ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි මහතාගේ දැඩි උත්සාහය මත ගාසා තීරය පාලනය කරන පලස්තීනයේ හමාස් සංවිධානය හා ඊශ‍්‍රායලය අතර සටන්විරාමයකට එකඟ වී ඇත. ගි‍්‍රනීච් වේලාවෙන් ඊයේ රාතී‍්‍ර 07 ට මෙම සටන් විරාමය නිල වශයෙන් ආරම්භ විය. Continue reading
Tag Archives: ඇමරිකාව
සත්‍යය කුමක්ද? ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟද??????
අද ලොව ඉතා වේගයෙන් වර්ධනය වන ආගම ඉස්ලාම් වන අතර එහි අනුගාමිකයන් මුස්‌ලිම්වරු වේ. ලොව සාමය ස්ථාපීත කිරීමට ඇති එකම මග ඉස්ලාම් බව කවුරුත් දන්නා සැඟවුණු සත්‍ය වේ. ඉස්ලාමය අද විශාල ශක්තියක් ලෙස නැගී සිටීම නොරුස්සන වැඩි දෙනා ඉස්ලාමයට මඩ ගැසීමට භාවිතා කරන්නේ ත්‍රස්තවාදය හා කාන්තා නිදහසයි. ලංකාවේ නම් මෙයට තවත් අතුරු චෝදනා දෙකක් ඇතුලත් කර ඇත. එනම් සත්ව ඝාතනය සහ හලාල් කරණයයි. Continue reading
ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටය ඇමරිකාවට දැඩි කැළලක්-බරක් ඔබාමා
මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක ලෙස තැනු ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයෙන් ඇමරිකාවට දැඩි කැළලක් ඇතිවු බව ඇමරිකානු ජනාධිපති වරයා විසින් දැන් පිළිගෙන ඇත. ඒ බව පිළිගෙන ඇත්තේ පසුගිය 2012 සැප්තැම්බර් 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ ජගත් මහ සමුළුව ඇමතු අවස්ථාවේදීයි. Continue reading
සමලිංගික විවාහය නීතිගත කිරීමේ බ්‍රැන්ජලීනා උත්සාහය හබක්!
බ්‍රිතාන්‍යයන් විසින් සිය රටේ සමලිංගික විවාහය නීතිගත කළ පසුව කළේ අන් රටවල් වලත් සමලිංගික විවාහය නීතිගත කිරීමට බලපෑම් සිදුකිරීමයි. මේ සඳහා බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් දිලිඳු රට වලට පුද්ගලිකවම බලපෑම් සිදුකරන ලදී. නමුත් තවමත් අන් රටවලින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මේ අතර ඇමරිකාව තුලද සමලිංගිකයන්ගේ විවාහය නීතිගත කිරීමට උත්සාහයන් රැසක් දරන ලදී. එම උත්සහයන් වලින් තවත් එකක් අසාර්ථක වු බැව් පසුගියදා වාර්තා විය. Continue reading
බාමියන් බුදු පිළිම විනාශ කිරීම සහ ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම අතර ඇති සම්බන්ධය.
බුදු දහමේ අක්මුල් පිළිබඳව නොවිචාරා යම් යම් ගූඨ දේ තුලින් දහම ජනතාව වෙත ආකර්ශණය කරවීමට උත්සාහ දැරීම නුතන යුගයේ බොදුනු ජනතාව අතර ඉතාමත් සුලභව දක්නට ලැබේ. ඒ සඳහා බොහෝ විට යොදා ගන්නේ පරිකල්පනය කරන ලද යම් යම් කථාය. මේ කථාවන් දෙස කෙළින්ම බලන අයට සිතෙන්නේ බැලු බැල්මට එහි සත්‍ය බවකි. නමුත් එහි ඇතුලත සත්‍ය දැනගැනීමට නම් අප අපගේ විචාර බුද්ධිය යොදවා ඒ පිළිබඳව විමසා බැලිය යුතුය. තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුපිළිම විනාශ කිරීමෙන් වසරක් තුල ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලදී යන්නද එවැනි පරිකල්පනයකි. එයින් පෙන්නුම් කරන්නට වලිකන්නේ ඇෆ්ගනිස්ථානයට අද මේ ව්‍යසනය ඇතිව තිබෙන්නේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමේ පාපකර්මය නිසා බවයි. Continue reading
මනමෝහන තුමාගෙන් අපේ ජනපති තුමාට Love letter එකක්
ජිනීවාහිදී ලංකාවට පිටුපාමින් ඇමරිකාවට රෙදි නැතිවම කඩේ ගිය ඉන්දියාවේ මනමෝහන තුමා දැන් නැවත ලංකාවේ හිත දිනා ගැනීම පිණිස අපේ ජනපති තුමාට ඊයේ (මාර්තු 24දා) Love Letter එකක් එවා ඇති බවට CNN IBN වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත. එම පුවතට අනුව ඉන්දියාව උත්සාහ දරා ඇත්තේ ඇමරිකාව ගෙන ආ යෝජනාව සමබර කිරීමට බව ඔහු එම ලිපියේ පවසා තිබෙනවා. Continue reading
වෝල්ස් ස්ට්‍රීට් සහ කොලඹ හත
ඇමරිකාවේ ධනවත් කුවේරයන් ගැන කථා කරනවා නම් නිතැතින්ම මතක් වන්නේ වෝල්ස්ට්‍රීට් හි පදිංචි මිනිසුන් ගැනයි. එම වීදියේ සිටින කුඩා පිරිසක් විසින් මුළු මහත් ඇමරිකාවේ ආර්ථිකයම හසුරුවන බව සිතෙන විටත් පුදුමාකාරය. එමෙන්ම මුළුමහත් ඇමරිකානු ආර්ථිකයෙන් වැඩිම කොටසක් බුදින්නේ මේ සුළුතරය යන්න ගැන සිතන විට ධනවාදය කෙතරම් රුදුරුද යැයි සිතේ. (නමුත් මේ ලියුම්කරු වනාහී ධනවාදී ආර්ථිකයේ ඵල බුදිමින් එය විවේචනය කරන්නාවු බංකොලොත් සමාජවාදියෙක් නම් නොවේ) මේ තත්වය අප ලංකාව සමග සසඳනවා නම් වෝල් ස්ට්‍රීට් සමාන වන්නේ ලංකාවේ කොලඹ 7 හෙවත් කුරුඳුවත්තටය. Continue reading
යාපනේ බිස්නස් (ජන අරගල ව්‍යාපාරය)
සමහරු රස්සා කරන්න කැමති නැත. රස්සාවක් කළොත් ලැබෙන්නේ මාස් පඩියකි. ජීවන වියදමත් එක්ක බැළුවහම ඒක සොච්චමක්. අනික පඩි වැඩි වෙන්නෙත් අවුරුද්දකට සැරයක් නේ? ඒක නිසා මොකක් හෝ බිස්නස් එකකට ඔළුව දාගන්න සමහරු දඟලනවා. කොහෙන් හරි චාන්ස් එකක් වැදුනොත් ඉතිං ගොඩ තමයි.




