දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධ භූමිය ගැන ඇති වී තිබෙන අර්බුධය සමථයකට පත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මේ අර්බුධය විසඳීමට බාධා කරන්නේ දේශපාලනඥයින්ය. මේ නිසා දඹුල්ල පූජා භූමියට එරෙහි වන සියළුම දේශපාලනඥයන්ට එරෙහිව පොල් ගැසීමේ ව්‍යාපාරයක් සහ විශ්ණු දේව පූජාවක් කර එම දෙවියන්ට කන්නලව් කිරීමේ වැඩ සටහනක් අද දින එනම් ජූනි 02 දා කිරීමට දඹුල්ල බෞද්ද උරුමය සුරැකීමේ සංවිධානය විසින් කටයුතු යොදා ඇත. Continue reading
Tag Archives: ඉනාමළුවේ සුමංගල හිමි
මන්නාරමේ රායප්පු ජෝශප් පියතුමා ඉනාමළුවේ සුමංගල හිමිට සමානද?
මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් පියතුමා දඹුල්ලේ මුස්ලිම් පල්ලි සිද්ධියට සම්බන්ධ වු ඉනාමළුවේ සුමංගල හිමි අතර සමානත්වයක් ඇතැයි ඇමති රිෂාද් බදියුදීන් මහතා විසින් කරන ලද කථාවක් සම්බන්ධව මාධ්‍ය වල විවිධ මතිමතාන්තර පලවෙමින් පවතියි. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රකාශයට විරුද්ධ වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලය බැව් පෙනේ. Continue reading
දඹුල්ල පල්ලි සිද්ධිය ගැන ඇමති ජනක බන්ඩාර කියන කථාව සහ තවත් කථා
මතබේධයට තුඩු දී ඇති දඹුල්ල මුස්ලිම් පල්ලිය පුජා භූමියෙන් පිටත පිහිටා ඇති එකක් බව ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත. ඒ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ මහතාගේ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් පැවසු සම්පුර්ණ කථාව පහත දැක්වේ. Continue reading
දඹුල්ලේ සිද්ධියෙන් උගත හැකි පාඩම් මොනවාද?
දඹුල්ලේ ඇතිවු සිද්ධියෙන් පසුව මා ඇමතු අපේ කිහිප දෙනෙක් අපි මේකට මොනවා හරි කරන්න ඕන කියා පවසන ලදී. නමුත් මා දකින්නේ මෙය වෙනස් ආකාරයකටයි. ඇත්තටම මේ සිද්ධියෙන් සිදුවුයේ කුමක්ද? මේ සිද්ධියට සම්බන්ධ යතිවරයාණන්ගේ චරිත ලක්ෂණ ඉතාමත් අලංකාර අන්දමින් මාධ්‍ය ඉදිරියේ නිරුවත් වීමයි. ඇත්තටම එහිමියන් කළේ උඩපැන තමන්ගේ හිසට ඉහලින් කෙල ගැසීමයි. දැන් ඒ කෙල සියල්ල සියල්ල වැටුණේ කොහේ දැයි දැන් සියල්ලෝම දන්නා කරුණකි. Continue reading



