උතුරු නැගෙනහිර පිළිබඳ යෝජිත දේශපාලන විසඳුම ගැන දකුණේ ජනතාවගේ කිසිදු අවධානයක් නොමැති බව මගේ අදහසයි. අපේ සමාජය තුල ඒ පිළිබඳව කිසිදු කථිකාවක් ගොඩනැගී නැත. ඇත්තටම දකුණේ ජනතාව මේ පිළිබඳව කිසිවක් දන්නේද නැත. ඔවුන් පවසන්නේ දැන් යුද්ධය ඉවරයි. ඉතිං ප්‍රශ්නය මොකක්ද? යනුවෙනි. මෙයට හේතුව දේශපාලනමය විසඳුමක් කරා යාමට රජය ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කිරීමයි. නමුත් ද්‍රවිඩ ජාතික සංධානය ලොව විවිධ රට වලින් බලපෑම් මෙරටට ඇති කරවමින් කෙසේ හෝ ඔවුන්ට ගෝචර විසඳුමක් ලබා ගැනීමට ප්‍රයත්න දරති. Continue reading
Tag Archives: 13 වන ව්‍යවස්ථා සංශෝධනය
කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් සන්සන්ධනය
කරුණා අම්මාන් විසාල ගෙයක් හදනවා ඇඹුල්දෙනියේ දැන් අල්ලපු ඉඩමත් ගන්නයි යන්නේ.
කොහෙන්ද මුට මෙච්චර සල්ලි?
අර බලපන් කරුණා සෙකට්‍රිට තියාගෙන ඉන්න ගෑනි සිංහල. ඕකි මීට ඉස්සෙල්ල හිටියෙත් ඇමතියෙක් ගාව. බලපන් ඌටත් ගිය කලක්?
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගැන මේ වගේ පුවත් අපට ආන්ඩු විරෝධී මාධ්‍යයන්ගෙන් සහ ජාතිවාදී වෙබ් අඩවි වලින් දැකගත හැකි වෙනවා. ඔවුන් අද කරුණා අම්මාන්ව පට්ට ගසන්නට උත්සාහ දරන්නේ ඔහු රජය සමග එකතු වී රජයට කඩේ යන කෙනෙක් වශයෙන් සිටින නිසයි. ජාති සහ ආගම් වාදී වෙබ් අඩවි ඔහුට බනින්නේ ඔහු ලබන සැපසම්පත් දරා ගත නොහෙන නිසයි. Continue reading
ලාංකීය මුස්ලිම් ජනතාව යා යුත්තේ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාටද? මෙහාටද?
ලාංකීය මුස්ලිම් සමාජය වනාහී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා ඉතා විශාල ලෙස බැටකෑ ජනවර්ගයකි. කිහිප අවස්ථාවකදීම මුස්ලිම් ගම්මාන වලට කඩා වැදුනු ත්‍රස්තවාදීන් විසින් සමුලඝාතනයන් සිදුකරන ලද අතර එක් අවස්ථාවකදී සමුලඝාතනයක් සිදුකළේ මස්ජිදයේ උදෑසන දේව නැමදුමේ සිටි මුස්ලිම් වරුන්වය. මෙලෙස ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට හසුවුනු ලාංකීය මුස්ලිම් වරුන්ට අනූව දශකයේදී හිටි ගමන් උතුරු නැගෙනහිර සියගම්බිම් දේපොල වස්තුව සියල්ල තබා පලා යන ලෙස කෘර එල්.ටී.ටී.ඊ ය විසින් නියෝග කරන ලදී. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් සහ සිය දේපොල වස්තුව අහිමිව විශාල අසීරුතාවයන්ට මුහුණ දෙන්නට විය. Continue reading