Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මගේ පොත්

මා විසින් පොත් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒවායේ කවර ඡායාරූප මෙහි පල වේ.

ධර්ම ප්‍රකාශන 1

ඉස්ලාම් දහම

 

ධර්ම ප්‍රකාශන 2

මුහම්මද් චරිතාපදානය

 

ධර්ම ප්‍රකාශන 3

ඉස්ලාමීය දේශපාලන විද්‍යාව

 

ධර්ම ප්‍රකාශන 5

ඉස්ලාමීය නීතිය

 

 

 

 

 

 

 

 

 

 

  • upeksha says:

    Bro,may Allah Help U! Its great Effort by u.
    upload ur other books too. and i wul lik suggest u that ur website font is more small and light colour with big gape between lines. if u make a bit a big font and dark black letters then then it will be more user friendly and reader friendly.

    2012/01/24 at 12:02 PM
  • ROSHAN SENARATH says:

    ෙම් ෙපාත් ලබාගන්ෙන් ෙකාෙහන්ද

    2012/09/21 at 11:23 AM
    • Anver Manatunga says:

      ඉස්ලාමීය පොත් හල් වලින් ලබා ගත හැක.

      2012/09/21 at 6:00 PM
  • මිරන්ද විජේතුංග says:

    සිංහලෙන් ලියවුනු නිවැරදි ශුද්ධවූ අල් – කුරාණය පොතක් අන්තර්ජාලයෙන් භාගත කර ගැනීමේ හැකියාව තිබේ ද??

    2012/12/17 at 6:17 PM
    • Anver Manatunga says:

      මා දන්නා පරිදි නැත. දැනට තිබෙන අල්-කුර්ආන පරිවර්තනයන්ගෙන් මදක් හෝ යහපත් යැයි පැවසිය හැක්කේ තෆ්හීමුල් කුර්ආනය පමණි. එය අන්තර්ජාලයෙන් බාගත කළ නොහැක.

      2012/12/18 at 6:27 AM
    • Zaheem says:

      Katahari onenam kiyanna mama gawa sinhala Translations (pdf) akak thiyenawa mama mail karannam ….. Email address aka denna …..

      2012/12/19 at 3:16 PM
      • hasith shan says:

        .send me plz

        2013/01/03 at 2:13 AM
        • Anver Manatunga says:

          දැනට එය කිරීමට අවස්ථාවක් නැහැ. ඔබේ ලිපිනය එවන්න. ඉදිරියේදී සලකා බලන්නම්!

          2013/01/03 at 5:19 AM
        • Zaheem says:

          Me email ekata reply ekak danna mama ewannam

          2013/03/11 at 9:42 AM
          • Anver Manatunga says:

            ඔබ කවුරුන්දැයි නොදනිමි. ඒ නිසා ඊමේල් ලිපිනය පලකළ නොහැක. කරුණාකර ඊමේලයක් මගින් ඔබ කවුදැයි මට දන්වා මෙම ප්‍රතිචාරය නැවත කරන්න.

            2013/03/11 at 9:59 AM
      • Irfaan Mohomed says:

        Zaheem brother,

        Please send me that sinhala translation pdf of Holy qua ran for my wife bcoz she was a sinhalese girl.nw she is a muslim lady.

        jazak allah

        2013/02/20 at 5:15 PM
      • zeenath says:

        brother,mata mail karanna puluwanda pls

        2013/02/26 at 2:04 PM

Your email address will not be published. Required fields are marked *

*