මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි. Continue reading
Tag Archives: මුහම්මද් නබි තුමාණන්
අභියෝග මැද ජීවිතය
මට විරුද්ධව අපහාස කරන්නන්ගේ වේගය වැඩි වී ඇත. මේ නිසා එකම අවස්ථාවේ චෝදනා ගණනාවක් එල්ල කරමින් සිටිති. මේ සියල්ල මා විසින් වර්ග කළෙමි. ඒ චෝදනා වලට අනුව මම බාලඅපරාධ කරුවෙකි, සමලිංගිකයෙකි, වංචාකරුවෙකි, සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නෙකි, එමෙන්ම සමහරුන්ට අනුව මම ලංකාවේ ජිහාඩ් නායකයාය. Continue reading
ආගම වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?
ඉතිහාසයේ පෙර කිසිදාකවත් නොදුටු ආකාරයෙන් දැන් ආගම් අතර වාද විවාද සහ ගහ මරා ගැනීම් දක්නට ඇත. නමුත් මවිතය දනවන කරුණ නම් මේ ගහමරා ගැනීම් වල යෙදෙන අයගේ දහම් වල සියළුම ආගමික ශාස්තෘ වරුන් එසේ නොකළ අයවළුන් වීමයි. Continue reading
ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටය ඇමරිකාවට දැඩි කැළලක්-බරක් ඔබාමා
මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක ලෙස තැනු ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයෙන් ඇමරිකාවට දැඩි කැළලක් ඇතිවු බව ඇමරිකානු ජනාධිපති වරයා විසින් දැන් පිළිගෙන ඇත. ඒ බව පිළිගෙන ඇත්තේ පසුගිය 2012 සැප්තැම්බර් 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ ජගත් මහ සමුළුව ඇමතු අවස්ථාවේදීයි. Continue reading
ශ්‍රේෂ්ඨතම මිනිසා පිලිබඳ කෙටි හැඳින්වීමක්
මේ දිනවල ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයා බවට මුහම්මද් නබි තුමාණන් නැවත පත්ව ඇත. ඒ එතුමන්ට අපහාස වන අයුරින් සාහසික ලෙස තැනුනු චිත්‍රපටයක් හේතුවෙනි. මේ නිසා මම එතුමන් පිළිබඳව මගේ ස්වල්පවු හැකියාවෙන් කෙටි සාරාංශයක් එළිදැක්වීමට අදහස් කළෙමි. Continue reading
Innocence of Muslims චිත්‍රපටය නිෂ්පාදනය කල ආකාරය හෙළිවේ!
මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන ආකාරයෙන් සැකසු Innocence of Muslims චිත්‍රපටය නම්වු චිත්‍රපටය සැකසු ආකාරය දැන් හෙලිවෙමින් පවතී. මේ එම චිත්‍රපටය සැකසු ආකාරය ගැන දැනට හෙලි වී ඇති කරුණු වලින් කිහිපයකි. Continue reading
ඇමරිකාව ඉල්ලයි! ගූගුල් බෑ කියයි!
අද ඇමරිකාව වපුරා ගත් දේට අස්වැන්න කපා ගන්නා තත්වයට පත්ව ඇත. ඇමරිකාව විසින් මැදපෙරදිගට අවහිරයක් වන පරිදි ඇතිදැඩි කළ සුරතල් බල්ලා අද ඇමරිකාවටම ඇණයක් සහ වනයක් බවට පත්ව ඇත. එනම් ඓතිහාසික පලස්තීන භූමිය තුල බලහත්කාරයෙන් ස්ථාපනය කළ ඊශ්‍රායෙල් නම්වු ඊනියා යුදෙව් රාජ්‍යයයි. Continue reading
මුහම්මද් නබි තුමාණන්ට අපහාස කර තැනු චිත්‍රපටිය සම්බන්ධව හැසිරිය යුත්තේ කෙසේද?
