ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. Continue reading
Tag Archives: ක්රිස්තියානි
ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ!
ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය. ගිංතොට පිහිටි පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්ථානයක භාරකරුවන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළේය. Continue reading
මීගමුවේ සුරුවම් හොරු!!!
මීගමුව කට්ටුව දේවස්ථානයේ තිබූ ඉපැරණි සුරුවමක් ඇතුළු ඒ අවට ප‍්‍රදේශයේ තවත් දේවස්ථාන කිහිපයක සුරුවම්ද කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ. Continue reading
මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර වලක්වන්නැයි ක්‍රිස්තියානි සංවිධානයක් ඉල්ලයි
මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කොට ඇති සංවිධාන කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නේ බලධාරීන්ගේ සහාය ලැබෙන බැවින් යැයි ක්‍රිස්තියානි සංවිධානයක් කියා සිටී. Continue reading
යුධ සිරකාරියන් සම්බන්ධව: අල්-කුර්ආනය සූරාහ් (පරිච්ඡේදය) අන්-නිසා 24 වන පදයේ අර්ථ විවරණය
අපගේ පාඨක අමල් නම් වු සහෝදරයෙක් විසින් අල්-කුර්ආන පාඨයක අරුත අසා අප වෙත ප්‍රතිචාරයක් එවා තිබුණි. එම ප්‍රතිචාරයට පිළිතුර ඉතා දිගු එකක් වන නිසාත් අනෙක් අයටද එය වැදගත් විය හැකි නිසාත් ලිපියක් ලෙස පලකරන්නට තීරණය කළෙමි. පලමුව එම අල්-කුර්ආන පාඨයේ නිවැරදි අරුත දක්වා ඉන් අනතුරුව ඒ ගැන අර්ථ විවරණය පලකරමි. Continue reading
මුස්ලිම් පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?
“දැන් ඔය ඕගොල්ලන්ගේ ආගමේ හැටියට පූජකයන්ට පාර්ලිමේන්තු යන්න බැරිද?” අන්‍යාගමික අංකල් කෙනෙක් මගෙන් ඇසුවේ නොදන්නා කරුණක් දැන ගැනීමට විය යුතුය. මමද “මොකද බැරි පූජකයන්ටත් කකුල් තියෙනවනේ?” යනුවෙන් අංකල්ද අඤ්ඤකොරොස් වෙන පිළිතුරක් පැවසුවද එම ප්‍රශ්නයෙන් මගේ සිතද අවදි වුවා. Continue reading
අන්‍යාගම්කරණය වැලැක්විය හැක්කේ කෙසේද?
අන්‍යාගම්කරණය යනු ලොව සෑම දහමකටම තිබෙන ප්‍රශ්ණයකි. කිසියම් දහමකට එම ප්‍රශ්ණය නැහැ කියනවා නම් එය මිනිසුන් විසින් අදහන දහමක් නොවිය යුතුය. ලොව වැඩිම වර්ධන වේගය සහිත දහම ලෙස සලකන ඉස්ලාම් දහමටද මෙය පොදු ප්‍රශ්ණයකි. නිදසුන් වශයෙන් ලොව විශාලතම මුස්ලිම් රට වන ඉන්දුනීසියාව තුල මෑත කාලීණව ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් අන්‍යාගම්කරණය සිදු කිරීම පෙන්වා දිය හැක. Continue reading
නත්තල යනු කුමක්ද?
යේසුස් තුමන් (නබි ඊසා අලෛහිසලාම්) යනු මුස්ලිම් අපගේ පෙර මානව ශාස්තෘ වරයෙක් හෙවත් පෙර නබි වරයෙක් නිසා එතුමා මෙලොවට ඉපදීම අපටද ඉතා වැදගත්ය. එහෙත් ඇත්තටම නත්තල් දින එනම් දෙසැම්මබර් 25 වෙනිදින එතුමන් මෙලොව ජනිත වී නැති නිසා අපට නත්තල් දිනයෙන් ඇති වැඩක් නැත. කෙසේ වුවද මුස්ලිම් අප විසින් උපන් දිනයන් සමරන්නේද නැත. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාගේ උපන් දිනය වන මිලාද් උන් නබි දිනයේ අප සැමරුම් කරන්නේද නැත. මා සිතන්නේ උපන් දින සැමරුම් යනු අපට බටහිරයෙන් ලැබුණු චාරිත්‍රයකි. Continue reading
නත්තල් උත්සව වර්ජනය
ප්‍රේම් ළමා නිවාසයේ සිද්ධිය උඩ කාදිනල් තුමා රජයේ නත්තල් උත්සව වලට සහභාගී වීමෙන් වැලකෙන බවට ප්‍රකාශයක් කර තිබුණා. දැන් ඊලඟට අනුරාධපුරේ පියතුමෙකුත් ඊට සහයෝගය දෙන්න පටන් අරගෙන මෙහෙම යනකොට මේ පාර නත්තල සමරගන්නත් බැරි වෙයිද දන්නැහැ. Continue reading






