Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ඉනාමළුවේ හිමියන් විශ්ණු දෙවියන් හමුවට යයි

පොල් ගසන බොදුනුවෙක්

පොල් ගසන බොදුනුවෙක්

දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධ භූමිය ගැන ඇති වී තිබෙන අර්බුධය සමථයකට පත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මේ අර්බුධය විසඳීමට බාධා කරන්නේ දේශපාලනඥයින්ය. මේ නිසා දඹුල්ල පූජා භූමියට එරෙහි වන සියළුම දේශපාලනඥයන්ට එරෙහිව පොල් ගැසීමේ ව්‍යාපාරයක් සහ විශ්ණු දේව පූජාවක් කර එම දෙවියන්ට කන්නලව් කිරීමේ  වැඩ සටහනක් අද දින එනම් ජූනි 02 දා කිරීමට දඹුල්ල බෞද්ද උරුමය සුරැකීමේ සංවිධානය විසින් කටයුතු යොදා ඇත. Continue reading

හිරුණිකා පොල් ගැසුවාට කේස් එකක්!!!

ඉතා වටිනා පොල් බෑ දෙකක්

ඉතා වටිනා පොල් බෑ දෙකක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අධිකරණය ඉදිරියේ පොල් ගැසීම නිසා දැන් පොල් කේස් එකක් වැටෙන්න ආසන්නය. ඒ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන බවට ප්‍රකාශ කිරීම නිසාය. ඇත්තටම කියන පරිදිම මේ ‍පොල් කේස් එක වැටුනොත් හිරුණිකාට එලොව පොල් පේන්නත් බැරි නැත.   Continue reading