මුහම්මද් නබි තුමාට අපහාස කර, මෑතකදී නිකුත් කළ චිත්‍රපටය ගැන සහ මෙම විෂයෙහි මුස්ලිම්වරයෙක් වශයෙන් අප හැසිරිය යුතු ආකාරය කෙසේදැයි විමසුමක් කිරීමට මා තීරණය කළෙමි. Continue reading
ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ නබි වදන්
ෆාතිමා සහෝදරිය විසින් ඉස්ලාම් සහ සත්ව කරුණාව යන මැයෙන් ලියු ලිපිය (http://www.anvermanatunga.com/2012/08/28/islam-saha-sathwa-karunawa/) දුටු මා හට සත්ව කරුණාව පිළිබඳව මුහම්මද් නබි තුමාණන් විසින් පවසා ඇති වදන් සහ ආදර්ශයන් මොනවාදැයි සොයන්නට සිත්විය. මෙම “ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ නබි වදන්” නම් ලිපිය එම සෙවුමේ ප්‍රථිඵලයයි. Continue reading
“මුහම්මද්” නමින් පලකළ මව්බිම ලිපිය අපහාසාත්මක සහ වැරදි සහගත එකකි.
මව්බිම පුවත්පත් සමාගම විසින් 2012 ජූලි 24 වන අඟහරුවාදා පලකළ පුවත් පතේ “Life 100” “ලෝකය Change කරන්න ඉවහල් වුණු මිනිස්සු” “මුහම්මද්” යන උදෘතයෙන් “රජී” නම් වු නැමැත්තෙකු විසින් පලකළ ලිපියෙන් සහ ඒ සමග පලකළ පිංතූරයෙන් ඉස්ලාමයේ මහාර්ඝ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට විශාල අපහාසයක් වී ඇත. Continue reading
මෛත්‍රී බුද්ධ සංකල්පය සහ මුහම්මද් නබි තුමාණන්
දැන් හැමතැනම මෛත්‍රී බුදුවරුන් පහල වීමට පටන් ගෙන ඇත. ගාල්ල පැත්තේ බිහිවු එවැනි බුදු කෙනෙක්ට විරෝධය දක්වන්න ගිය යතිවරයෙක්ගේ සිරුර හූරන තරමටත් මෛත්‍රී කර තිබුණා. දැන් රත්නපුරෙත් තව තුන්දෙනෙක් බිහි වෙලාලු. මාකඳුර පැත්තේ තවත් කෙනෙක්ලු. බුදුන් වහන්සේටත් වඩා මහා පුරුෂ ලක්ෂණ තිබෙන කෙනෙකුත් ඉන්නවලු. අංගොඩ මානසික රෝහලේද රෝගීන් 17 දෙනෙක් තමන් බුදු වරු බව පවසනවා යැයි උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට පවසා තිබුණි. ඒ අයට නම් ප්‍රථිකාර ලැබෙන නිසා ප්‍රශ්නයක් නැත. Continue reading
මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් වහන්සේලා ඝාතනය කළේද?
මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් Al Ma’thur සහ අල්-රාසුබ් Al Rasub නම් වු කඩු දෙකයි. Continue reading
මුහම්මද් නබි තුමන් වයස 53 දී අවුරුදු 9 ක ආයිෂා සමග විවාහ වුයේ ඇයි?
ඉස්ලාමයට පහර ගසන්නන් විසින් එල්ල කරන ප්‍රධානතම පහර අපේ මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් එවකට කුඩා දැරියකව සිටි ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය එතුමියට අත්වේවා) තුමිය සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්ණයයි. ඇත්තටම බොහෝ දෙනෙක්ට ඉස්ලාමය පිළිබඳ වෙන ප්‍රශ්ණයක් නැතිලු. ප්‍රශ්ණය මෙයලු. මේ අද මේ ප්‍රශ්නය නිරාකරණය වන නිසා බොහෝ දෙනෙක් ඉස්ලාමය වැලඳ ගනු ඇත්ද? නැත. Continue reading











