසේ මැන්නොත් ඔබ කැමතිද?

Comment on ජීවිතය නුඹ… by anushka
Bodu bala senawa himi nanamakata marana thargana karai

http://www.lankaday.com/2013/05/blog-post_5717.html?m=0

Comment on ජීවිතය නුඹ… by Somasundara
http://www.youtube.com/watch?v=8EL4fgguGZo&bpctr=1368759307

Onna weda….  samaye agama

Comment on පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි? by Fazeel
මේ තුන්ගසිරි කියන මනුස්සය ලංකාවට ඇවිල්ලත් තවම ඒ බොරුව දෙසාබානව. පොලිසියෙන් phone check කරාලු, ගෙදර ගිහිල්ලා අල්මාරි check කරාලු, බුද්ධ රූප දැක්කලු. සෞදි පොලිසියට වෙන වැඩ නැතිවට මුගේ අල්මාරියේ බුදු පිළිම හොයන්න. රංජන් සහ බෝ.බ.සේ. එක දැන් මේ ගැන කතා කරන්නේ නැත්තේ මේ මනුස්සය හින්ද පල්වෙලා හොදටම අසූචි නාගත්තු හින්දයි (බෝ.බ.සේ. එකටනම් අසූචි කියන්නේ චිකන් බුරියානි වගෙයි ඒත් එකම අසූචි නෙමෙයි වෙනස් අසූචියි)

“Wikipedia: There are 400,000 Sri Lankans, as well as a few thousand Buddhist workers from East Asia, the majority of which are: Chinese, Vietnamese, and Taiwanese. There is also a possibility that a percentage of Nepalese immigrants also help make up the estimated 8 million foreign residents in Saudi Arabia.

This amount of foreign inhabitants makes about 1.5% of Saudi Arabia’s population Buddhists, or around 400,000 nominal Buddhists, most likely giving Saudi Arabia the largest Buddhist community in the Middle East or Arab World.”

තුන්ගසිරි ඇරෙන්න ඉතිරි බෞද්ධ 399,999 ම සෞදියේ බුදුන් වඳින්නේ නැහැ. ඒකද ඇත්ත? මේ මෝඩ කතා හොඳයි මේ මනුස්සයාගේ ගෑනිටයි ගෙදර අනිත් කට්ටියටයි. ඒත් සාමාන්‍ය දැනුමක් තියෙන අයට මේවා බයිලා. ලොකුම විහිළුව තමයි, තානාපති කාර්යාලයෙන් කියපු ඒවත් මේ මනුස්සයා කනපිට හරවලා කියන කෙප්පේ. ලංකාදීප website එකේ හිටන් heading එක දාල තිබුනේ “බුදුන් වැඳ කසපහර කෑ තුන්ගසිරි ලංකාවට එයි” කියලයි. ලැජ්ජ නැති හැතිකරයක්. උඹලව මෝඩයෝ කරන්නේ උඹලගෙම එවුන්මයි. දැන්වත් ඇති අනුන්ගේ රෙද්දවල් හෙව්වා, තමන් හදියල්ලා ඉස්සර වෙලා. පොඩ්ඩක් හිතපල්ලා, අනුන්ගේ රෙද්දවල් හොයන එකෙනුයි, අනිත් එවුන්ට ඉරිසියා කරන එකෙනුයි, බොරුව සාමාන්‍ය චරියාවක් කරගත්තු එකෙනුයි තමයි බෞද්ධයා මෑතකාලීනව මුළු ලෝකෙම අගෞරවයට පත්වෙලා තියෙන්නේ. බේබදු කමනම් කලිනුත් තිබුන ඒත් බෞදයා ලංකාවෙත් ලෝකයේත් මෙතරම් හෑල්ලු උනේ නැහැ. ඒත් මේ බොරුවයි ඉරිසියාවයි ඇඟට වැදුනට පස්සේ තමයි තත්වේ වෙනස් උනේ. ඒකට මුල් උනෙත් බෝ.බ.සේ. තමයි. උඹලට වින කරපු මේ පාපතරයන්ට උඹලා තවම චීවරයක් ඇඳගෙන ඉන්න ඉඩදීලා තියෙනවා. කවදද හැදෙන්නේ?