ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ඇතුළු බොහෝ අන්තවාද යලිත් වරක් මානව සමාජය ඉදිරිපිට බරපතල මාතෘකා බවට පරිවර්තනය වෙමින් තිබේ. ලෝකය පුරා හමා යන මෙබදු ව්‍යාජ සැඩ රළ ප්‍රවාහයන් කිසිවිටෙකත් මානව සමාජයේ සම්මුතිකාමි සංහිදියාව තහවුරු කරන්නේ නැත. මානව සමාජය වඩාත් බුද්ධිමත්ව මෙම ව්‍යාජ සැඩ රළ ප්‍රහාරයට එරෙහිව නැගී සිටිය යුත්තේ එහෙයිනි. Continue reading
Tag Archives: කුලවාදය
සිංහල-සලාගම කුලය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණයි! මෙරටට ගෙනවිත් තිබෙන්නේ පෙරිය මුදලි මරික්කාර්!!!
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය ගැන සොයා යන ගමනේදී මට හෙළිවු තවත් කරුණක් නම් වත්මන් සිංහල සමාජයේ පවතින කුල වලින් කිහිපයක් ලාංකීය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණව මෙරටට පැමිණි අයගෙන් බිහිවු ඒවා බවයි. සමහර සිංහල කුල මෙරටට පැමිණ ඇත්තේ මුස්ලිම් වරුන්ටත් පසුව බව ඔබද මේ ලිපියට පෙර නොදැන සිටි බවට මට සහතිකය. Continue reading
බාහු සහ වාසු – සුවා සහ හුබා වීම
රනිල්ගේ කුල විරෝධී සටනක් ගැන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටි බවක් මාධ්‍ය මගින් දැන ගන්නට ලැබුණා. කෙසේ වෙතත් මේ දවස් වල බාහු මහත්තයා යන්නේම රනිල් පිටිපස්සේ බව මාධ්‍ය වලට නිකුත් වන ෆොටෝ මගින් දැක ගන්නට පිළිවන්. බාහු විතරක් නෙමෙයි එයාගේ අනික් ගජයා වන වාසු සහෝදරයත් වෙනස් වෙලා දැන් ගොඩක් කල්. Continue reading
කුල බේධය අත්හරින්න බැරිද?
කුලබේධය වනාහී මිනිසාට අනවශ්‍ය සහ පිළිකුල් සහගත සංකල්පයකි. දියණු ලොව බොහෝ ආගම් කුලබේධය හෙලා දකියි. නමුත් ලොව තවම කුලබේධ සංකල්පය පවතී. කුලබේධය නිසා තවම බැටකන පිරිස් ලොව බොහෝ ස්ථාන වල ඇත. ඒ නිසා බටහිර රටවල් වල මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන කුලබේධය නැති කරන්නට වෙර දරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් ලොවතුල ක්‍රියාත්මක වේ. මේවා කෙතරම් ක්‍රියාත්මක වුවද ජනතාව අතරින් කුලබේධය දුරලීම අපහසු වී ඇත්තේ එය ජනවිඥ්ඥානය සමග ඉතා තදින් බද්ධ වී තිබීම නිසාය. කුල බේධය අප සමාජයෙන් තුරන් කරලීමට මට හැකි දායකත්වයක් ලබා දීම සඳහා මේ ලිපිය ලිවීමට සිත්විය. Continue reading
උඩරට පහත රට බේධය
උඩරට මීමලාගේ භූගෝල ප්‍රශ්නය
මම කුඩා කල අපේ අම්මා අපි උඩරට යැයි ආඩම්භරයෙන් පවසනු මා අසා ඇත. පසුකාලීනව මට දැන ගන්නට ලැබුණේ අපේ තාත්තා පහතරට බවත් අම්මා උඩරට නිසා අම්මාගේ පවුලේ උදවිය අපේ තාත්තා සමග අම්මා විවාහ වීම ගැන නොසතුටින් සිටි බවත්ය. ඒනිසා අප කුඩා කල ඔවුන් සමග සම්බන්ධතාවයක් නොතිබුණි. Continue reading


