පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු හිදී භික්ෂුන් වහන්සේට පහරදුන් බව අපි කවුරුත් දන්නා දෙයකි. මෙම ප්‍රහාරය එල්ල කරේ මුස්ලිම් අන්තවාදියන් ලෙස බොදු බල සේනාව අද පවතී මාධ්‍ය හමුවකදී පවසා ඇත. මොවුන් හදන්නේ මෙයිනුදු සිය මුස්ලිම් වරුන්ට එරෙහිව පවතින අසහනය සමනය කරගන්නට බව පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ ගැන සඳහන් වු පුවත පහත උපුටා දක්වමි. Continue reading
Tag Archives: ඉන්දියාව
කපිලවස්තු සර්වඥ ධාතු වහන්සේලා සම්බන්ධව පවතින අර්බුදය
ඉන්දියාවෙන් මෙරටට වැඩමවු කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලාව ඉතා ගෞරව පුරස්සරව අපේ ජනාධිපති තුමා විසින් පිළිගන්නා ලදී. ඒ බව ඡයාරූප මගින් දුටු එ.ල.ජ.නි.ස පාක්ෂිකයෝ ශ්‍රද්ධාවෙන් යුතුය සාධු! සාධු!සාධු! යැයි පවසන්නට විය. නමුත් එ.ජා.ප සහ ජ.වි.පෙ ප්‍රමුඛ විපක්ෂ අනුගාමිකයෝ අනේ අපොයි! සර්වඥ ධාතූන්ද කිළිටි වී යැයි හිසේ අත්ගසා ගත්තෝය. Continue reading
මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ ඊසානදිග නගර වලින් පලා යති පුවතෙහි ඇත්ත නැත්ත
ඉහත මාතෘකාවෙන් ලංකා සී නිවුස් හි පලකරන ලද පුවත (http://lankacnews.com/sinhala/foreign-news/75388/) අතිශයින්ම සාපරාධී ලෙස ගොතන ලද්දකි. අපට නිතර ප්‍රතිචාර දක්වන සනා සහෝදරයා විසින් මේ ගැන සිය මතය ප්‍රතිචාරයක් වශයෙන් එවා තිබුණි. එහි දැනගත යුතු කරුණු රැසක් අන්තර්ගත හෙයින් මෙහි පලකරමි. පලමුව සී නිවුස් පුවතත් දෙවනුව සනා සහෝදරයාගේ අදහසත් පලකරමු. Continue reading
ලංකාවට අඩුවෙලා තිබුණේ SLPL විතරමද?
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක උත්සවය අගෝස්තු 10 පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. මෙම උත්සවය වර්ණවත් කිරීමට විදෙස්ගත රෙගේ ගායකයන්, ඉන්දියානු සිනමා තරු සහ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ද සහභාගී වී ඇත. මේ අතරේ SLPL තරඟා වලියේ නිල වෙබ් අඩවිය වෙබ් අඩවි හැකර් කෙනෙකුගේ ප්‍රහාරයට ලක්වෙලා තිබුණා. ආන්ඩුව විසින් ජනතාවට ගසන හැකර් ප්‍රහාරයක් වන SLPL ට හැකර් ප්‍රහාර එල්ල කරන්නට තරම් මොකාටද හයියක් තියෙන්නේ? කියන එකත් ප්‍රශ්නයක්. Continue reading
ඉන්දියාව සහ පකිස්ථානය බෙදා වෙන්කළේ කාගේ උවමනාවටද?
විසි වෙනි සියවසේදී බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමට මහත්මා ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය නිදහස් සටන් නායකයන්ට අවැසි විය. ඒ සඳහා ඔවුන් දැඩි කැපවීමෙන් කටයුතු කරන ලදී. මෙසේ ඉන්දීය නිදහස් සටන් නායකයින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කරන ලද අරගලය නුදුරේදීම මල්ඵල ගැන්වෙන බවට ඔවුන්ට ඉතාමත් විශ්වාස වන්ත ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබුණි. නමුත් හිටි අඩියේ ඔවුන්ගේ සතුට දුකට පෙරලෙන ආරංචියක් පැමිණුනි. එනම් ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සිටි පලාත් වෙනම පාලනයක් ඉල්ලා සිටින බවයි. Continue reading
තෙරේ මේරේ ගගේ පාවී කෙලියේ
ළඟදී ජිනීවා හි පැවති ඡන්දය ගැන ඇමති ඩලා මහත්තයා මාද්දිය වෙත කියා තිබුණේ ඉන්දියාවට ඕන උනේ ලංකාවට සහය දීමට උවත් ඒ ගොල්ලන්ගේ මන්ඩලේ කචල් වෙන්න ගිය නිසා එම අදහස අතඇරිය බවයි. අනේ! ඊට පස්සේ ඉන්දියාවේ අකමැති මනමෝහනත් ඒ වගේම ලියා එව්වා. Continue reading
ලෝක මුස්ලිම් බලවතුන් විසින් ලංකාවට දැක්වු සහයෝගයේ සුවිශේෂීත්වය
අද සමහරුන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකා රජයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් රටවල් හෑල්ලු කිරීමටත් ඉන්දියාව අපට එරෙහිව ඡන්දය දීම සාධාරණීය කරණය කරන්නට උත්සාහ දරති. ඇත්තටම අපේ රටේ ඉන්නේ මොනතරම් නරුමයන්ද? බවට වැටහෙන්නේ මෙවැනි අවස්ථා වලදීය. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වී දැනට දින කිහිපයකි. මේ දින කිහිපයේදීම තමන් වෙනුවෙන් ජිනීවා හි ඡන්දය දුන් අයව හෑල්ලු කිරීම මොන තරම් ගුණමකු කමක්ද? අනෙක් අතින් ඉන්දියාව විසින් අපගේ රටට ඔවුන්ගේ සහය අවශ්‍යම අවස්ථාවන් රැසකදී අපට එරෙහි වෙමින් කළ දේවල් මේසා ඉක්මණින් අමතක කිරීමට තරම් අපේ රටේ සම+හරක් කෙතරම් ධීනයෝද? Continue reading
මනමෝහන තුමාගෙන් අපේ ජනපති තුමාට Love letter එකක්
ජිනීවාහිදී ලංකාවට පිටුපාමින් ඇමරිකාවට රෙදි නැතිවම කඩේ ගිය ඉන්දියාවේ මනමෝහන තුමා දැන් නැවත ලංකාවේ හිත දිනා ගැනීම පිණිස අපේ ජනපති තුමාට ඊයේ (මාර්තු 24දා) Love Letter එකක් එවා ඇති බවට CNN IBN වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත. එම පුවතට අනුව ඉන්දියාව උත්සාහ දරා ඇත්තේ ඇමරිකාව ගෙන ආ යෝජනාව සමබර කිරීමට බව ඔහු එම ලිපියේ පවසා තිබෙනවා. Continue reading
හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?
සැබෑ අසල්වැසියා කවුද? යන ප්‍රශ්නයට යේසුස් තුමා විසින් උපමාවකින් පිළිතුරු දුන් අවස්ථාවක් බයිබලයේ සඳහන් වෙයි. එම උපමා කථාවට අනුව මංපහරන්නන් විසින් අඩපණ කර මහමග දමා ගිය නිසා පාරේ යුදෙව්වා වැටී සිටියේය. මේ අසරණ යුදෙව්වා දැක තවත් ගරු කටයුතු යුදෙව්වන් දෙදෙනෙකුම අහක බලාගෙන එම මගින් ගියෝය. පසුව ඔහු ළඟට විත් ඔහුට පිහිට වුයේ යුදෙව්වන් විසින් පිළිකුල් කල ජනකොටසක් වු සමාරීය මිනිසෙකි. මෙයින් යේසුස්තුමා පෙන්වා දුන්නේ ඔබගේ දුකේදී ඔබට ලංව සිටින්නා ඔබගේ සැබෑ අසල්වැසියා බවයි. මේ කථාවේ ප්‍රකාරයටම ලාංකීය සිංහල සහෝදර සහෝදරියන්ටද තමන්ගේ සැබෑ අසල්වාසියා කවුද යන්න නිවැරදිව වටහා ගැනීමට සිදුවීමක් පසුගියදා සිදුවිය. ඒ පසුගිය ජිනීවා නාඩගම රඟදැක්වුණු අවස්ථාවේදීයි. Continue reading
පෙරළුනු පිට හොඳයි කියනවා
ලංකාව බංගලාදේශයට පැරදුණු එක කමක් නැතිළු
ඊයේ ලංකා ක්‍රිකට් කන්ඩායම බංගලාදේශ කන්ඩායම ඉදිරියේ පැරදුනා. මේක වාර්තා කරලා තිබුණු වෙබ් අඩවි වලට ගොස් බැලු මම දුටුයේ. එහි සඳහන් අදහස් හෙවත් කමෙන්ට් කිහිපයකි. ඉන් එකක දැක්වුණේ ලංකාව පැරදුනාට දුක නමුත් සක්කිලි ඉන්දියාවට අවසන් මහ තරඟයට යාමට නොහැකි වීම ගැන සතුටු වන බවයි. අනෙක් කමෙන්ට් වලත් ඉන්දියාව අවසන් මහ තරඟයට නොයාම ගැන සතුටු කඳුළු වගුරා තිබුණි. සමහරු බංගලාදේශයට සහ පකිස්ථානයට සුභපතා තිබුණි. නමුත් මේ සියල්ල සිදුවීමට හේතුව නම් ඉන්දියාව විසින් ජිනීවා හිදී අපට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. Continue reading
හිතවත් මහේල,
හිතවත් මහේල,
ඊයේ රෑ ඔබ මැච් එක පරාද වු එකේ වගකීම බාරගත්තා. ඔයා ඒ කලේ ලංකාවේ කෙනෙක් හැටියට නොකල යුත්තක්. ඔහොම වැරදි පිළිගන්න ගියොත් දවසක ජනතාව කියයි ඔයාට ඉල්ලා අස්වෙන්න කියලා. එතකොට මොනවද කරන්නේ? ඔයාගේ හිටපු ගුරා කැප්ටන් පූල් වත් කවදාවත් එහෙම කරලා නැහැ. එයා අසෝකේ කොල්ලන්ට බැට් පැලෙන්න ගහලා ගිහිල්ලා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වුනේ හරියට ඉස්කෝලේ කොල්ලන්ගෙන් ගුටි කාලා වගෙයි. අන්න එහෙමයි වැඩ කරන්න ඕන. Continue reading
ඉන්දිරා නේරු සමග විවාහ වු ෆේරෝස් ඛාන්
ඉන්දියාව කියන්නේ ජාතිවාදය සහ ආගම්වාදය ඉතාමත් දැඩිව තිබෙන රටක්. හින්දු සහ මුස්ලිම් අරගල වලින් ඒ රටේ ජනතාව විශාල ලෙස බැටකති. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් නම් ඉන්දියාවේ හිටපු රාජ්‍ය නායිකාවක වන ඉන්දිරා ගාන්ධි විවාහ වුයේ මුස්ලිම් තරුණයෙක් සමග වන අතර ඇගේ දරුවන් දෙදෙනාගේම පිය වරුන් මුස්ලිම් වරුන් දෙදෙනෙකු බවයි. Continue reading






